මචන් මේක මට ඉස්සර ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් අප්පච්චි කියන එකද තාත්ත කියන එකද හරි සිංහල වචනේ උඹලගේ අදහස් කියපල්ලා බලන්ඩ.. 
දැන් අපි පරණ රජ කාලේ කතාවක් බැලුවත් ඕකේ කියන්නේ අප්පොච්ච කියලනේ එතකොට තාත්ත කියන එක පස්සේ ආව එකක්දබහුතරය කතා කරන්නෙ තාත්තා කියලා. අනික අප්පච්චී කියන් එක දෙමළන් උඩරට පලාත් වලට ආපු එකක්.


Poll එකක් දාන්නකෝ කවුරුහරි කට්ටිය කොහොමද කතාකරන්නෙ කියල බලන්නකඩුක්කන් කියන්නේ මොකද බන්?අප්පච්චි කියන්නේ දෙමල වචනයකින් ආපු එකක්. දෙමල බාෂාව ලෝකේ පරණ භාෂාව . සමහර වචන ඒ වගේ වෙන භාෂා වලට යෑම සමානයි.
අපි නිතර කියන සිංහල කියල හිතන දෙමල වචන කිහිපයක්.
අප්පච්චි,
අම්මා
අය්යා
අක්කා
අත්තිවාරම්
පෙරුම්කායම්
අච්චාරු
කොඩි
කඩුක්කන්
අක්කා
තක්කාලිඅප්පච්චි කියන්නේ දෙමල වචනයකින් ආපු එකක්. දෙමල බාෂාව ලෝකේ පරණ භාෂාව . සමහර වචන ඒ වගේ වෙන භාෂා වලට යෑම සමානයි.
අපි නිතර කියන සිංහල කියල හිතන දෙමල වචන කිහිපයක්.
අප්පච්චි,
අම්මා
අය්යා
අක්කා
අත්තිවාරම්
පෙරුම්කායම්
අච්චාරු
කොඩි
කඩුක්කන්
අක්කා
ඒක මචන් අපි හිතන විදිහනෙ. ඒ කියන්නෙ අපි හිතනවා මේ වචනෙ ගොඩක් ආදරණීයයි කියලා. ඒක හිතින් හදගත්ත දෙයක් මම නම් හිතන විදිහටබොහොවිට උඩරට සින්හලු තමා අප්පච්චි කියන්නේ
අනික "අප්පච්චී" කියන එකේ "තාත්තා" කියන එකට වඩා ආදරනීය බවක් තියෙනවා කියලා මට හිතෙනවා නිකන් අර සමහරු "අම්මී", "තාත්තී" කිය්නවා වගේ
එතකොට තාත්ත කියන එක original ද දැන් අපි පරණ රජ කාලේ කතාවක් බැලුවත් ඕකේ කියන්නේ අප්පොච්ච කියලනේ මන් නම් තාත්ත කියනවා දැකල නෑඅප්පච්චි කියන්නේ දෙමල වචනයකින් ආපු එකක්. දෙමල බාෂාව ලෝකේ පරණ භාෂාව . සමහර වචන ඒ වගේ වෙන භාෂා වලට යෑම සමානයි.
අපි නිතර කියන සිංහල කියල හිතන දෙමල වචන කිහිපයක්.
අප්පච්චි,
අම්මා
අය්යා
අක්කා
අත්තිවාරම්
පෙරුම්කායම්
අච්චාරු
කොඩි
කඩුක්කන්
අක්කා