අප්පච්චි vs තාත්ත 🙄

අප්පච්චි vs තාත්ත

  • අප්පච්චි

    Votes: 54 37.5%
  • තාත්ත

    Votes: 90 62.5%

  • Total voters
    144

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් මේක මට ඉස්සර ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් අප්පච්චි කියන එකද තාත්ත කියන එකද හරි සිංහල වචනේ උඹලගේ අදහස් කියපල්ලා බලන්ඩ.. 🤔
     
    • Like
    Reactions: kinkon and D_Mad

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    බහුතරය කතා කරන්නෙ තාත්තා කියලා. අනික අප්පච්චී කියන් එක දෙමළන් උඩරට පලාත් වලට ආපු එකක්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    බොහොවිට උඩරට සින්හලු තමා අප්පච්චි කියන්නේ
    අනික "අප්පච්චී" කියන එකේ "තාත්තා" කියන එකට වඩා ආදරනීය බවක් තියෙනවා කියලා මට හිතෙනවා නිකන් අර සමහරු "අම්මී", "තාත්තී" කිය්නවා වගේ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අප්පච්චි තමා මම නම් කියන්නේ
    එත් පොඩි දෙන්නා තාත්තා කියන්නේ

    හැබයි අප්පච්චි කියන වචනෙට ලංකාවේ 23.90% අකමැති වගේම 3.84% දරුණු ලෙස අකමැතියි.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    බහුතරය කතා කරන්නෙ තාත්තා කියලා. අනික අප්පච්චී කියන් එක දෙමළන් උඩරට පලාත් වලට ආපු එකක්.
    දැන් අපි පරණ රජ කාලේ කතාවක් බැලුවත් ඕකේ කියන්නේ අප්පොච්ච කියලනේ එතකොට තාත්ත කියන එක පස්සේ ආව එකක්ද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,607
    8,343
    113
    අප්පච්චි කියන වචනේ ගොඩක් බෑදීමක් පෙනව මචන්
    තාත්තා නිකන් කාක්කා වගේ මටනම් පේන්නේ :yes:

    සමහර උන් පප්පා කියනව නේද? :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාත්තා
    තාත්ති
    අප්පච්චි
    ඩැඩා
    ඩැඩී
    පපා
    පප්පා
    අප්පා

    නම් හැට හුටහමාරක් තියෙනවනෙ බැලුවම :baffled: Poll එකක් දාන්නකෝ කවුරුහරි කට්ටිය කොහොමද කතාකරන්නෙ කියල බලන්න
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අප්පච්චි කියන්නේ දෙමල වචනයකින් ආපු එකක්. දෙමල බාෂාව ලෝකේ පරණ භාෂාව . සමහර වචන ඒ වගේ වෙන භාෂා වලට යෑම සමානයි.

    අපි නිතර කියන සිංහල කියල හිතන දෙමල වචන කිහිපයක්.

    අප්පච්චි,
    අම්මා
    අය්යා
    අක්කා
    අත්තිවාරම්
    පෙරුම්කායම්
    අච්චාරු
    කොඩි
    කඩුක්කන්
    අක්කා
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අප්පච්චි කියන්නේ දෙමල වචනයකින් ආපු එකක්. දෙමල බාෂාව ලෝකේ පරණ භාෂාව . සමහර වචන ඒ වගේ වෙන භාෂා වලට යෑම සමානයි.

    අපි නිතර කියන සිංහල කියල හිතන දෙමල වචන කිහිපයක්.

    අප්පච්චි,
    අම්මා
    අය්යා
    අක්කා
    අත්තිවාරම්
    පෙරුම්කායම්
    අච්චාරු
    කොඩි
    කඩුක්කන්
    අක්කා
    කඩුක්කන් කියන්නේ මොකද බන්?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,607
    8,343
    113
    අප්පච්චි කියන්නේ දෙමල වචනයකින් ආපු එකක්. දෙමල බාෂාව ලෝකේ පරණ භාෂාව . සමහර වචන ඒ වගේ වෙන භාෂා වලට යෑම සමානයි.

    අපි නිතර කියන සිංහල කියල හිතන දෙමල වචන කිහිපයක්.

    අප්පච්චි,
    අම්මා
    අය්යා
    අක්කා
    අත්තිවාරම්
    පෙරුම්කායම්
    අච්චාරු
    කොඩි
    කඩුක්කන්
    අක්කා
    තක්කාලි
    පපඩම්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    බොහොවිට උඩරට සින්හලු තමා අප්පච්චි කියන්නේ
    අනික "අප්පච්චී" කියන එකේ "තාත්තා" කියන එකට වඩා ආදරනීය බවක් තියෙනවා කියලා මට හිතෙනවා නිකන් අර සමහරු "අම්මී", "තාත්තී" කිය්නවා වගේ
    ඒක මචන් අපි හිතන විදිහනෙ. ඒ කියන්නෙ අපි හිතනවා මේ වචනෙ ගොඩක් ආදරණීයයි කියලා. ඒක හිතින් හදගත්ත දෙයක් මම නම් හිතන විදිහට
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    අප්පච්චි කියන්නේ දෙමල වචනයකින් ආපු එකක්. දෙමල බාෂාව ලෝකේ පරණ භාෂාව . සමහර වචන ඒ වගේ වෙන භාෂා වලට යෑම සමානයි.

    අපි නිතර කියන සිංහල කියල හිතන දෙමල වචන කිහිපයක්.

    අප්පච්චි,
    අම්මා
    අය්යා
    අක්කා
    අත්තිවාරම්
    පෙරුම්කායම්
    අච්චාරු
    කොඩි
    කඩුක්කන්
    අක්කා
    එතකොට තාත්ත කියන එක original ද දැන් අපි පරණ රජ කාලේ කතාවක් බැලුවත් ඕකේ කියන්නේ අප්පොච්ච කියලනේ මන් නම් තාත්ත කියනවා දැකල නෑ :rolleyes2:
     
    • Like
    Reactions: netnet

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තාත්තා කියන්නේ අඩු කුලේ උන් බං.. අප්පච්චි කියන්නෙ උඩ පැති වල.. අපි නම් කියන්නෙ අප්පොච්චි... නියම හෙල ක්‍රමේට...