1. නිරාගමේ වීම තමන්ගෙ මුලු personality එකම කර ගැනීම. ඒ කියන්නෙ ලඟදි internet එකේ counter opinions වලට එක්ස්පොස් වෙච්ච වැඩිය දේශපාලනික, දාර්ශනික දැනුමක් නැති එකෙක්
2. hollywood tv show, movies බලන එක තමන්ගෙ මුලු personality එකම කර ගැනීම. ඒ කියන්නෙ ඌ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක හැදුනු තමන්ගෙ පවුලෙ උන් එහෙම නැති එකෙක්. ඒකය උට ඒක එච්චර විශේශ
3. බටහිර රටවල් තමය් මුළු ලෝකෙම, ඒව තමය් තමය් තාම සුපිරි කියල හිතන එක. ඒ කියන්නෙ වෙනස් වෙන භූ දේශපාලනේ තෙරුන් ගන්න බැරි tv එකෙන් internet එකෙන් විතරක් පිට රට දැකපු එකෙක්
4. western රටවල් වලින් එන ඕන ලබ්බකට සපෝට් කිරීම. ඔය gay rights ගැන වගේ කතා කරන උන්.
ඔය හසලක, නතාෂා වගේ උන් අයිති වෙන්නෙ ඔය කුලේට, උන් උපතින් ගම් වල උන්, උන් හිතනව english වචන දෙක තුනක් කතා කරාම, ලිබ්බෙක් උනාම කොළඹ ඉහල මැද පන්තියේ උන් උන්ව උන්ගෙ club එකට ගනී කියල. ඒ උනාට කවදාවත් එහෙම වෙන්නෙ නෑ. ගොඩක් IT job කරන උනුත් ඔහොමය්.