අප්පුච්චට හුප්පෙ..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    පැටියා;18593559 said:
    හරිම සරළයි නේද? බලං හිටපං ඕකද වෙන්නෙ කියලා. දැනට මේ ටික කියන්නං. සන්ධානෙ දිනුවත් මහින්ද අගමැති වෙන්නෙ නෑ :lol:

    Dan mokada chuti patioo kiyanne..mama katha karnne man kiyapu point rka gana withri..mr dinana nodinana eka wadak na..eeth onna balahn deahqpalane kiyqnne onna ookati ban..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11357337_10153229808691259_1840937501265740289_o.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඉදිරි මහ මැතිවරණයේ දී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් පෙරමුණක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

    ඒ පිළිබඳව මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව ලබාදීමට ගෙන ඇති තිරණයත් සමග අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කර තිබේ.

    ඒ අනුව ඔවුන් සන්ධානයෙන් ඉවත්ව වෙනමම පෙරමුණක් යටතේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තිරණය කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෘග චෞර පර්සි මහේන්ද්‍රට නාම යෝජනා නොලැබ&#3546

    මෘග චෞර පර්සි මහේන්ද්‍රට පමණක් නොව ශ්‍රීලනිපයේ දූෂිත කිසිවෙකුට කැපුවත් නාම යෝජනා නොලැබේ‘ - ජනපති මෛත්‍රී යලිත් සහතික වේ

    ආසියාවේ අංක එකේ මෘග චෞර පාලකයා ලෙස ශ්‍රී ලංකාව ලෝක අපකීර්තියට පත් කළ මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමැති පරාජිත බොරුකාර නාකි හම්පඩයාට පමණක් නොව ඔහුගේ රැලට වැටී සිටින එකදු චෞර මී මින්නෙකුට හෝ ජනාධිපති මෛත්‍රීගෙන් නාම යෝජනා නොලැබෙන බව සහතිකය. ශ්‍රී ලංකාවේ ජනතාව දිවි පරදුවට තබා රටේ පාලනය බාරදුන් යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අද යලිත් වතාවක් සහතික කෙළේය.

    ඔහු මේ සහතිකය ලබා දුන්නේ අද දහවල් තමන් බලයට ගෙන ඒමට දිවි පරදුවට තබා ක්‍රියා කළ ජනවාරි 8 ජනතා බලවේගයේ නායක කාරකාදීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය. නම හෙලි කළ නොහැකි ස්ථානයක දී ජනාධිපතිවරයා මේ කණ්ඩායම හමුවිය. (හමුවූ නායකයන්ගේ නම් හෙලි කිරීම පසුව සිදුකරමු)

    එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති අතර මහින්ද රාජපක්ෂට පමනක් නොව ඒ හා පෙල ගැසී සිටින මේ රට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විනාශ කළ දූෂිත කිසිවෙකුට නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපතිවරයා තිර වශයෙන්ම සහතික විය. ‘අත කැපුවත් මං දූෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නෑ‘ යි ජනාධිපතිවරයා පැවසීය.

    මේ අනුව

    මහින්ද රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    බැසිල් රාජපක්ෂ
    මහින්දානන්ද අලුත්ගමගේ
    ඩිලාන් පෙරේරා
    සජින් වාස් ගුණවර්ධන
    රෝහිත අබේගුණවර්ධන
    එස්.එම්. චන්ද්‍රසේන
    ටී.බී. ඒකනායක
    දුමින්ද සිල්වා
    මර්වින් සිල්වා
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා
    ධනසිරි අමරතුංග

    ආදී දූෂිත ශ්‍රීලනිප කිසිවෙකුට නාම යෝජනා නොලැබෙනු ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත කෙතරම් රාජපක්ෂවාදී බත් බැලයෙක් වුවද නාම යෝජනා අත්සන් කිරීමට ලේකම්ට පමණක් බලයක් නැත. ඒ අනුව සුසිල් ප්‍රෙම් ජයන්ත ඊයේ කී පරිදි දැනට සිටින මන්ත්‍රී සියල්ලටම නාම යෝජනා දීමට තීරණය කළා යැයි කීම ඔහුගේ සිහිනයක් පමණි. මේ බව ඉව වැටී ඇති මහින්ද රාජපක්ෂ වීරවංශ දිනේෂ් ඇතුළු දූෂිත නඩය මේ වන විට දිනේෂ් ගේ මහජන එක්සත් පෙරමුණ සහ රෝදය ලකුණ හෝ වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සහ පංචායුධ ලකුණ හෝ ගැනීම ගැන සාකච්ඡා කරමින් සිටිති.

    එමෙන්ම මෛත්‍රී සහ රනිල් වික්‍රමසිංහ අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නොලැබෙන කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයෙන්ද නාම යෝජනා නොලැබෙනු ඇත. ඒ නැතත් එක්සත් ජාතික පක්ෂය දූෂණ චෝදනා තිබෙන කිසිදු දේශපාලකයෙකුට නාම යෝජනා ලබා නොදීමට නායක රනිල් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනටමත් තීන්දුවක් ගෙන තිබේ.

    රටේ තීරණාත්මක වෙනසක් සඳහා හැට දෙලක්ෂයක ජනතාවක් පෙළ ගැසී එය ජයග්‍රහණයකින් කෙළවර කළහ. අද ඒ හැට දෙලක්ෂය තව තවත් වැඩි වී ඇතිවා මිස අඩුවී නැත. ජනතාවගේ බලාපොරොත්තුවේ ගිනි සිළුව නම් දූෂන විරෝධය, යහපාලනය සහ සංවර්ධනයයි. ඊට එරෙහි වීමට කිසිදු ජගතෙකුට නොහැකිය.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය පා........ යෝ දෙන්නම එකයි බන්. එකෙක් පඹයෙක් අනිකා මළ පෙරේතයෙක්.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලැජ්ජා නෑ ඕයි ... ෆොන්නකම slfp එකේ තල්ලුව ඕනෙමයි.... කොහෙද දෙපාරක් ජනාධිපතිවරණයෙන් කට්ටි පැන්න රනිලා... පිනා වෙන්නම ඕනෙනෙ
    අව්ලක් නෑ බන් මහින්දය ගෙදර නේ..:lol::lol::lol:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රනිල් බයයි මහින්ද එනවට...දිය යටින් ගින්දර ඇදල දිනන්න තමයි බලන්නෙ.. කොන්දක් තියෙනවනම් දැන් රාජ්‍ය බලයත් තියෙන එකේ මහින්දත් සටනට ඇදල අරන් පොර පරාද කරල පොර ටෝක් දුන්නනම් තමයි හොද.