Typical jepi thinking Penawa nedaඅම්මෝ දැන් කවුද මුව මරන්න යන්නේ![]()

Mun thama Nikan paduwe inna unge gewal walata horen chit dala yanne
Typical jepi thinking Penawa nedaඅම්මෝ දැන් කවුද මුව මරන්න යන්නේ![]()

Bai thinking wunama ehema penawa bunTypical jepi thinking Penawa neda
Mun thama Nikan paduwe inna unge gewal walata horen chit dala yanne
ඔව්.මූ එතකොට බොරු හද හද කියන්නෙ
කියලද එතකොට උබ කියන්නෙ. ?
lankawe desapalaneyak thiyeda kiyapam!ඉවර කලේ නැ නමුත් ටිකක් කිවෙව්වා. ලංකික දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. එකින් එකට සිද්ධි ඇදෙන හැටි ගානට තියනවා. විස්තර දන්න අයට චිත්‍රෙ සම්පුර්ණ වෙනවා. උබ දේශපාලන සත්ත්වයෙක් නම් ගනින්.
aparada rajya
වසීම් තාජුඩින් ඝා|ත|න|යට ලක්වෙන්නේ 2012 මැයි 17 වැනිදා. නාරාහේන්පිට ශාලිකා ග්‍රවුන්ඩ් එක ගාව තාප්පෙ වැදිලා රිය අනතුරකින් මියගියා කියලා තමා මුලින්ම පරීක්ෂණ වලින් හෙලිවෙන්නේ. එයා බීලා හිටියා කීවා, අධික වේගයෙන් වාහනේ එලෙව්වා කීවා.. හැබැයි පහුවෙනිදම එයාගෙ ඥාතීන් විසින් ම|ර|ණ|ය සැකයි කියනවා.
2014 යහපාලන ආණ්ඩුව එනකොට එයාලගෙ එක පොරොන්දුවක් තමයි නොවිසඳුණු අ|ප|රා|ධ, නීතිය ක්‍රියාත්මක කරලා විසඳනවා කියන එක. ඒ අනූව තමයි ලසන්ත වික්‍රමතුංග ඝා|ත|න|ය, එක්නැලිගොඩගෙ අතුරුදන්වීම, වසීම් තාජුදීන් ඝා|ත|න|ය වගේ සිද්ධීන් ගැන පරීක්ෂණ පටන් ගත්තේ.
ඒ අනුව 2015 ජූලි මාසයේ වසීම් තාජුඩින්ගේ සිරුර ගොඩ ගන්නවා. ඒ කරලා වෛද්‍ය මණ්ඩලයකට භාර කරනවා මේ පිළිබඳව පශ්චාත් ම|ර|ණ පරීක්ෂණය කරන්න කියලා. පශ්චාත් ම|ර|ණ පරීක්ෂණය අවසන් කරලා ඒ වෛද්‍ය මණ්ඩලය කියනවා මේක රිය අනතුරක් නෙමෙයි ඝා|ත|න|ය|ක් කියලා.
එකක් තමයි බෙල්ලේ පපුවේ සහ හිසේ තුවාල කීපයක් සම්බන්ධයෙන් කියනවා. විශේෂයෙන් කියනවා ඇක්සිඩන්ට් එක වෙලාවේ මෙයා රිය පදවමින් හිටියේ නෑ කියලා. ඒ කියන්නෙ මෙයාව ඝා|ත|න|ය කරලා වාහනේ ඇතුලට දාලා කියලා.
අන්න එතනින් තමයි මේ ඝා|ත|න|ය සම්බන්ධය පරීක්ෂණ පටන් ගන්නෙ. එතැනදී කෙළින්ම රාජපක්ෂවරුන්ට ඇඟිල්ල දික්වුණා. සිරිලිය වාහන සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. මේක ටිකක් බරපතලව යමින් තිබුණට පරීක්ෂණ හරියට කෙරුනේ නෑ. අන්තිමට සුපුරුදු පරිදි අනිත් ඝා|ත|න වගේම මේකත් කාලයේ වැලිතලාවෙන් යටවිලා ගියා.
ඔය අතරතුර 2023 නොවැම්බර් 28 හෝ ඊට ආසන්න දවසක දකුණෙ මිද්දෙණියෙන් ආපු එක්තරා මනුස්සයෙක් චමුදිත එක්ක ඉන්ටවීව් එකක් කරනවා. එතනදි බරපතළ ප්‍රකාශයක් කරන මේ මනුස්සයා තමයි අරුණ විදානගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජා.
එයා මේ වෙලාවේ කියනවා වසීම් තාජුදීන්ගේ ඝා|ත|න|ය සම්බන්ධව, අරගලයට ප|හ|ර දීමට සූදානම් වීම සම්බන්ධව, රාජපක්ෂවරුන්ට බැලමෙහෙවර කිරීම් සම්බන්ධව සහ කපිල දිසානායක කියලා පුද්ගලයෙක් සම්බන්ධව. මේක ඉතාම බරපතළ ප්‍රකාශයක්. නමුත් ඒ කාලෙ තිබ්බ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. එතනදි කජ්ජා, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ හත්මුතු පරම්පරාවෙම නම් කියනවා. කොටින්ම අපි රාජපක්ෂලට බ|ල්|ලො වගේ වැඩ කලේ කියනවා. එතනදි එයා තව දෙයක් කියනවා. මම මැ|රු|ණො|ත් මගේ ම|ර|ණ|ය|ට වගකියන්න ඕන රාජපක්ෂලා කියලා. ඒ වගේම මගේ ම|ර|ණ|යෙ|න් පස්සේ රාජපක්ෂලාගේ අවසානය පටන් ගන්නවා කියලත් කෙලින්ම එයා කියනවා. එතනින් පස්සෙ ආයෙ කජ්ජා ගැන ආරංචියක් නැති වෙනවා.
මෙතනින් එහාට තමයි හොදම සීන් ටික වෙන්නේ. 2025 පෙබරවාරි 19 වැනිදා ලංකාවේ ආන්දෝලනාත්මකම ම|ර|ණ|ය|ක් සිද්ධ වෙනවා. ඒ තමයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලෙදි ගනේමුල්ල සංජීවව වෙ|ඩි තබා ඝා|ත|න|ය කිරීම. ඒ ගැන මුළු රටම කතා වෙනවා. හැබැයි ඒ දවසෙම තවත් ඝා|ත|න|ය|ක් සිද්ධ වෙනවා. ඒ තමයි මීගස්ආරේ කජ්ජව පාරෙදිම එයාගේ දරුවො දෙන්නත් එක්කම වෙ|ඩි තබා ඝා|ත|න|ය කිරීම. හැබැයි මේ කතාව එදා උඩට එන්නේ නෑ. උඩට එන්නෙ ගනේමුල්ල සංජීවව ඝා|ත|න|ය කිරීම. Note that.
මේක මරු.. ගනේමුල්ල සංජීව ඝා|ත|න|ය සම්බන්ධයෙන් චෝදනා ලබන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි කමාන්ඩෝ සලින්ත සහ කෙහෙල්බද්දර පද්මේ. සල්ලි දුන්නේ, වෙපන් දුන්නේ, වෙඩික්කරු සප්ලයි කලේ ඒ දෙන්නා. එදාම සිද්ධ වෙන කජ්ජා ඝා|ත|න|ය|ට මේ දෙන්නගේ මිත්‍රයෝ දෙන්නෙක් වෙන, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු සම්බන්ධයි. කොහොමද ඒක?
ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා කජ්ජා ඝා|ත|න|ය කරන්න ගිනි අවි දුන්නෙ කවුද කියලා. ඒ ගැන හොයද්දී හොයාගන්නවා අපේ වීරයා මනම්පේරි, කෙහෙල්බද්දර පද්මෙට අයිති ගිනි අවි වගයක් මතුගම ශාන්ගෙන් ඉල්ලගෙන කජ්ජගෙ වෙඩික්කරුවන්ට දීලා කියලා.
කොහොමද වේව් ලයින් එක? ඉන්දුනීසියාව, කොළඹ, මතුගම, මිද්දෙණිය. හතර දෙනෙක් ලංකාවෙන් පිටදි එක මේසෙ ඉඳගෙන, ලංකාවෙ තැන් දෙකක කෲශුවල් ම|ර්|ඩ|ර්|ස් හතරක් (දරුවො දෙන්නත් ඇතුළුව) කරනවා.. කොහොමද? නිකන් චිකාගෝ වයිබ් එකක් ඇඟට දැනෙනවා නේද? AKDගෙ කලු අ|ප|රා|ධ රාජ්‍යය කියන වචනෙ බර දැන් ඇඟට දැනෙනවද?
කෙනෙක් කියන්න පුලුවන් මේක එහෙම ලොකූ සීන් එකක් නෙමෙයි, ඒක උන්ගෙ ගැන්ග්ස් අතරෙ ප්‍රශ්නයක් කියලා. නෑ එහෙම නෑ.. ඇයි එහෙම නැත්තෙ කියලා දැන් අපි බලමු..
සම්පත් මනම්පේරි 2025 ජනවාරි 27 වරායෙන් අර කන්ටේනර් ටික නිදහස් කරගෙන 29 වෙනිදා ඒ ටික මිද්දෙණියට අරන් යනවා. ඒවා වරායෙන් නිදහස් කරගන්න මනම්පේරි පාවිච්චි කරන්නෙ බැකෝ සමන් එව්ව ඩොකියුමන්ට්ස්. ඒක කෝඩිනේට් කරන්නෙ කවුද? පානදුරේ නිලංග.. දැන් ඔයාලට තේරෙන්න ඕන මේ කට්ටියම, ඒ කියන්නෙ පද්මෙ, බැකෝ සමන්, තැඹිලි ළහිරු, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග සහ මනම්පේරි කියන සෙට් එකම සෙට් එකක් කියලා.
හරි, දැන් ඒ ඩොට්ස් ටික ක්ලියර්නේ. අපි යමු කතාවෙ ඉතුරු ටිකට. ඔයාලා හිතනවද මෙහෙම එකට ඉන්න සෙට් එකක් එකම දවසෙ තම තමන්ගෙ සූපින් ප්‍රශ්න වලට වෙන වෙනම මර්ඩර්ස් කරයි කියලා? නෑ..
කජ්ජගෙ ම|ර්|ඩ|ර් එක කරපු ශූටර්ව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරද්දි පොර, අර ඝා|ත|න|ය කරන්න හදද්දි, එතන ළමයි දෙන්නත් ඉන්නවා. මොකද කරන්නෙ? ග|හ|න්|නැතුව එන්නද කියලා ඇහුවම, නෑ නෑ ග|හ|පි|ය කියලා කීවා කියලා කියනවා. ඒ කියන්නෙ කජ්ජව ම|ර|න එක උන්ට කොච්චර වැදගත් වෙන්න ඇතිද?
මුලින්ම කීවෙ ගං|ජා කිලෝ දෙකක් හොරකම් කරපු නිසයි ඌ|ව මැ|රු|වෙ කියලනෙ. ඒ තරම් ලාජ් ස්කේල් එකේ ඩ්ර|ග් ඩීලර්ස්ලට, දරුවො පවා ම|ර|ලා දාන්න තරම් ගං|ජා කිලෝ දෙකක් වගේ ප්‍රමාණයක් ලොකුයි කියලා ඔයාලට හිතෙනවද? ඔව් මේක සැකයක් විතරයි. හැබැයි දැන් ඔයාලටත් ඒ සැකේම එන්න ඕන. ඒ වගේම මේක තහවුරු කරගන්න එක විමර්ශකයන්ගෙ වැඩක්.
බලන්න.. 19 වෙනිදා.. එකම දවසෙ.. ඝා|ත|න 4ක්.. එකම කණ්ඩායමක්.. එකිනෙකාට වෙපන්ස් ශෙයා කරගෙන..
ඊට පස්සෙ තමයි කජ්ජගෙ වයිෆ් මේ කතාවට එන්නේ. පොරව මැ|රු|ව|ට පස්සෙ වයිෆ් පොලිසි යනවා. එයා CID, බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය වගේ එයාට යන්න පුලුවන් හැමතැනටම යනවා. ගිහින් ප්‍රකාශ ලබා දෙනවා.
හැබැයි ඇත්තම කීවොත් ඒ වෙනකොටත් ටූ ලේට්. මොකද 2023 නොවැම්බර් 28 වෙනිදා කජ්ජා අර ඉන්ටවීව් එක කරපු ගමන් මේ ගැන හොයන්න ගත්තා නම් කජ්ජත් අද ජීවතුන් අතර. කියපු දේවල් වල ඇත්ත නැත්තත් හොයාගෙන. ඒ කාලෙ තිබ්බ ආණ්ඩුවටවත් පොලිසියටවත් මේ ගැන හොයන්න උවමනාවක් තිබ්බෙ නැත්තෙ ඇයි කියලා කල්පනා කරන්න මම ඔයාලට බාර කරනවා.
අන්තිමට ආණ්ඩු මාරුවෙච්ච ගමන් කාගෙ හෝ උවමනාවකට කල් යල් බලලා කජ්ජව වැලිගම්පිටි යවනවා. ක්ලියර්නේ..
ආයෙත් යමු කජ්ජගෙ වයිෆ්ගෙ පැත්තට. කජ්ජගෙ ම|ර|ණෙ|න් පස්සෙ වයිෆ් ස්වකැමැත්තෙන් ඇවිත් ප්‍රකාශ ලබා දෙනවනේ. එතනදි CID එක තාජුඩීන්ගෙ ම|ර|ණ|ය සම්බන්ධ CCTV footage එයාට පෙන්නනවා. එතනදි වසීම් ලාෆ් සුපර් එකෙන් වතුර බෝතලයක් අරන් එළියට ආවයින් පස්සෙ එයාව ෆලෝ කරන වාහනේ ඉස්සරහා හිටන් ඉන්නෙ කජ්ජා කියලා වයිෆ් අඳුරගන්නවා. හැබැයි වචනෙන් කීව පළියට පිළිගන්න බැරි නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන විමර්ශනයක් කරලා තහවුරු කරගත්තට පස්සෙ තමයි අර ප්‍රෙස් එක තියලා ඒක මීඩියා වලට කියන්නෙ.
2023දි කජ්ජා කරපු ප්‍රකාශෙන් පස්සෙ වසීම්ගෙ ම|ර|ණෙ|ට සාධාරණයක් කරන්න තිබ්බ හොඳම අවස්තාව ඒ කාලෙ තිබ්බ ආණ්ඩුව සහ පොලිසිය මගඇරියා. ඒ කාලෙ CID එකේ හැසිරීම මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොහොමහරි මේ ආණ්ඩුව ඇවිල්ලා CID එක ආපහු ශානිට දුන්නා.. අච්චර බරපතළ ස්ටේට්මන්ට් එකක් දීලත් යහතින් හිටපු කජ්ජා, ශානි CID director උන ගමන්ම වගේ වැලිගම්පිටි යනවා. මාරයි නේහ්..
තාජුඩීන්ගෙ ඝා|ත|න|ය වෙන කාලෙයි කජ්ජගෙ ඝා|ත|න|ය සිද්ධ වෙන කාලෙයි අතරෙ ලොකු ගැප් එකක් තියෙනවා කියලා කාට හරි කියන්න පුලුවන්. ඒත් හැබැයි එහෙම කියන අයට මතක් කරන්න ඕන මේකෙ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් ගියා. ඒකෙ වගඋත්තරකාරයෝ විදිහට හිටියෙ හිටපු DIG අනුර සේනානායක, JMO ආනන්ද සමරකෝන්, නාරාහේන්පිට Crime OIC සුමිත් පෙරේරා. අනුර සේනානායකයි ආනන්ද සමරකෝනුයි දැන් මිය ගිහිල්ලා. නමුත් සුමිත් පෙරේරා තාම ඉන්නවා. පොර ආණ්ඩු පෙරලුනාට පස්සෙ ප්‍රෙස් එකක් තියලා ශානි ASPකම් දෙන්නම්, අරවා දෙන්නම්, මේවා දෙන්නම් කියලා එයාව කන්වෙන්ස් කරගන්න හැදුවා කීවා. සුමිත්ට ඕනනම් අද ඇවිත් ආයෙත් ඒ කතාව කියන්න පුලුවන්. මොකද සුමිත් කියන්නෙ ඇත්ත නම් එයා වෙනුවෙන් මුලු රටක්ම පෙනී ඉන්නවා.
ඊට පස්සෙ ඔන්න එනවා නාමල්.. නාමල් ඇවිත් කියනවා කජ්ජගෙ වයිෆ් ඉන්නෙ කා එක්කද? කොහෙද හිටියෙ කියලා හොයලා බලන්න කියලා..
ඒ කියලා හවස් වෙද්දි මෙන්න කජ්ජගෙ පුතා කරළියට එනවා. එයා ඇවිත් කියනවා තමන්ගෙ අම්මගෙ අ|නි|ය|ම් සම්බන්ධයක් තියෙනවා, හිටියෙ ඩුබායි කියලා. ඒ කියන්නෙ නාමල් කජ්ජගෙ වයිෆ්ගෙ පෞද්ගලික විස්තර පුතා කියන්නත් කලින් රටට කියනවා.
හරි.. ආපහු පුතාගෙ කතාවට ගියොත් කොල්ලා කියන විදිහට අම්මට හොර මිනිහා එක්ක සැපේ ඉන්න ඕන නිසා, අම්මා බැකෝ සමන් ලව්වා තාත්තව ම|ර|ව|ලා. සාමාන්‍යයෙන් කෙනෙක්ට වැඩක් බාර දුන්නම බාර දුන්න මනුස්සයනෙ වැඩේ බාරගත්ත මනුස්සයට ගෙවන්න ඕන. හැබැයි වැඩේ කියන්නෙ මේ කොල්ලා කියන විදිහට වැඩේ බාරගත්ත මිනිහා වැඩේ බාර දුන්න මිනිහට වැඩෙත් කරලා දීලා ලක්ෂ දෙකහමාරක් සල්ලිත් දීලා.
ඉතුරු ටික කියන්න කලින් අපි පොඩි වැඩක් කරමු. ඔයාලා පොඩ්ඩක් ඇස් පියාගෙන හොඳ හුස්මක් අරගෙන ඔයාට අවුරුදු තුනේදි ඔයාගෙ අම්මා තාත්තගෙ පෙනුම කොහොමද කියලා මතක් කරලා බලන්න. පැහැදිලි මතකයක් නෑ නේද?
හැබැයි වැඩේ කියන්නෙ මේ ලමයට එයාට අවුරුදු තුනේදි හිටපු තාත්තගෙ පෙනුම, තාත්තා එක්ක අවුරුදු 17ක් පවුල් කාපු තමන්ගෙ අම්මට වඩා හොඳට මතකයිලු.
තව ඉතින් 120 හොරණ කොළඹ බස් එක එලවද්දි "රත්නපුරේදි" ඇක්සිඩන්ට් උනාලු, එයා මේක කියන්නෙ කිසිම පක්ෂයක් වෙනුවෙන් නෙමෙයිලු (හතර වතාවක්ම) වගේ කතා ටිකකුත් එයාට කියවුණා. ගුඩ් ට්‍රයි..
තව කාරණා කීපයක් ඒ ලමයගෙන් අහන්න ඉතුරුවෙලා තිබුණත් දැනට මේ ඇති. නමුත් මේ පැත්තෙනුත් විමර්ශන විය යුතුයි කියලා මම විශ්වාස කරනවා.
රායිට්.. එහෙනම් ඩොට්ස් ටික ක්ලියර්ලි යාවෙන්න ඇති කියලා හිතෙනවා.
අතුරු කතාවක්:
ඉන්දුනීසියාවෙන් ගෙනාපු හතර දෙනාගෙන් කරපු ප්‍රශ්න කිරීම් වලින් දැනට CID එක හොයාගෙන තියෙන දේවල් අතරෙ මේ සෙට් එකත් එක්ක එකට කාපු බීපු, ගණුදෙනු කරපු පොලිස් නිලධාරීන් ගැනත් හොයාගෙන තියෙනවා කියලා ආරංචියි. ඉස්සරහට ඒ අයටත් ටොපිය හම්බවෙයි කියලා හිතනවා.
පෙරේදත් පෑලියගොඩ යුනිට් එකෙන් හෙරොයින් කිලෝ එකක් එක්ක සාජන් කෙනෙක්ව ඇරෙස්ට් කලානෙ. පොර අවුරුදු 8ක් බිස්නස් එක කරලා තියෙනවා කියලා තමයි ආරංචි. ආතල්ම සීන් එක පොර පහුගිය දවසක නාකොටික් එකේ ඉන්ටවීව් පවා ගිහින් තියෙනවලු. ඔන්න ඔහොම අපරාධ රාජ්‍යක් තමයි මේ මට්ටු කරමින් යන්නෙ.
ඉතින් මට කියන්න තියෙන්නෙ, ඔයාලා කරන දේශපාලනයක් කරන් යන්න. හැබැයි මේ වැඩේට කකුල් මාට්ටු නම් දාන්න එපා මගෙ දෙයියොලා.. මොකද උඹලට අපිට නැතත්, උඹලයෙ අපේ දරුවන්ට ඉන්න යහපත් රටක් තියෙන්න ඕන. අපේ පොඩි උන් කුඩු වලට අයිස් වලට ඇබ්බැහි නොවෙන, නිස්කාරණේ පාරවල් මැද මැරිලා නොවැටෙන රටක් හැදෙන්න ඕන.
ඒ වගේම ඔයාලගෙ ප්‍රතිපත්ති ප්‍රශ්ණ අර ප්‍රශ්ණ, මේ ප්‍රශ්ණ ටික කාලෙකට පැත්තකින් තියලා අපරාධකාරයන්ගෙ පාරාදීසයක් වෙලා තියෙන මේ රට යහපත් මිනිස්සුන්ගෙ පාරාදීසයක් බවට පත්කරලා දෙන්න කියලා මේ ආණ්ඩුවෙනුත් ඉල්ලනවා.
මේකෙ ලියලා තියෙන සමහර කරුණු ගත්තෙ Gayan Gallage ගෙ යූටියුබ් චැනලයෙන්. ලින්ක් එක කමෙන්ට් වල තියෙනවා.
තැනක් නොතැනක් නැ, බබා පාට් වැඩි. Ignore දානවා බොස්lankawe desapalaneyak thiyeda kiyapam!
itin dapam. moko mata pan da!තැනක් නොතැනක් නැ, බබා පාට් වැඩි. Ignore දානවා බොස්![]()
මු ලෝක මරිසිකාරයෙක්. රාවයේ නම විකුණන් විසා ගත්තු ලෝක තක්කඩියෙක්. රාවයේ කේ සංජීව, තරිඳු උදුවගෙදර නං පුස්සා වගේ තක්කඩි නෙමේ. ප්‍රංශ ඩොබීයාගේ තව වර්ෂන් එකක් මු.ටිපිකල් සිංහල ටෙක්ස්ට්බුක් ආත්මාර්ථකාමී තින්කින්.
ලෝකෙ කොහෙ ගියත් මෙහෙම නෑ. යේමන් සවුත් සූඩාන්. පකිස්තාන් xxxx ස්තාන් කියල ඉවර වෙන රටවල් වල වෙන්න ඕන මේ කියන්නෙ.
මෙහෙම හිතපු හෙන සෙට් එකක් මගෙ ඔෆිස් වල හිටිය (මධ්‍යම පාන්තික) අපිට දේශපාලන වැඩක් නෑ. මම නම් චන්දෙ වත් දීල නෑ. ඕව හෙන කාලකන්නි අන්පොශ් වැඩ සීන් එකේ.
තෙල් පෝලින් ආව විතරයි අඩනව හොටු කනව. හෑශ්ටැග් ගහනව. පොතේ ඉගනුම සහ ගෙදරින් එන සල්ලි විතරයි. දැන් එක්කො රටේ නෑ එක්කො ගානක් නෑ.
උන්තමා මේ වගේ බාගෙට මොලේ මැරුන ජඩ සෙල්ෆිශ් චරිත.
මම හිතන විදියට අවම ස්ටෑන්ඩඩ් එකක් විදියට වත් තමුන්ගෙ කම්ෆටබිලිටි එක වෙනුවෙන් තව මිනීමැරුමක් වෙන්න නරකයි. (ඒක හැදුනම පුලුවන් වංචා දූශන නවත්තන්න)
If you can’t do the correct thing or stand against injustice and violence , do not at least discourage someone who does.
නෑ බං මම නෙවේ. හැබැයි මුන් තමා මැරුම්කන්න රෙඩි වෙලා ලියන රියල් චරිත.
------ Post added on Oct 3, 2025 at 8:15 AM
තව පැහැදිලි කරපන් මචන් මොකක්ද මූ දාපු මරිසිමු ලෝක මරිසිකාරයෙක්. රාවයේ නම විකුණන් විසා ගත්තු ලෝක තක්කඩියෙක්. රාවයේ කේ සංජීව, තරිඳු උදුවගෙදර නං පුස්සා වගේ තක්කඩි නෙමේ. ප්‍රංශ ඩොබීයාගේ තව වර්ෂන් එකක් මු.
අඩේ ඒ කියන්නෙ ඔය අපරාධ ටික නිකම්ම වෙලා තියෙන්නෙ එතකොට කවුරුත් කරල නෙවේ නේ. මරු මරු. උබත් එතකොට ඒ පැත්තට හුනු ගාන එකෙක් වගේ. ඔහොමම කරන් පලයන්.ඔව්.
මුන් කරන්නේ එක එකාගේ පිට කහගන්න එක.
මුගේ අනිත් කුක්කා අර තරිඳු කියන එක නීතිපති නීතිය නවලා බේරාගත්ත රවී සෙනනයක ට හුණු ගාන්න අන්න පොතක් ගහලා.
බුකියේ නැහෙන්න හදනවා රවී හොඳයි කිය කියා..
උඹත් මුන්ගේ සක්කිලි ගෝත්‍රයේ එකෙක් වගේ.
![]()