අප්පච්චි කෙනෙක් උනා

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,559
    4,059
    113
    Unkown
    x.com
    ආ අංකල්....;)

    81786745-handsome-young-dad-and-his-cute-little-daughter-are-playing-together-in-child-s-room-...jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සුභ පැතුම් මචෝ. ඒ ෆීලින්ග් එක කියන්න වචන නෑ නේද ? ඇහැක් වගේ බලාගනින්. මමත් ඔය අත්දැකීම ලැබුවා මේ අවුරුද්දෙ අප්‍රේල් වල. කොරෝනා අස්සෙ හෙන ගේමක් දීල ඩොක්ට කෙනෙක් ගොඩදාගන ඩිලිවරි එක කරගත්තෙ.