මෙහෙමනේ අයියා.
අපි හැමෝම වගේ film,tv,soft බාන්න ටොරන්ට් පාවිච්චි කරනවනේ. ගොඩක් අය online cache කරලා direct link වලින් IDM එකෙන් බාන්නේ.
මොකද ලේසි වගේම speed. එත් ඒවගේ chaching site (zbigz,filestream,furk වගේ ඒවගේ ) ෆ්‍රී users ලට හරියට වෙනස්කම් කරනවා. 
speed එක 100 kbps කරනවා,1GB file limit දානවා කතන්දර කෝටියයි. 
ඉතින් hive කට්ටිය premium feature free දෙන නිසයි අපේ අය ඔය දගලන්නේ. (මාත් දැගලුවා. දැන් සනීපයි.).
මගේ අත්දැකීම.
මට download කරන්න ඕනි ඔක්කොම Hive එකට දානවා, dialog 2Hr unlimited එකක් දාගෙන බානවා.පැය දෙකෙන් 8 GB වගේ සාමාන්‍ය බාන්න පුළුවන්. එතකොට මට එක GB එකකට රු. 6 යි යන්නේ..
ඉතින් ඒක අපිට වටිනවා.