මේකේ හැමෝම ඌ දාපු එකට හිනා වෙනවා දැකලා මේක කියන්න හිතුනේ. උබලා මටත් හිනා වෙයි.
ඒත් ඌ ඉන්න මානසිකත්වේ එක්ක ඌට උගෙ දුක කියන්න ඉන්නෙත් මේකෙ ඉන්න අපි ටික විතරයි. මිනිස්සු ජීවිතේ කොයි මොහොතේ කඩා වැටේද කියන්න බෑ. මාත් ලස්සනට තිබ්බ ලව් එක එක පාරටම කඩා වැටිලා ඒක නිසා මානසිකව වැටිලා ජොබ් එකෙනුත් අයින් වෙලා වැටෙන්න පුලුවන් උපරිම අන්තෙටම වැටිලා කාමරේ අස්සටම වෙලා ඉද්දී මට හිතට සතුටක් එන දේකට කියලා තිබ්බේ එලකිරි එක විතරයි. ඒ දැන් අවුරුදු 12කට කලින් අතීතේ. එලකිරි එකේ ආතල් ටික නොතිබ්බ නම් මාත් දැන් ජීවතුන් අතර නෑ කියලා 80%ක් විතර ශුවර්.
කාලයත් එක්ක ඒ තුවාල හොද වෙලා ආයෙත් නැගිටිනකන් දුකට සැපට හිටියේ එලකිරි එක.අද මතක් කරද්දී නරක හීනයක් වගේ ඒ ඔක්කොම.
උබලට කියන්න ඕන වුනේ අනුරාද ඉන්න මානසිකත්වේ තේරුම් ගන්න ඒ මානසික මට්ටමට වැටෙන්නම ඕන බං. ඌ කම්මලියා කපටියා කියලා උබලා බනින්නේ උබලා ඌව judge කරන්නේ උබලගේ මානසිකත්වෙන් හිතලා නිසා. උබලගෙන් ඉල්ලන එකම දේ ඌ දුක කියලා දාන thread වල ඌට තෝ මැරියන්කො වදයක් නොවී කියන විදියේ රිප්ලයි දාන්න එපා අඩුම ගානෙ. ඌව පෙන්නන්න බැරිනම් ignore කරලා පාඩුවෙ ඉදපන්. නැත්නම් නොදැනුවත්වම උබලත් කරගන්නෙ ලොකු පවක්.
මට නම් අනුරාද ගැන කලකිරුණේ @PHBhagya සහ @Stimulus mind දෙන්නට නිකරුනේ බැනපු නිසා. උන දෙන්න කා එක්කවත් වැලි දාගන්නවා මම දැකල නැ. විශේෂයෙන් බග්‍ය උ එක්ක හොද ෆිට් එකේ හිටියේ. ඉතින් කිසි වරදක් නොකර උන්ට එක්ක වැලි දා ගත්තම උ වෙනම බුත පොරක් කියල හිතුන. ඒ වගේම උට අනුකම්පා කරපු ගොඩක් අයට උ එහෙම තමයි කරේ නම්වශයෙන් මම කිව්වේ නැති උනාට,
මුට ඔය කියන මානසික ලෙඩක් තියේ නම් ඕව කරන්නේ කොහොමද, මුට එහ්ර්නම් මානසික ලෙඩ ගොඩක් තියෙන්න ඕන.
Rallata puka denna kalin meka kiyawapalla
https://elakiri.com/threads/කිරියෙ-මම-අකමැතිම-චරිත-දෙක-කවදහරි-උඹලට-තේරෙයි.2121999/
අද මතක් කරද්දී නරක හීනයක් වගේ ඒ ඔක්කොම.