අප්පච්චි මලෝ සෙට් එක

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපරාදේ කියන්න බෑ ගම්පහනන් නියම බුද්දිමත් ප්‍රතිපත්තියකට චන්දේ දෙන UNP චන්ද දායකයින් ඉන්නේ. 2010 මෙතිවරණයේ පබා දෙවෙනි තැන. කොහොමද බුද්ධිය. බඩුම තමයි.:P

    මේපාර ගොන්ජ පලවෙනි තැන :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ne ban ..baduwak kiyanna hethu thiyanawada? :growl:

    දන්නෝ දනිති බන්.
    ගීතා, රෝසි වගේ අය හැම පක්ෂෙකම ඉන්නවා බන්. රෝසිනම් අතු ගෑවිලා ගියා. ගල්ලේ උන්ට කරගන්න බැරි උනානේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුද්ගලයන්ට නෙමේ දුන්නෙ කිව්වහම ඇයි බන් ආයේ එක එකාව අල්ලන්නෙ....

    ඉතින් ගොන් වහන්සේ පුද්ගලින්ගේ ප්‍රතිපත්ති වලටනේ චන්දෙ දුන්නයි කියන්නේ?:rofl:

    මොකක්ද උන්ගේ ප්‍රතිපත්තිය කොන්දේසි විරහිතව මහින්දට වහල්කම් කරපු එකද?:rofl:
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    දන්නෝ දනිති බන්.
    ගීතා, රෝසි වගේ අය හැම පක්ෂෙකම ඉන්නවා බන්. රෝසිනම් අතු ගෑවිලා ගියා. ගල්ලේ උන්ට කරගන්න බැරි උනානේ.


    Your age please??:confused: