අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හි&#351

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!
    It's a sad day. :(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    උන් වහන්සේ කවදාවත් පන්සලට වෙලා පඩික්කම් පුරව පුරවා හිටියේ නැහැ. අසාධාරණයයට අයුක්තියට එරෙහිව හැමදාම අභීතව හඬක් නැගුවා. අද උන් වහන්සේව විවේචනය කරමින් ෆේස් බුක් සටහන් ලියන සමහර අධමයන්ට එදා ඉන්දීය හමුදාව ආපසු යවන්නට ජේ. ආර්. - ප්‍රේමදාස යුගයන් හීදී උන් වහන්සේ කළ මෙහෙය අමතකයි. උන් වහන්සේගේ රණ හඬ නොවන්නට ඉන්දියන් හමුදාව තවමත් ලංකාවේ. -
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    උබලා වැනි මහින්ද පාක්ෂිකයන් රටට ආඩම්බරයක් බන්. අනිත් කරන දේවල් දැක්කම කලකිරෙනවා.
    උන්වහන්සේට නිවන් සුව ලැබේවා.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!

    එත් මේ දේත් මතක තියා ගනිල්ලා.අපේ රට මේ තියෙන අරාජික තත්වයට පත් කරන්න උන් වහන්සේත් යම් දායකත්වයත් දැක්කුව කියන එක.මේ වගේ අවස්තාවක ඔය ගැන කතා කරන එක හොඳ නැති නිසා මම වැඩිය මොකුත් කියන්නේ නැහැ.සිංහලට ජය වේවා

    ගොඩක් දුකයි සමහර අය තමන්ගේ දේශපාලන උවමනා එපාකම් හින්දා බුදුන් ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන උත්තමයෙකුට කට තියෙන පලියට බනින්න ගිහින් නිකන් පව් පුරවගන්නවා. මචන්ලා බොහොම කරුණාවෙන් උඹලගෙ හොඳට කියන්නේ. ඒ මනුස්සය වැරදි උනත් නැතත් මේ උඹලා තැන් තැන් වල උන්වහන්සේට බනින එකෙන් රටට නන් අමුතු හොඳක් වෙන්නෙ නෑ. නිකන් උඹලගෙ අකවුන්ට් වලට පව් එකතු කරගන්නෙ නැතුව හිටපල්ලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ගොඩක් දුකයි සමහර අය තමන්ගේ දේශපාලන උවමනා එපාකම් හින්දා බුදුන් ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන උත්තමයෙකුට කට තියෙන පලියට බනින්න ගිහින් නිකන් පව් පුරවගන්නවා. මචන්ලා බොහොම කරුණාවෙන් උඹලගෙ හොඳට කියන්නේ. ඒ මනුස්සය වැරදි උනත් නැතත් මේ උඹලා තැන් තැන් වල උන්වහන්සේට බනින එකෙන් රටට නන් අමුතු හොඳක් වෙන්නෙ නෑ. නිකන් උඹලගෙ අකවුන්ට් වලට පව් එකතු කරගන්නෙ නැතුව හිටපල්ලා

    මම කාටවත් කඩේ යන්නේ නැහැ බන්.මම දැකපු දේ කිව්වේ උඹ හරි බන් ඕව ගැන කතා කලොත් අපිට පව් පිරෙන එක විතරය් වෙන්නේ.ඊට වඩා හොඳය් ඇත්ත මොකක්ද කියල අපි තේරුම් අරගෙන පාඩුවේ ඉන්න එක .
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපවත් වී වදාල

    පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට

    නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
    උන් වහන්සේට එරෙහිව පලවන සියලු අපවාද පිළිකුලෙන් යුතුව බැහැර කරමි...
    චේතනාහන් භික්ක වේ කම්මං වදාමි.

    Maduluwawe_Sobhitha_himi_LeN_05.04.2013.jpg

    :yes::yes:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රේප් +++++ මචන් ...උබ දේශපාලනෙයි මනුස්සකමයි පටලාගෙන නැති එල කොල්ලෙක්

    අද සොබිත හාමුදුරුවෝ අපවත් උනාම හුරේ දාන උන් හෙට මහින්ද මැරුනොත් දුක් වෙයි ....සොබිත හාමුදුරුවෝ අපවත් වෙද්දී දුක් වෙන සමහරු මහින්ද මැරුණම හුරේ දායි ....

    සිංහලා දෙමළා හම්බයා කුරුසයා බයියා ටොයියා

    කෝ හුත්තෝ මේකේ හිටපු මිනිස්සු ... මේ වෙන ජාතිගොඩක් බන් ..කෝ හිටපු මිනිස්සු මැරිලද ? මරල දාලද ?

    .
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!

    එත් මේ දේත් මතක තියා ගනිල්ලා.අපේ රට මේ තියෙන අරාජික තත්වයට පත් කරන්න උන් වහන්සේත් යම් දායකත්වයත් දැක්කුව කියන එක.මේ වගේ අවස්තාවක ඔය ගැන කතා කරන එක හොඳ නැති නිසා මම වැඩිය මොකුත් කියන්නේ නැහැ.සිංහලට ජය වේවා

    පල හු#තෝ යන්ඩ බත් ගිල ගිල රිල මැරිලා යන මිනිහෙක් නෙවෙයි ඒ ..උබ මොකක්ද කලේ රට වෙනුවෙන් යුධ්ධෙට ගියාද ? මහින්දට චන්දෙ දාල පුකේ බෙට්ට හිර කරගෙන දගලන්න එපා ..උබේ ඔය මහින්දව ගේන්නත් සොබිත හාමුදුරුවෝ ඉස්සරහින් හිටිය ...
    දන්නේ නැත්තන් දැනගනින්

    උගැ.
    //1. 70 මැතිනි ව ගේන්න වැඩ කළා
    2. මැතිනි වරැද්ද ගද්දි ඊට විරුද්ධව වැඩ කළා
    3. ජේ ආර් ලාට ප්‍රේමදාසට විරුද්ධව නොබියව කතා කළා. අධ්‍යාපන ධවල පත්‍රිකා/ 88/89 භිෂණය, මානව හිමිකම්
    4. 93 චන්ද්‍රිකා ගෙනාවා
    5. චන්ද්‍රිකා වරද්ද ගද්දි ඊට කෙලිම්ම විරුද්ධව වුණා
    6. මහින්ද අගමැති කමට ගේන්න/ ජනරංජන දෙන්න, ජාතික නායකත්වයක් හදන්න වැඩ කළා
    7. රජා වරැද්ද ගද්දි ඊට විරුද්ධව වැඩ කළා
    8. යහපාලනේ ගෙනාවා - යහපාලනේ නැතිබව අවබෝධ වෙද්දී ඒ බව කෙලිම්ම ප්‍රකාශ කළා
    ඒ නිසා සෝබිත හිමි කියන්නේ 2015 ජනවාරි 8 න් පස්සේ ලෝකේ එලිය දැක්ක කෙනෙක් නෙමේ//

    සාදාරණ සමාජයක් වෙනුවෙන් සටන් කරනවා කියන්නේ තොපි වගේ දේශපාලන දේව රුප හදාගෙන වන්දනා මාන කරගෙන පුක දීගෙන ඉන්න එක නෙවෙයි
     
    • Like
    Reactions: rochel1977

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!