Baleno එක 60 වඩා යනවා. ඌ මට පේන්නේ ලක්ෂ 60k අවුරුදු 4 ට 30% Intrest එකට දාලා ලංකාවේ වැඩිම පොලියට lease එක අරන් විකුණන්න යනවා. 🙃 මට ගිය සතියෙත් 22% lease එක දෙන්නං කිව්වා