Questions අපරාද CCTV & ළමා පරපුරේ මනස

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    මේ cctv නිසා ඉස්සර වගේ නෙමේ හැම අපරාදයක්ම රෙකෝඩ් වෙනවා
    එව්වා tv වල කපල පෙම්න්නුවට social media වල යනවා
    ඕකෙන් ළමා පරපුරේ මනසට අනවශ්‍ය marketing එකක් add වෙලා සාමාන්‍යකරණය වෙන්නේ නැද්ද ?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉට වැඩිය ලොකු ඩැමෙජ් එකක් කරනවා දෙමවුපියො විශෙශයෙන් අම්මලා, ලන්කාවෙ උන්ගෙ පොඩි කාලෙ ඉදලා ඔලු කාලා තියෙන්නෙ අම්මලා, අනිත් එක ස්කොල වල උගන්නන ගැනු අය, ගු ආකාල්ප හැදෙන්න ප්‍රදාන හෙතුවක් ගැනු අයගෙ බලපැම,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,225
    31,960
    113
    මේ cctv නිසා ඉස්සර වගේ නෙමේ හැම අපරාදයක්ම රෙකෝඩ් වෙනවා
    එව්වා tv වල කපල පෙම්න්නුවට social media වල යනවා
    ඕකෙන් ළමා පරපුරේ මනසට අනවශ්‍ය marketing එකක් add වෙලා සාමාන්‍යකරණය වෙන්නේ නැද්ද ?
    ehema kiyala cctv nathikarala ona ekekuta aparadayak karanna lesi karama harida?
    langin giyoth ahak nathi karana rataka?
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    ඔයිට වඩා හානියක් කරනවා බන් අම්මලා අප්පලා ළමයින්ට ෆෝන් එක දීලා.
    තමන්ගේ ලේසියට ෆෝන් එක දීලා අම්බ ගොන් තප්ප ටිකක් අනාගතේ ඉස්කෝල වලින් එලියට එනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔයිට වඩා හානියක් කරනවා බන් අම්මලා අප්පලා ළමයින්ට ෆෝන් එක දීලා.
    තමන්ගේ ලේසියට ෆෝන් එක දීලා අම්බ ගොන් තප්ප ටිකක් අනාගතේ ඉස්කෝල වලින් එලියට එනවා.
    ගෙවල් ගාව පොඩි කෙල්ලෙක් ඉන්නවා දැන් අවුරුදු 3ක් වගේ ඇති.පෝන් එක අතේමයි දවසම.
     
    • Sad
    Reactions: weere_singhe

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොලීසිය නවත්තලා කඩු දානවා.
    පාතාලයෙන් ඇවිත් වෙඩි තියනවා.
    ත්‍රීවීල් අයියා නිදිමතේ යටකරන් යනවා.

    මේවයින් ළමයි බේරගන්න කියලා උන්ගෙ ඇස් වහලා වැඩක් නෑ. උන්ට ලෑස්ති වෙලා හිටපන් කියලා පෙන්වන්න ඕන.