තාත්තා
OrangeHat Well-known member Jun 8, 2017 2,259 4,712 113 Apr 3, 2021 #63 silent one said: මචන් මේක මට ඉස්සර ඉඳන් තිබ්බ ප්රශ්නයක් අප්පච්චි කියන එකද තාත්ත කියන එකද හරි සිංහල වචනේ උඹලගේ අදහස් කියපල්ලා බලන්ඩ.. Click to expand... තාත්ත නෙමේ තාත්තා Reactions: silent one
silent one said: මචන් මේක මට ඉස්සර ඉඳන් තිබ්බ ප්රශ්නයක් අප්පච්චි කියන එකද තාත්ත කියන එකද හරි සිංහල වචනේ උඹලගේ අදහස් කියපල්ලා බලන්ඩ.. Click to expand... තාත්ත නෙමේ තාත්තා
DevilRox Well-known member Nov 3, 2011 1,197 489 83 cmb Apr 5, 2021 #64 slickdeath said: Ape gewal laga innawa 8 wasare podi ekek.Uta uge kellath appachchi kiyala msg danne. Click to expand... ඇයි බන් 2000න් පස්සෙ එවුන් කියන්නේ සුදාම්මි, සුදාත්තී කියල... Reactions: silent one
slickdeath said: Ape gewal laga innawa 8 wasare podi ekek.Uta uge kellath appachchi kiyala msg danne. Click to expand... ඇයි බන් 2000න් පස්සෙ එවුන් කියන්නේ සුදාම්මි, සුදාත්තී කියල...