අප්පිරියයි බං

A R R O W

Active member
  • Nov 19, 2017
    98
    35
    28
    මේ විනාඩියෙන් විනාඩියට පේක් හදන් එන උන් එක්ක මේකේ ඉන්න එක අප්පිරියයි බං. මම කාලෙකට පස්සේ මේකට ලොග් උනෙත් ශික්. ignore කරන්නත් බැහැ ඒ මදිවට. ඔකුවත් විකාර වෙනවා බං. අනික ඔක්කොම හොද thread යට යනවා.රෙද්ද.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇත්තටම කෙහොමද ඒ ignore කරන්න බැරි වෙන්න හදන්නෙ?
    අනිත් එක phone no නැතුව හදන්නත් ක්‍රමයක් තියනවා වගෙ :rofl:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් ෆෝන් නම්බර් ඉල්ලනවනේ බන් හදන්න බෑනේ