අප්රිකාවේ සුන්දර යුවතියන් සිටින නගර 10

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අප්රිකාවේ සුන්දර යුවතියන් සිටින නගර 10

    අප්රිකාවේ සුන්දර යුවතියන් සිටින නගර 10

    10. ඊජිප්තුවේ කයිරෝ

    AEd5OQG.jpg


    09. හරාරේ සිම්බාබ්වේ

    pzx3Y2m.jpg


    08.දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග්.

    LllawUb.jpg


    07. ලාගෝස් නයිජීරියා

    SrevnMs.jpg


    06.කින්ෂාශා, කොන්ගෝ සමාජවාදී ජනරජය

    P3pmCjW.jpg


    05.ඇක්රා, ඝානාව

    ibf94IX.jpg


    04.ඩාර් එස් සලාම්, ටැන්සානියා

    1vC6yeF.jpg


    03.අබිඩ්ජාන්, අයිවරි කෝස්ට්

    bxPIosG.jpg


    02. නයිරෝබි, කෙන්යා

    L2bILWx.jpg


    01. අඩිස් අබාබා, ඉතියෝපියා.

    gZIoqU7.jpg

    Source : https://loudestgist.com
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    pzx3Y2m.jpg


    මේ නාකි කිඹුලෙක් උඩ නේද මේකි ඉදගෙන ඉන්නෙ??:rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොහොමද එහෙම කියන්නේ ? අනිත් අප්‍රිකානු රටවල වැඩිපුර ඉන්නේ කැත ගෑනු කියල කියන්නේ කොහොමද ?:eek:

    අනික උබ දාපු සාම්පල් වලින් බාගයක්ම උන් කැතයි නේ:lol::dull:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මරුසිරා;21778784 said:
    කොහොමද එහෙම කියන්නේ ? අනිත් අප්‍රිකානු රටවල වැඩිපුර ඉන්නේ කැත ගෑනු කියල කියන්නේ කොහොමද ?:eek:

    අනික උබ දාපු සාම්පල් වලින් බාගයක්ම උන් කැතයි නේ:lol::dull:

    Beauty is in the eye of the beholder. :cool:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia

    ඉතියෝපියන් කෙල්ලො මාර ලස්සනයි බන්. ඒ කාලෙ මගේ යාලු ඉතියෝපියන් කෙල්ලෙක් හිටියා (ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි). ඒකි වගේම ඒකිගෙ යාලුවොත් පට්ට ලස්සනයි.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉතියෝපියන් කෙල්ලො මාර ලස්සනයි බන්. ඒ කාලෙ මගේ යාලු ඉතියෝපියන් කෙල්ලෙක් හිටියා (ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි). ඒකි වගේම ඒකිගෙ යාලුවොත් පට්ට ලස්සනයි.

    :yes::yes::yes: