අප්සට් ගිය වෙලාවට අනිත් අය ගැන හිතුණෙ නැති වුණාට

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මං කරගන්න ගිය විනාසෙ බරපතල කම තේරෙන්නෙ හිත පොඩ්ඩක් හැදුණහමයි
    අම්ම තාත්ත නංගි පව්..
    ඊයෙ මට නංඟි කිව්ව අයිය එහෙම දෙයක් කරගන්නවනං එයාටත් පෙති ටිකක් තියල මැරෙන්න කියල.. 😭
    මම කියපු මෙතඩ් එක ප්‍රැක්ටිස් කරල බලපං අයියේ!!!
     
    • Love
    Reactions: AnuradhaRa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    උබ දවසක මැරෙන්නේ මේකේ ඉන්න දෙතුන් දෙනෙකගේ ඇ##ක ලාච්චුවේ දාලා සහ තව මේකට රටපුර හොදම හොද ප්‍රසිද්දියක් දීලා
     

    AnuradhaRa

    Well-known member
  • උබ දවසක මැරෙන්නේ මේකේ ඉන්න දෙතුන් දෙනෙකගේ ඇ##ක ලාච්චුවේ දාලා සහ තව මේකට රටපුර හොදම හොද ප්‍රසිද්දියක් දීලා
    සෑහෙන කාලකින් මේ මානසිකත්වෙ ආවෙ බං
    දැන්නං හිතට හොඳයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    සෑහෙන කාලකින් මේ මානසිකත්වෙ ආවෙ බං
    දැන්නං හිතට හොඳයි.

    ඔයි පොඩ්ඩක් එලියට බැහැල ඇවිදලා එහෙම ඉදපන්.

    උබට හිතේ තියන් ඉන්න බැරිනම් පල්ලියේ පියතුමාව හම්බවෙයන්
     
    • Love
    Reactions: AnuradhaRa