අප්පේ...බිල..වැඩියි

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අප්පේ...බිල..වැඩියි

    මේ ඉන්ටනෙට් බිල අඩු කර ගන්න ක්‍රමයක් කියන්නකෝ......:D:D:D:D
    ඉන්ටෙර්නෙට් යන්නැතුව ඉන්න කියල නම් කියන්න එපා ඕන්....
    මම ඇහුවේ අඩු වෙලාවකින් ඩවුන්ලෝඩ් කරගන්න වගේ ක්‍රම සහ විදි තියේද කියලා....

    :angry::angry::baffled::baffled::baffled::confused:
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DJ චි කේ යි යා;10934744 said:
    වාව්.... ඔයාගේ අදහස නම් අපූරුයි... ඇත්තට මට ඔය අදහස කල්පනා වුනේ නෑනේ.........
    තව ඒවා තියෙනවා
    ඕනිද අක්කිට?:P
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    DJ චි කේ යි යා;10934714 said:
    මේ ඉන්ටනෙට් බිල අඩු කර ගන්න ක්‍රමයක් කියන්නකෝ......:D:D:D:D
    ඉන්ටෙර්නෙට් යන්නැතුව ඉන්න කියල නම් කියන්න එපා ඕන්....
    :angry::angry::baffled::baffled::baffled::confused:

    adsl aran wadak nadda ? dan bila kiyak enawada ?
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    adsl aran wadak nadda ? dan bila kiyak enawada ?

    ඒක තමා අනේ තියෙන්නේ..... අපි මධ්යම පාන්තික පවුල්........... බිල නම් එනවා.... ඔයාලට නම් ඒවා ලොකු ගනන් නෙමේ වෙන්න ඇති:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DJ චි කේ යි යා;10934801 said:
    ඒක තමා අනේ තියෙන්නේ..... අපි මධ්යම පාන්තික පවුල්........... බිල නම් එනවා.... ඔයාලට නම් ඒවා ලොකු ගනන් නෙමේ වෙන්න ඇති:)
    බිල අඩු කරගන්න කරන්න දේවල් නෑ
    ඔයාට කරන්න තියෙන හොදම දේ තමයි
    අඩුවටම තියෙන අන්ලිමිටඩ් පැකේජ් එකක් ගන්න එක
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බිල අඩු කරගන්න කරන්න දේවල් නෑ
    ඔයාට කරන්න තියෙන හොදම දේ තමයි
    අඩුවටම තියෙන අන්ලිමිටඩ් පැකේජ් එකක් ගන්න එක
    එකක් දෙකක් කියන්න බලන්න අයියිආ:love::love:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DJ චි කේ යි යා;10934895 said:
    එකක් දෙකක් කියන්න බලන්න අයියිආ:love::love:
    ඩයලොග් වල අන්ලිමිටඩ් පැකේජ් තියෙනවා 499 ඉදන්
    එතකොට මාසෙට ඒ ගාන විතරයි
    ඒකේ 2gb වෙනකල් ෆුල් ස්පීඩ් දෙනවා
    ඊට පස්සේ 324kbs වලට අඩු වෙනවා
    සිග්නල් හොදට තියෙනවනම් බ්‍රවුස් කරන්න ඒ ඇති
    හැබැයි ලොකු ෆයිල් බාන්න අමාරුයි
    ඔයා ඉන්න තැනට ගැලපෙන එකක් ඔයා තෝරගන්න
    අනිත් ඒවගෙත් ඔය වගේ තියෙනවා
    පොඩ්ඩක් හොයලා බලන්න නංගි බබා
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඩයලොග් වල අන්ලිමිටඩ් පැකේජ් තියෙනවා 499 ඉදන්
    එතකොට මාසෙට ඒ ගාන විතරයි
    ඒකේ 2gb වෙනකල් ෆුල් ස්පීඩ් දෙනවා
    ඊට පස්සේ 324kbs වලට අඩු වෙනවා
    සිග්නල් හොදට තියෙනවනම් බ්‍රවුස් කරන්න ඒ ඇති
    හැබැයි ලොකු ෆයිල් බාන්න අමාරුයි
    ඔයා ඉන්න තැනට ගැලපෙන එකක් ඔයා තෝරගන්න
    අනිත් ඒවගෙත් ඔය වගේ තියෙනවා
    පොඩ්ඩක් හොයලා බලන්න නංගි බබා

    dialog walata 499 month ekakt gawwama unlimited download karanna pulwanda
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    dialog walata 499 month ekakt gawwama unlimited download karanna pulwanda

    පුලුවන් මචන් හැබැයි පුවා කිව්වා වගේ ලිමිට් එක පැන්නට පස්සේ ස්පීඩ් එක පට්ට ස්ලෝ වෙනවා 100Mb බාන්න පැය 8ක් විතර යනවා:dull::dull:
     
    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    attentionwhore.jpg