අප්පටසිරි බඩු බනිස්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    විවාහ ලියාපදිංචිවීම්වල වැඩිවීමක්

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
    2020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී (2021) මෙරට විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ, අනුව 2020 වසරේ දී විවාහ ලියාපදිංචිවීම් 143,061ක් සිදුව ඇති අතර, එය 2021 වසරේ දී ලියාපදිංචිවීම් 162,628 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඔය 2020 දි හුගාක් මගුල්, මගුල් බලන්න යන ඒවා අඩු වුණා corona නිසා,2022 දි බැදපු ගාන බැලුවොත් ඔයිටත් වැඩි වේවී