මං කරගන්න ගිය විනාසෙ බරපතල කම තේරෙන්නෙ හිත පොඩ්ඩක් හැදුණහමයි අම්ම තාත්ත නංගි පව්.. ඊයෙ මට නංඟි කිව්ව අයිය එහෙම දෙයක් කරගන්නවනං එයාටත් පෙති ටිකක් තියල මැරෙන්න කියල.. 😭 මම කියපු මෙතඩ් එක ප්රැක්ටිස් කරල බලපං අයියේ!!!