අප්පෝ උබ අඩුකුලේ ද? අඩු කුලෙන් බේරෙමු 2023 Guide

Sailor90

Well-known member
  • May 12, 2021
    302
    556
    93
    සීඩ්හළු මම ඊයේ ටික්ටොක් සමාජ මාද්‍ය ජාලය මගේ පොන් එකේ ඉන්ස්ටෝල් කළා
    යුටුබ් වගේ වීඩියෝ සියල්ල කොටු කොටු දාල පොඩියට බලල අපට අවශ්‍ය එක ඕපන් කරන්න බෑ නේ
    උඩට යටට යන්න තියෙන්නේ ඔක්කොම ප්ලේ වෙනවා සෙනිකව
    අනේ බං ඒවගේ එන වීඩියෝ
    ඔන්න මුලින්ම ආවේ ලව් සින්දුවක් සමග අකුරු ලියපු ලියුමක් වගේ එකක්
    ඊට පස්සේ බස් තොරණක් බස් පිස්සෝ සෙට් එකක් බස් වහ්නේසේට පුද සත්කාර කරන හැටි
    ඊට පස්සේ මැද පෙරදිග ඉන්න කෙල්ලෙක් දුකෙන් බලං ඉන්නවා පැත්තකින් යක්ක පුතෙක් ගේ ෆොටෝ එකක්
    ඊට පස්සේ ඉස්කෝලෙක 10 වසරේ විතර කෙල්ලෝ සෙට් එකක්
    අයෙම බස් පිස්සෝ
    අඩෝ ඊළඟට අවේ බස් පිස්සා ටයිප් ඩිමෝ බට්ටෙක්
    ත්‍රීවිල් වදන් සමහ සින්දුවක්
    ඩයල් එකක් ටොපියක් අතේ උණ්ඩිකරන් ගිහිං කෙල්ලන්ට දෙනවා
    අතරින් පතර ඉන්දියන් වීඩියෝ ඒවත් හෙනම ලෝ ක්ලාස්

    මේක ඊමො වල වීඩියෝ වර්ෂන් එකක් වගේ
    😅😅
     
    • Haha
    Reactions: NRTG and Psiko

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අඩුකුලෙන් බේරෙන්න කරන්න තියන හොඳම දේ තමයි වෙන රටකට ගිහින් යුටියුබ් චැනල් එකක් පටන් ගන්න එක. ඔය සුපර් මාර්කට් වීඩියෝ, හෝම් ටුවර්, මීල් ප්‍රේප් වීඩියෝ දාන්න ඕන. තව ඉඳල හිටලා අනිවාර්යයෙන්ම ලංකාව හදන්න ඕන විදිය කියල පත හෑල්ලක් දාන්න ඕන.
    ඒ රටේ අඩුකුලේට වැටුනට කමක් නැ. ලංකාවට වැඩි කුලේ එතකොට.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,589
    5,975
    113
    හෝම් ස්වීට් හෝම්
    සෙල්ෆ් කොන්ෆිඩන්ස් ගොඩේ කලු කැත සිංහලුන්ට හැමතිස්සෙම තියෙන ප්‍රස්නයක් නේ what would others think of me කියන එක, ඕක තියෙනකං වඳුරු ගති හලන්ඩ බෑ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    සෙල්ෆ් කොන්ෆිඩන්ස් ගොඩේ කලු කැත සිංහලුන්ට හැමතිස්සෙම තියෙන ප්‍රස්නයක් නේ what would others think of me කියන එක, ඕක තියෙනකං වඳුරු ගති හලන්ඩ බෑ.
    ow anith ewunta penna thamai jiwath wenna ona. thamange satisfaction ekata newei
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. සන්සුන් හැසිරීම
    2. සන්සුන් කතාබහ
    3. කුණුහරප භාවිතය හැකිතාක් අඩු කිරීම හෝ නැවත්වීම
    4. පරිසය සතා සීපාවාට මේ මහ පොලවට ඇති අයිතිය තේරුම් ගැනීම
    5. පරිසරය ආරක්ෂා කිරීම
    6. වගකීමෙන් කසල බැහැර කිරීම
    7. ලංකාවේ ත්‍රීවීල් හා බස් සංස්කෘතියට විරුද්ද වීම.
    8. අන් අයට හිරිහැර නොවන සේ සංගීතය රසවිඳිම
    9. මං මේ කරන දෙය තව කෙනෙකු විසින් මා හට කරනවාට මා කැමතිදැයි නිතර සිතීම.
    10. භාෂා කීපයක් කතා කීරීමට ඇති හැකියාවේ වැදගත්කම දැන සිටීම හා හැකි වීම
    11. පිළිවෙලට ඇඳ පැළඳීම
    12.හැකි සෑමවිටම යන තැනට Toilet Slippers නොදා සපත්තු හෝ sandals පැලදීම
    13.පොදු යහපත උදෙසා ඇති දෑ අරක්ශා කිරීම
    14. තමන් අතින් වූ වැරැද්ද පිළිගැනීම හා නිවැරදි කරගැනීම

    MATA MALA PANINAWA BAN
    MALA PANNAMA KUNUHARPA KIYAWENAWA
    EKATA MOKADA KARANNE ?
    GENS WALA AULAK WAGE BAN PARAMPARAWEN ENNE SIYATA WADA THATTA HODAY THATTATA WADA MAMA HODAY WHT TO DO
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    162202646_217645789870009_2209625252774942528_n.jpg
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235
    113
    අඩුකුලේ උනත් එහෙම නොපෙනි ඉන්න කරන්න පුලුවන් දේවල් මොනවද?


    අපිව දකින එකාට එහෙම නොහිතෙන්න.

    අඩුකුලෙන් ගැලවෙන හැමදේම කතාකරමු........
    Vijayagen apu un adukule thamai lol
     
    • Like
    Reactions: NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    MATA MALA PANINAWA BAN
    MALA PANNAMA KUNUHARPA KIYAWENAWA
    EKATA MOKADA KARANNE ?
    GENS WALA AULAK WAGE BAN PARAMPARAWEN ENNE SIYATA WADA THATTA HODAY THATTATA WADA MAMA HODAY WHT TO DO
    kota shishnayaka urumakam labunama ohoma wenda athi.
    Stress eka wadie athi mokada eka nisa kello umbawa daala yanawa. ethakota umbata stress eka pita karaganna widihak na.

    balapan umbe paramparawe thaththageth godak kota athi. seeyage eeta wadaa kota athi...

    umbe hichchi hichchi gaga eka eka gon part comments dada haminenakota umbe ea hasirim walinuth penuna uba adu kule kiyala
     
    • Like
    Reactions: NRTG

    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93
    kota shishnayaka urumakam labunama ohoma wenda athi.
    Stress eka wadie athi mokada eka nisa kello umbawa daala yanawa. ethakota umbata stress eka pita karaganna widihak na.

    balapan umbe paramparawe thaththageth godak kota athi. seeyage eeta wadaa kota athi...

    umbe hichchi hichchi gaga eka eka gon part comments dada haminenakota umbe ea hasirim walinuth penuna uba adu kule kiyala
    🙃
     
    • Love
    Reactions: FALL3N

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    තමන් නොකරන දෙයක් කෙනෙක් කරනවා දැක්ක ගමන් කුලේ මතක් වෙනවා නම් අඩු කුලේ.
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    1. නිරාගමේ වීම තමන්ගෙ මුලු personality එකම කර ගැනීම. ඒ කියන්නෙ ලඟදි internet එකේ counter opinions වලට එක්ස්පොස් වෙච්ච වැඩිය දේශපාලනික, දාර්ශනික දැනුමක් නැති එකෙක්

    2. hollywood tv show, movies බලන එක තමන්ගෙ මුලු personality එකම කර ගැනීම. ඒ කියන්නෙ ඌ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක හැදුනු තමන්ගෙ පවුලෙ උන් එහෙම නැති එකෙක්. ඒකය උට ඒක එච්චර විශේශ

    3. බටහිර රටවල් තමය් මුළු ලෝකෙම, ඒව තමය් තමය් තාම සුපිරි කියල හිතන එක. ඒ කියන්නෙ වෙනස් වෙන භූ දේශපාලනේ තෙරුන් ගන්න බැරි tv එකෙන් internet එකෙන් විතරක් පිට රට දැකපු එකෙක්

    4. western රටවල් වලින් එන ඕන ලබ්බකට සපෝට් කිරීම. ඔය gay rights ගැන වගේ කතා කරන උන්.

    ඔය හසලක, නතාෂා වගේ උන් අයිති වෙන්නෙ ඔය කුලේට, උන් උපතින් ගම් වල උන්, උන් හිතනව english වචන දෙක තුනක් කතා කරාම, ලිබ්බෙක් උනාම කොළඹ ඉහල මැද පන්තියේ උන් උන්ව උන්ගෙ club එකට ගනී කියල. ඒ උනාට කවදාවත් එහෙම වෙන්නෙ නෑ. ගොඩක් IT job කරන උනුත් ඔහොමය්.
    ඔය type එකේ උන්ට කියන නම නම් දන්නේ නැ. හැබයි අඩුකුලේ කියන්නේ ඔය වගේ උන්ටනම් නෙවේ
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93
    Bump



    අඩු කුලේ Ultra Pro Max
    ------ Post added on Aug 6, 2023 at 7:50 AM

    අඩු කුලේ pro max
    20230822_114846.jpg

    ------ Post added on Aug 22, 2023 at 11:49 AM

    Bump
    ------ Post added on Feb 10, 2024 at 6:16 AM

    Bump
    ------ Post added on Jul 12, 2024 at 5:33 AM
     
    • Like
    Reactions: NRTG