අප්පොච්චිගේ කොන්ඩේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,348
    113
    අප්පොච්චිගේ කොන්ඩේ

    දන්නේ නැති නිසා අහන්නේ
    කුණුහරුපෙන් බනින්න එපා
    අයි මචන් මහින්ද මහත්තයාගේ බාලම නංගිගේ (අවුරුදු 58 වයස) කොන්ඩේ සුදුවෙලා තියෙද්දී
    මහින්ද මහත්තයාගේ කොන්න්දේ කලුවෙලා තියෙන්නේ ?
    මහින්ද ලොක්ක හවසට නාන්නේ නැද්ද ?
    පලා වර්ග කන නිසාද ?
    නැත්නම් මේ දෙකම නෙමයිද ?
     
    • Like
    Reactions: Vhp6385

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    උගේ ඔන්දෙන් තොට ඇති වැඩේ මොකක්ද මිනිහෝ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හරියට සිරිසේන අයියග‍ෙ කොණ්ඩය කළු වෙද්දී
    ඩඩ්ලි මල්ලිගේ කොණ්ඩය සුදු
    අන්න ඒ ක්‍රමයටම තමයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,348
    113
    හරියට සිරිසේන අයියග‍ෙ කොණ්ඩය කළු වෙද්දී
    ඩඩ්ලි මල්ලිගේ කොණ්ඩය සුදු
    අන්න ඒ ක්‍රමයටම තමයි.

    eka thamayi neda
     

    Tharuskzi

    Member
    Feb 15, 2017
    32
    5
    0
    අපි වගේ තරුන වැඩ කාරයො පැත්තක ඉන්දැද්දි මේ නාකි වැඩ බැරි පෙන්දො රට පලනය කරන නිසා තමයි අද මේ රට මේ තත්වයට පත් වෙලා තියෙන්නේ:(:(:yes::nerd:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙගොල්ලො දෙපැත්තට වෙලා රෙදි සෝදනව...

    2je3adj.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahinda dye karanawa ahanna deyak na dye karana eka :D:D waradda kuth na moko u energy pita innwa dan hithapan sagala rathnayaka ranil kalu karala naki dial wage wanendi e kalu kirimen wadak tiyenwada?:)

    ath ohoma gon prashna ahanna epa machn kollek washyen ipadilla ehemanam 58 nagi mareddi 70 mr inne khmada. anika gauthama budurajanan wahanse awurudu 80 kwada hidala pirivan paddi bakkula maha rahathan wahanse awurudu 160 kwada sitiye:) family eke sahodarayo 3k specialist wela anith eka nikan phone kadayak dagena innwa nugegoda :) e dr la dennek marry kranna hoynwa mu bandla inne mara lassana girl kenek wa:lol: okai tatwe luck eka wenas
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    642
    113
    ගෝල්ෆේස් සෙනග දැකලා මල්ලි තවම බය වෙලා වගේ...

    මහින්ද මහින්ද මහින්ද... මොන මගුලක්ද බං මේක.
     
    • Like
    Reactions: giggee

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝනස් ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ කොන්ඩේ ඩයි කර සිටියානම් රංගන මේ ත්‍රෙඩ් එක දායිද ? නැද්ද ? :oo:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඩයි කරන එකත් උබලට මැජික්ද බන් :lol::lol::lol:
    අඩුම ගානේ පොර කල දේවල් වලට බනහන්
    එක්කෝ ගුණ වයපන්
    උබ gayද පොරගේ කොණ්ඩෙට ආස :lol::lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දන්නේ නැති නිසා අහන්නේ
    කුණුහරුපෙන් බනින්න එපා
    අයි මචන් මහින්ද මහත්තයාගේ බාලම නංගිගේ (අවුරුදු 58 වයස) කොන්ඩේ සුදුවෙලා තියෙද්දී
    මහින්ද මහත්තයාගේ කොන්න්දේ කලුවෙලා තියෙන්නේ ?
    මහින්ද ලොක්ක හවසට නාන්නේ නැද්ද ?
    පලා වර්ග කන නිසාද ?
    නැත්නම් මේ දෙකම නෙමයිද ?

    දැන් ඒ මනුස්සය ඩයි ටිකක් ගාලා ලස්සනට පිලිවෙලට ඉන්න එකත් වැරැද්ද්ක්ද? අනේ මන්දා බන් උඹත් චීත්තයක්නෙ