අපරාදේ සල්ලි

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන් මම මාස 8ක ඉදලා GYM 1කට යනවා,හිටියට වඩා ටිකක් විතර මහතයි.ටිකයි වැඩිය මහත නැහැ :lol: ,BODYBUILDING.LK එකෙන් ANABOLIC PEAK 15lb අරන් මම බිව්වා,එහෙත් කිසිම ප්‍රතිපලයක් තිබුනෙ නැහැ :( ,අපරාදේ RS.11500:( .මට ගොඩාක් අය කිව්වා මම කෙට්ටු නිසා ultra mass 4500 හරි real gains හොදයි කියලා:) ,මම ඒක ගන්න අදන්නේ.
    මම දන්නවා elakiri එකේ.කාය වර්දනය සම්බන්දව දන්න ගොඩාක් අය ඉන්නවා කියලා,එ දන්න අයගෙන් මට පොඩි උදව්වක් ඕනේ,
    ultra mass 4500 හරි real gains එක හොදයි ද? එකෙන් ප්‍රතිපලයක් ගත්ත අය ඉන්නවද?
    universal (usa) වලින් ගෙන්වන තැන් තියෙනවද? multi fit gym එකේ ඔය කියපු 2ම තියෙනවලු.එකේ බඩු හොදයි ද?
    මීට වඩා හොද supplement තියෙනවද?usa වලින් ගෙන්වන තැන් තියෙනවද?
    අනවශ්‍ය තොරතුරු වලින් තොරව අදාල කරුණ සම්බන්දයෙන් අදහස් දැක්වීමට කරුණික වන්න,දන්නේ නැතිනම් BUMP 1ක් වත් දාගෙන යන්න.

    ultra-mass-4500-4300-g-550-B.jpg

    image_24057_450_white.jpg
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    owa monawath hariyan na angata oya hema deyakma wasa wisa!
    boiled egg + butter + boiled potato + 1 banana (anamalu) = best suppliment :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ow ban owa gahanna epa. Natural dewal kana gaman gym ekata palayan. passe kaaleka owa gahana eke Bhayanaka prathipala ath vindinna puluwan. ea nisa Swabhawika dewal kana gaman gym yanna.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔවා කරනවා බන් එහෙත් හරියන්නෙ නැහැ.

    ube wayasa kiyada 22 wage nan 24-25 wenakan hitapan ita passe mahat wena eka nawatanna be.....owa bonna epa ita wada hodai beer tikak bipan mahat wenawa...oya supplement kiyanne hoda business ekak ubalath rewatenawa ithin....agata onawata wada eka eka ewa dunnama passe rate nethi leda enawa...anika oya low price ewala hormones tiyenawa,synthetic protein etc....bonawa nan optimum whey gold standard ekak wage bipan nattan bonna epa...
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ow ban owa gahanna epa. Natural dewal kana gaman gym ekata palayan. passe kaaleka owa gahana eke Bhayanaka prathipala ath vindinna puluwan. ea nisa Swabhawika dewal kana gaman gym yanna.

    mama natural godak dewal kala bn,awrudu gahanak aheth hari giye neh,ekai mekawath karala balanna hithune me 2 eka bn,
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Jim kiwwata trainer kenek nethuwa nam Jim yanne umba karagannae loku haniyak..:)

    owa bila tissue iragena kela weyan..:) piliwelakata Jim workout karahan ban..ikman wenna dangalanne nethuwa.:)

    ikman una wage newei ..karaganna beruwa nathara kaloth umba bathalayak wage thadi wei...:)
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Jim kiwwata trainer kenek nethuwa nam Jim yanne umba karagannae loku haniyak..:)

    owa bila tissue iragena kela weyan..:) piliwelakata Jim workout karahan ban..ikman wenna dangalanne nethuwa.:)

    ikman una wage newei ..karaganna beruwa nathara kaloth umba bathalayak wage thadi wei...:)

    gym instructor kenek innawa machan,piliwelakata thamai bn mama karanne.awata giyata gym workout karana akek newai bn mama,
    uba danne nadda mama kiwwa suppliment gana,,,
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    Weight Gaining Supplements තමයි මචන් උබට හරියන්නේ මචන්....
    උබට පිටී වලින් ඇග හදා ගන්න ඕනේ නම් Weight Gaining Supplement එකක් අරන් මාසයක් පාවිච්චි කරලා(gym යන ගමන්) ඊට පස්සේ Protein Supplement අරන් ගහන්න වෙනවා.. ඔක්කමට 20ක් විතර යයි..

    image_prodprod890022_largeImage_X_450_white.jpg

    Six pack​
     
    Last edited:

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Weight Gaining Supplements තමයි මචන් උබට හරියන්නේ මචන්....
    උබට පිටී වලින් ඇග හදා ගන්න ඕනේ නම් Weight Gaining Supplement එකක් අරන් මාසයක් පාවිච්චි කරලා(gym යන ගමන්) ඊට පස්සේ Protein Supplement අරන් ගහන්න වෙනවා.. ඔක්කමට 20ක් විතර යයි..

    image_prodprod890022_largeImage_X_450_white.jpg

    Six pack​

    aniwa Weight Gaining Supplement 1k thamai one,ultra mass or real gains hodai da bn,uba a gana danne nadda,