අඩුකුලේ උනත් එහෙම නොපෙනි ඉන්න කරන්න පුලුවන් දේවල් මොනවද?
අපිව දකින එකාට එහෙම නොහිතෙන්න.
අඩුකුලෙන් ගැලවෙන හැමදේම කතාකරමු........
අපිව දකින එකාට එහෙම නොහිතෙන්න.
අඩුකුලෙන් ගැලවෙන හැමදේම කතාකරමු........
ඒක ඇත්තඅඩුකුලේ ගතිය නැති කරන්න බැහැ බන්
ඒ ගතිය කතා කරද්දී, කන බොන කොට, අඩියක් ගහනකොට එලියට එනවා
ඩ්‍රයිව් කරද්දී, සෙල්ලම් කරද්දී, වෙඩින් එකකදී පාර්ටි එකකදී ඔය ඕන තැනකදී අඩුකුලේ ගතිය එලියට එනවා
fb ප්‍රොෆයිල් එක බැලුවත් අඩුකුලේ එවුන් හොයා ගන්න පුළුවන්

ඔතනට තදපාට මිනි ඔලු ගහපු ලේන්සුවකුත් ඕනේහැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
කහපාට සෙරෙප්පු දමන්න.
ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.

Mewwa honda wada1. සන්සුන් හැසිරීම
2. සන්සුන් කතාබහ
3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
5. පරිසරය ආරක්ෂා කිරීම
6. වගකීමෙන් කසල බැහැර කිරීම
7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
11. පිළිවෙලට ඇඳ පැළඳීම
12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම
අහන්න එකක් ආවා. ඇසිය යුතුද මන්දා ඒකහැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
කහපාට සෙරෙප්පු දමන්න.
ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.

bada maddata dana bag ekaහැකි සෑම විටම පාට පාට මල් තියෙන හිර කොටකලිසම් අඳින්න.
කහපාට සෙරෙප්පු දමන්න.
ෆුල්ෆේස් හෙල්මට් එක නළලට දමන්න.