අප්පිරියවයි - එළකිරි

මෙහෙමනේ අයියා.:rolleyes:
අපි හැමෝම වගේ film,tv,soft බාන්න ටොරන්ට් පාවිච්චි කරනවනේ. ගොඩක් අය online cache කරලා direct link වලින් IDM එකෙන් බාන්නේ. :dull: මොකද ලේසි වගේම speed. එත් ඒවගේ chaching site (zbigz,filestream,furk වගේ ඒවගේ ) ෆ්‍රී users ලට හරියට වෙනස්කම් කරනවා. :angry::angry: speed එක 100 kbps කරනවා,1GB file limit දානවා කතන්දර කෝටියයි. :no::no: ඉතින් hive කට්ටිය premium feature free දෙන නිසයි අපේ අය ඔය දගලන්නේ. (මාත් දැගලුවා. දැන් සනීපයි.).:D

මගේ අත්දැකීම.:dull:
මට download කරන්න ඕනි ඔක්කොම Hive එකට දානවා, dialog 2Hr unlimited එකක් දාගෙන බානවා.පැය දෙකෙන් 8 GB වගේ සාමාන්‍ය බාන්න පුළුවන්. එතකොට මට එක GB එකකට රු. 6 යි යන්නේ..
ඉතින් ඒක අපිට වටිනවා. :yes::yes:

agnipra

Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo

    dan tama terune hikz!!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ehemada ... :oo:
    try karala balanna one... :nerd:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එකම දේ දාද්දි නන් එපා වෙනවා බන්... hive, මහින්දට කඩේ යාම, මෛත්‍රි, දේශපාලනේ, වරියපොල, ඉශ්‍රයලය.... ඔනම දේක සිමාවක් තියනවනෙ.. එක එකා තමන්ට වැඩි අවදානෙ ගන්න ඔනෙවට, අලුතෙන් threads දානවා, තියන ඒවගෙ comments නොකර..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    aththa kiyanakota ridenawa saho:dull:

    හා පුතා දැන් යන්න! :yes:
    ගිහින් පාඩම් කොරලා, චූ කොරලා දොයිය ගන්න! :yes:
    ලොකු අයගෙ ඒවට කට දාන්නෙ නැතුව! :angry: