අපහාස නඩුවක්?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
    මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
    Register කරලා දෙන්නවම යවන්න. ඇවිල්ලා wedding එක ගන්න කියන්න. කොල්ලා බෑ කිව්වොත් ඌ මග හරින්න හදන්නෙ.
     
    • Like
    Reactions: TechnWeb

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    nadu daanna epa ponnayo
    ilagata kellata hoda thanakin kasadayak karaganna bariwei
    ඒක ගැන නම් කලබල වෙන්න දෙයක් නැහැ.
    මගේ විස්තරේ ඒ කෙල්ලට දෙන්න, මම නම් කැමතියි!
    මගේ වයස 32යි, වැඩ කරන්නේ රජයේ, පොල් වත්තක් තියෙනවා, පුංචි කාලේ ආදරේ ලැබුණේ නැහැ......... See more
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,929
    113
    ඒක ගැන නම් කලබල වෙන්න දෙයක් නැහැ.
    මගේ විස්තරේ ඒ කෙල්ලට දෙන්න, මම නම් කැමතියි!
    මගේ වයස 32යි, වැඩ කරන්නේ රජයේ, පොල් වත්තක් තියෙනවා, පුංචි කාලේ ආදරේ ලැබුණේ නැහැ......... See more
    I recommend this guy :)
     
    • Love
    Reactions: RedProMaxxa_2

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,487
    113
    Colombo
    මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
    මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
    මටනම් පෙන්නේ ඌට සුද්දියෙකුට හුකලම මේකිව බඳන්න ඕන වෙලාවගේ. මෙික කරගහ ගත්තොත් එහෙම කන්න බෑනේ මේකි එක්ක.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    අපහාස නඩු කෙසේ වෙතත්,
    වෙච්ච පාඩුවට වන්දි ඉල්ලල නඩු දාන්න පුලුවන් වෙයි...
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මේකෙ ඉන්නවා ඕනම වර්ගෙක මනමාලයෝ හොඳ එකෙක් බලලා නංගිට බන්ඳලා දෙමු
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,516
    113
    විවාහ කරගන්නා බවට අඟවන ඕනෑම වචන මේ යටතට ගැනෙනවා.

    එස්. එම්. එස්., ඊමේල් හා වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ සිදුකරන විවාහ පොරොන්දු ද මේ යටතට ලිඛිත පොරොන්දුවක් ලෙස අදාළ කරගත හැකියි.

    එමෙන්ම මෙවැනි සම්බන්ධතාවක සිටීමේදී ගැහැනු ළමයාගේ කන්‍යාභාවය අහිමි වීමක් සිදුවූයේ නම් පසුව අදාළ පුද්ගලයා එම ගැහැනු ළමයා විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කර සිටී නම් වින්දිත පාර්ශ්වයට කන්‍යා දූෂණය සම්බන්ධ නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතිනවා
    සෑහෙනට missuse කරන්න පුලුවන් දේවල් තියනවනෙ