වෙනත් කුමන යම් කාලයකට වඩා දැන් දැන් විවිධ අපරාධ බහුලව සිදුවන අතර... ඉන් බොහෝමයක් යමිකිසි රිද්මයකට සිදුවෙමින් පවතී... සමාජයේ බොහෝ දෙනා මෙය විවිධ අයුරින් අර්ථ කථනය කරනු ලබන අතර සමහරෙක් මෙය ආන්ඩුවේ වරදක් නිසා සිදුවන බවත්, තවත් අයෙක් මෙය අබුද්දස්ස කාලේ සිදුවන ක්‍රියා ලෙසත් විවිධ අර්ථ කථනයන් ඉදිරිපත් කරයි..
ඩීජේ වතිල මෙයට වෙනස් මතයක් දරන අතර මෙය සදහා සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ජනමාධ්‍ය බව ඔහු පවසයි... තව දුරටත් අපත් සමග අදහස් දක්වමින් කියා සිටියේ..
මීට මාස කීපයකට පෙර දොස්තර වරයෙක් තමගමේ තරුණයන්ට වේදනා නාශක පෙති වර්ගයක් මත් පෙති ලෙස ලබාදෙන බව ජනමාධා්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර තමන්ගේ පුවත් ලංකාවේ වැඩිම පිරිසක් බලන බව පවසමින් ස්***වාහිනී නම් ආයතනය මෙයා වවාගෙන කෑ අතර එයින් සමාජයට සිදුවූ අයහපත ඉතා විශාලය... මන්ද යත් දැන් එම මත්පෙති දිවයින පුරා තරුණයින් ටැබා නමින් මත්ද්‍රව්‍යක් ලෙස බාවිතා කරන අතර.... මෙය භාවිතා කල තරුණයින් කැ** කෑ රිලවුන් මෙන් සිටිති..
එමෙන්ම කොහේ හෝ මිනී මැරුමක් සිදු උවහොත් එය මාකට් කරන මෙම අමන හැතිකරය එය ඔවුන්ගේ ජීවනෝපාය කර ගැනීමෙන් අහිංසක ජනතාවගේ සිත් දූෂනය කර මිනී මැරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්කර ඇත.
අවවාදයයි... මෙය සමහරුන්ට නොරිස්සිය හැක. මෙය වතිලගේ පුද්ගලික අදහස පමණි