අප්පච්චී මටත් එකක්

polburiya

Banned
Jun 24, 2016
170
40
0
අන්න බස් ගාස්තු වැඩි වෙලා ,, ත්‍රි විල් ගාස්තු වැඩි වෙලා

ටෝයියන්ට පාද යාත්‍රාව පෙන්නලා පුක් එකට ඇරලා

හු හික් හික් හු

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ කියන්නේ උබත් දන්නවා අප්පච්චි කියන්නේ මහින්ද කියලා

    ඔව් ඒත් ඌ ජනවාරි 8 මළානෙ......... දැන් ඉන්නේ ඒ මැරිච්ච මිනියට පුලුං පුරෝපු පඹයෙක්...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අන්න බස් ගාස්තු වැඩි වෙලා ,, ත්‍රි විල් ගාස්තු වැඩි වෙලා

    ටෝයියන්ට පාද යාත්‍රාව පෙන්නලා පුක් එකට ඇරලා

    හු හික් හික් හු

    ඒකනේ බලහල්ලකෝ........ උඹලගෙන් ගන්නේ පරණ ගාන.........අපි වැඩියෙන් ගෙවන්ඩ ඕනේ............ කොන්දා බස් එකට නගිනකොට ඇහුවා බයියෙක්ද? ටොයියෙක්ද? කියලා.......

    නුවර ඉඳන් පයින් ආවේ උඹලා වගේ ගොන්නු තමයි

    5.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඒකනේ බලහල්ලකෝ........ උඹලගෙන් ගන්නේ පරණ ගාන.........අපි වැඩියෙන් ගෙවන්ඩ ඕනේ............ කොන්දා බස් එකට නගිනකොට ඇහුවා බයියෙක්ද? ටොයියෙක්ද? කියලා.......

    නුවර ඉඳන් පයින් ආවේ උඹලා වගේ ගොන්නු තමයි

    5.jpg

    • මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව මාස 06කට වැඩි කාලයක් පදිංචිව සිටි කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සුපිරි නිවාසය රුපියල් මිලියන 40කට වැඩි මුදලක් වැයකර මුළුමනින්ම අලුත්වැඩියා කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති අතර
      මහින්ද රාජපක්ෂ දැන් පදිංචි චී සිටින්නේ එහිය.
      තමන්ට පදිංචි වීමට කොළඹ අවට නිවසක් ලබාදෙන මෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කර තිබු ඉල්ලීමට අනුව එම නිවාසය ලබාදී ඇත.

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඒකනේ බලහල්ලකෝ........ උඹලගෙන් ගන්නේ පරණ ගාන.........අපි වැඩියෙන් ගෙවන්ඩ ඕනේ............ කොන්දා බස් එකට නගිනකොට ඇහුවා බයියෙක්ද? ටොයියෙක්ද? කියලා.......

    නුවර ඉඳන් පයින් ආවේ උඹලා වගේ ගොන්නු තමයි

    5.jpg

    මුන්ගෙන් මහින්දගෙ කාලෙ තිබුන ගාස්තුවම පහුගිය කාලෙත් ගන්න තිබුනෙ :lol::lol:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    බලය තියෙද්දිත් කරේ ඔය දේම තමයි...
    උන් උන්ම කෑවා ඉස්මුරුත්තා වෙන්නම.....
    පොඩි මිනිහා බඩ පිට පොත්තේ ඇලෙන්නට...
    කුස ගින්දරේ ඉන්න කොට.....
    එහෙව් පාලකයෙක් අද........
    පොඩි මිනිහාගේ දුක වෙනුවෙන් මොන පාද යාත්‍රාද........
     
    • Like
    Reactions: wije99000 and Troop

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බලය තියෙද්දිත් කරේ ඔය දේම තමයි...
    උන් උන්ම කෑවා ඉස්මුරුත්තා වෙන්නම.....
    පොඩි මිනිහා බඩ පිට පොත්තේ ඇලෙන්නට...
    කුස ගින්දරේ ඉන්න කොට.....
    එහෙව් පාලකයෙක් අද........
    පොඩි මිනිහාගේ දුක වෙනුවෙන් මොන පාද යාත්‍රාද........

    Sira kathawa bn