පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
නිවන් සුව ප්‍රාර්ථනා කරමි....!!
එත් මේ දේත් මතක තියා ගනිල්ලා.අපේ රට මේ තියෙන අරාජික තත්වයට පත් කරන්න උන් වහන්සේත් යම් දායකත්වයත් දැක්කුව කියන එක.මේ වගේ අවස්තාවක ඔය ගැන කතා කරන එක හොඳ නැති නිසා මම වැඩිය මොකුත් කියන්නේ නැහැ.සිංහලට ජය වේවා
ගොඩක් දුකයි සමහර අය තමන්ගේ දේශපාලන උවමනා එපාකම් හින්දා බුදුන් ප්රමුඛ ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන උත්තමයෙකුට කට තියෙන පලියට බනින්න ගිහින් නිකන් පව් පුරවගන්නවා. මචන්ලා බොහොම කරුණාවෙන් උඹලගෙ හොඳට කියන්නේ. ඒ මනුස්සය වැරදි උනත් නැතත් මේ උඹලා තැන් තැන් වල උන්වහන්සේට බනින එකෙන් රටට නන් අමුතු හොඳක් වෙන්නෙ නෑ. නිකන් උඹලගෙ අකවුන්ට් වලට පව් එකතු කරගන්නෙ නැතුව හිටපල්ලා
අපවත් වී වදාල
පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට
නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
උන් වහන්සේට එරෙහිව පලවන සියලු අපවාද පිළිකුලෙන් යුතුව බැහැර කරමි...
චේතනාහන් භික්ක වේ කම්මං වදාමි.
![]()