Register කරලා දෙන්නවම යවන්න. ඇවිල්ලා wedding එක ගන්න කියන්න. කොල්ලා බෑ කිව්වොත් ඌ මග හරින්න හදන්නෙ.මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
ඒක ගැන නම් කලබල වෙන්න දෙයක් නැහැ.nadu daanna epa ponnayo
ilagata kellata hoda thanakin kasadayak karaganna bariwei
I recommend this guyඒක ගැන නම් කලබල වෙන්න දෙයක් නැහැ.
මගේ විස්තරේ ඒ කෙල්ලට දෙන්න, මම නම් කැමතියි!
මගේ වයස 32යි, වැඩ කරන්නේ රජයේ, පොල් වත්තක් තියෙනවා, පුංචි කාලේ ආදරේ ලැබුණේ නැහැ......... See more

මටනම් පෙන්නේ ඌට සුද්දියෙකුට හුකලම මේකිව බඳන්න ඕන වෙලාවගේ. මෙික කරගහ ගත්තොත් එහෙම කන්න බෑනේ මේකි එක්ක.මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
apahasa naduwak danna bari weii...habai breach of promise ekak dala wandiyak ganna puluwan aniwa...
Lawyer kenek hambela naduwak dapan ponnayata hik gaawenna![]()
විවාහ කරගන්නා බවට අඟවන ඕනෑම වචන මේ යටතට ගැනෙනවා.
එස්. එම්. එස්., ඊමේල් හා වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ සිදුකරන විවාහ පොරොන්දු ද මේ යටතට ලිඛිත පොරොන්දුවක් ලෙස අදාළ කරගත හැකියි.
සෑහෙනට missuse කරන්න පුලුවන් දේවල් තියනවනෙඑමෙන්ම මෙවැනි සම්බන්ධතාවක සිටීමේදී ගැහැනු ළමයාගේ කන්‍යාභාවය අහිමි වීමක් සිදුවූයේ නම් පසුව අදාළ පුද්ගලයා එම ගැහැනු ළමයා විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කර සිටී නම් වින්දිත පාර්ශ්වයට කන්‍යා දූෂණය සම්බන්ධ නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතිනවා