අප්සට් mood again (💔) little help

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඔක්කෝටම කලින් ubata ඔය වීඩියෝ ඒක ewwa යාලුවාගේ නම්බර් එක බ්ලොක් කරපං,ඊට පස්සේ ගිය එකී ගැන හිතන් නැතුව ආතල් එකේ හිටපං,ubath මේ කොහේවත් තියෙන prahnayak පෝලිමේ ගිහින් දාගෙන විඳවනවා,
     
    • Like
    Reactions: TNHM

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    counselor / psychologist කෙනෙක් හම්බවෙන්න. recover වෙන්න ටිකක් කල් යයි.
    එහෙම නැත්නම්
    psychiatrist කෙනෙක් හම්බවෙන්න. antidepressants වගේ බොන්න දෙයි. ඒවායින් recover වෙන්න ලේසි වෙයි.
     
    • Like
    Reactions: TNHM

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඹට ඒ නිබ්බි ලබා ගන්න බෑ කියන එක උඹම පිළිගනින්.. (අමාරුවෙන් හරි )
    උඹලට හෑලි ලියල වැඩක් නෑ, මොකද උඹගේ ඔය වයසේ හැටියට ඒ වගේ දේවල් තේරුම් ගන්න බලන්නෙ නෑ, තෝට් ප්‍රෝසෙස් එක හැගීම් වලට වහල් වෙලා නිසා.
    එක එකා ඔය වගේ සෙනාරියෝ වලින් ගොඩ එන්නේ ඒ එක එකාට යූනීක් විදියකට. ඒ ක්‍රමේ අනිත් එකාට හරියන්නැති වෙන්න පුළුවන්. ඒ නිසා උඹම කල්පන කරලා, ඔය "ඩිප්‍රෙෂන්" ගතියෙන් ගොඩ එන්න, උඹට හරියන ක්‍රමයක් හොයා ගනු.
    ලංකාවේ ගොඩක් (කොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ) කොල්ලන්ට, තව කෙල්ලෙක් එක්ක යාළුවෙක් විදියට ඉන්න අමාරුයි. කොහෙන් හරි බලන්නේ ඒකිගෙන් ආතල් එකක් ගන්න. දැට් බීන් සෙඩ්, උඹ කියනව ඒ කෙල්ල එක්ක යාළුවෙක් විදියට ඉන්න ඕන කියල. මාස ගානකට පස්සේ ඒකිගේ "ඇනිවසරි" (පොඩි නිබ්බලගේ සිගිති වැඩ) එකේ පොටෝස් දැක්කම අප්සට් යන උඹ කොහොමද ඒකිගේ යාලුවෙක් විදියට ඉන්න හිතන්නේ?
    තමන්ගේ කාලය නාස්ති නොකර ඕවගෙන් ඈත් වෙලා තමන්ගේ ඉගෙනීමේ වැඩ වලට අවදානය යොමු කරපන්. තමන්ට හොද සවුන්ඩ් ෆයිනෑන්ශල් ෆවුන්ඩේශන් එකක් හදා ගන්න තැනට වැඩ කර ගනින්.
    (මම උඹේ පලවෙනි ත්‍රෙඩ් එක ආතල් එකට ගත්ත නිසා තමයි මේ වගේ රිප්ලයි එකක් දාන්න හිතුවේ.)
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    අනේ හුත්ත ඩිප්‍රෙශන් නිකන් ඉදපන් මචන් , ගෑනිව පේන සියලු දේ අයින් කරපන් , ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ ... අනික මචන් නිකමටවත් හොයන්න කරන්න යන්න එපා , ලොවෙත් පේන්නෙ නැතුව ඉන්නකොට ඔය මොන එකක් උනත් ගානක් නැතුව යනවා

    උබගේ තියන ස්කිල් එකක් හොයාගෙන එකේන් ගේමක් ගහපන් , ඒකෙන් හයිප් වෙලා හොද මොටිවේට් වෙන සින්දු අහපන් විරහව අහන්නෙම නැතුව හැම දාම ඒ වගේ සින්දු ටිකකට පුරුදු උනහම උබගේ ස්කිල්ස් හදාගෙන ඒවගෙන් හයිප් උනහම ඔය සීන් කිසිම දෙයක් නෑ

    හොදටම මතක තියාගනින් මොනව හරි ස්කිල් එකක් ඩිවල්ප් කරපන් එතකොට කරන්න වැඩකුත් තියනවා ඒක නිසා ලොකුවට ඕවා ෆෝකස් වෙන්නේ නෑ

    ඔය හැම එකාම හොද හොද බූට් කාල ඉන්නේ උබ ඕවා ගනන් ගන්ඩ එපා , ශෙප් එකේ වෙන එකකට සෙට් වෙයන් ටිකක් කල් ඇරලා එතකොට ඕක කෙලින්ම නැතුව යනවා ජය මචන්

    උබ මේකට වෙලා හරි ඉදපන් මොනව හරි එකක් උනොත් මේකේ ඉන්නව එලකිරි කොල්ලො ටිකක්
    ------ Post added on Sep 4, 2021 at 10:06 AM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    අල්ලපු ගෙදරින් හොඳට කෑම දෙන එකට අපේ අක්කටත් සැකයක් ඇවිල්ලා දුවව දෙන්නද දන්නෙ නෑ කියල. අපේ නැන්දගෙ පුතාට කියල. මම ඌට කියල තිබ්බෙ ඒකිට කොල්ලෙක් ඉන්නව කියල. ඒක අක්කට කියල ඌ. අක්කත් කියල ඒකි ලස්සනයි අපේ මිනිහට හම්බෙයි එහෙම කෙල්ලො කියල. ඔන්න ඉතින් රියැලිටිය. ඩිප්‍රෙශන් ඕවර්ලෝඩඩ්. 😌
    ammo eca
    acca dipu cut eca
    ube poto ecac dapan blnna
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    උඹට ඒ නිබ්බි ලබා ගන්න බෑ කියන එක උඹම පිළිගනින්.. (අමාරුවෙන් හරි )
    උඹලට හෑලි ලියල වැඩක් නෑ, මොකද උඹගේ ඔය වයසේ හැටියට ඒ වගේ දේවල් තේරුම් ගන්න බලන්නෙ නෑ, තෝට් ප්‍රෝසෙස් එක හැගීම් වලට වහල් වෙලා නිසා.
    එක එකා ඔය වගේ සෙනාරියෝ වලින් ගොඩ එන්නේ ඒ එක එකාට යූනීක් විදියකට. ඒ ක්‍රමේ අනිත් එකාට හරියන්නැති වෙන්න පුළුවන්. ඒ නිසා උඹම කල්පන කරලා, ඔය "ඩිප්‍රෙෂන්" ගතියෙන් ගොඩ එන්න, උඹට හරියන ක්‍රමයක් හොයා ගනු.
    ලංකාවේ ගොඩක් (කොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ) කොල්ලන්ට, තව කෙල්ලෙක් එක්ක යාළුවෙක් විදියට ඉන්න අමාරුයි. කොහෙන් හරි බලන්නේ ඒකිගෙන් ආතල් එකක් ගන්න. දැට් බීන් සෙඩ්, උඹ කියනව ඒ කෙල්ල එක්ක යාළුවෙක් විදියට ඉන්න ඕන කියල. මාස ගානකට පස්සේ ඒකිගේ "ඇනිවසරි" (පොඩි නිබ්බලගේ සිගිති වැඩ) එකේ පොටෝස් දැක්කම අප්සට් යන උඹ කොහොමද ඒකිගේ යාලුවෙක් විදියට ඉන්න හිතන්නේ?
    තමන්ගේ කාලය නාස්ති නොකර ඕවගෙන් ඈත් වෙලා තමන්ගේ ඉගෙනීමේ වැඩ වලට අවදානය යොමු කරපන්. තමන්ට හොද සවුන්ඩ් ෆයිනෑන්ශල් ෆවුන්ඩේශන් එකක් හදා ගන්න තැනට වැඩ කර ගනින්.
    (මම උඹේ පලවෙනි ත්‍රෙඩ් එක ආතල් එකට ගත්ත නිසා තමයි මේ වගේ රිප්ලයි එකක් දාන්න හිතුවේ.)

    නිබ්බි😳🤪😆

    මීට ලව් සික් නේ
    Age 20 අඩු කාලේ ඔවා ඔහොම තමා මචන් සාමාන්‍ය දේවල්
    තාම fantasy ලෝකෙ ඉන්නෙ.
    පස්සේ ඕවා හරියනවා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    ube awla terenawa...yaluwo wage inna hadannepa eka tawat dukak. okige okkoma contacts delete karapan, insta, fb unfriend karapan, yaluwanta kiapan e huttiige ewa thota ewannepa kiyala.. thota studies tiyenwane , ewa karpan etakota owa amataka weno amaru gaanak wage hadaddi. nikan iddi home workout karapam, dance karapan, sing karapan, boot songs avoid kadapan, atal sindu ahapan ,, mewa man karapuwa. dannam ganak ne kawrut giyata, number eka delet karala dano echharai..tawa kellek allanna gemak ne.

    ube wayasedi man kello dekak ekata karala un denna kohen hari set wela ekama dawase dennam ekata meet wenna awa,, hitapanko sepa ,, eka para love dekak iwarai...2 yrs ekak , anika 1 year wage, etakota wedanawa double wennepai,, :baffled:😆 et ganan gatte ne,, uda karapuwa follow kala,..
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    හිත හොද වැඩි උනාම ඔහොම දේවල් වෙනව බන්. වැඩිය හිතන්න එපා. උබ ඒකි එක්ක යාලුවෙක් වගේ කිට්ටුවෙන් ආස්‍රේ කරන්නනන් හදන්නෙපා හිත සැනසෙන්න කියල. එහෙම ලගින් ආස්‍රේ කරන්න ගියොත් උබට ඕකෙන් කොහොමත් ගොඩ එන්න බෑ. නිකන් හිත් රිදීම් විතරයි. උබට කරන්න පුලුවන්නන් හොදම දේ තමයි පුලුවන් තරන් නොදැකම ඈත් වෙලාම ඉන්න එක. ඒකෙන් උබේ වැඩ ටිකත් හොදට කෙරෙයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    අපි දෙන්නම එකම බෝට්ටුවේ වගේ. ඒත් උඹ වැඩේ ගොඩක් අවුල් කරන් නෑ තාම. මම නම් යාළුකමත් නැති කරගත්ත ගානට ඉන්නේ දැන්. එයා මගේ යාළුවෙක් වුනාට දැන් ඒ යාළුකම වචනෙට විතරයි වගේ. මෙසේජ් කරත් බලන්නෙවත් නැති ලෙවල් එකට ඇවිත් දැන්. ඇණයක් වෙන්න ගියොත් ඔය ටික තමයි වෙන්නේ.

    උඹ පුළුවන් තරන් ඈතින් හිටපන්. පුළුවන් නම් ‍යාළුවෙක් කරගන්න එයා. ඒත් ටූ මච් කිට්ටු වෙන්න හිතන්නවත් එපා. හැමවෙලේම ෆුල් ඔපන්ලි කතා නොකරන තරමේ ඩිස්ටන්ස් එකක් හැම වෙලේම තියා ගන්න.

    ලැබෙන්නේ නැති දේ ලැබෙන්නේ නෑ බං. අනික ආදරේ කියන එක බලෙන් ගන්නවත් දෙන්නවත් බෑ. පුළුවන් තරන් එයාගේ සොශල් මීඩියා ටීඑල් ස්ටේටස් බලන්නේ නැතුව ඉන්න බලන්න. එයා සතුටින් ඉන්න එක බලලා සතුටු වෙන්න බලපං.එයා හොඳින් ඉන්න ප්‍රාර්ථනා කරපන්. එයාගෙ ෆොටෝස් එහෙම සේව් කරගන්න එපා. එහෙම සේව්කර ගත්තත් බලන්න යන්න එපා. ඔය දේවල් වලින් තමයි දුක වැඩි වෙන්නේ. රොමෑන්ස් ෆිල්ම් බලන්නම එපා. රොම්කොම් නම් පොඩ්ඩක් හරි ශේප්. කොමඩි බලන්න. අඩන සින්දු අහන එක නවත්තන්න.

    අපි හෙන අත්මාර්ථකාමී බං. අපිට ලැබෙන්නේ නැති දේවල් වෙන එකෙක්ට ලැබෙනකොට හෙන අවුල් වෙන්නේ ඒකයි.

    තනි අතින් අත්පුඩි ගහන්න බෑ කිව්වට තනි හිතින් බං ඔය කවුරුත් ආදරේ කරන්නේ. ඒකත් එක අවුලක්.

    දවසක අපිට ඇත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි බං. ලොකුම දේ ඒ දවස වෙනකන් විහින් මැරෙන්නේ නැතුව ජීවිතේ ගොඩදාගන්න ගේමක් ගහන එක. මටත් කෙළවෙලා ඉන්නේ. පට්ට දුකයි. දුක්වෙන එකේ කෙළවරකුත් නෑ. ඒත් ජීවිතේ අඩුම ආර්ථිකේ පැත්තෙන් හරි ගොඩ දා ගන්න බලනවා තාමත්.
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඔව් ඩිප්‍රෙශන්
    ඇයි ඔය මගුලේ රටේ කෙල්ලෙක් හොයාගන්න අමාරුයි උන්ගේ අහවල් එක නලලේ උන්ට ඕනේ ලිංගික සහකරුවෙක් නෙමෙයි වත්කම් තියන පඹයෙක්

    උබ ඔක්කටම වඩා ලොන්තයෙක් එකම කිම්බක් නිසා මැරෙනවා , තාම එකපාරක්වත් ජීවිතේ ලිංගිකව එක් වෙලා නෑ වගේ එකයි මේ අවුල.
    අන්න ඔයා වැරදී මම sex කරලා තියෙනවා😝

    I think you haven't accept the reality yet.
    😔

    උබටත් ඕනේ හුකන්න තමයි සහෝදරයා.
    උබ තාම දන්නේ නැ ඒක.
    හැමෝටම ඕනේ හුකන්න තමයි.
    ලෝකේ හැටි
    😔

    First, Create a new acc without using your real name
    For what?

    kellan parey bus waniya.......ekak maga harunoth anikee ya hakiya... .
    සුංගාවිල බස් එකක් වගේ උනොත් ඒක එන්නෙ 2h න් 2 නෙ😊

    අර වීඩියෝ එක එවපු එකා උඹේ ඇත්තම යාලුවෙක්ද කියල හිතල බලන්න වෙනව.
    ඕකිගෙ කන්ටෑක්ට්ස් අයින් කරපන්. ඩීපී ස්ටෝරීස් බලන්න වෙන්නෙ නෑනෙ එතකොට. ගෙට් අවේ ෆ්‍රොම් ද පේන්.. 😪

    අල්ලපු ගෙදරින් හොඳට කෑම දෙන එකට අපේ අක්කටත් සැකයක් ඇවිල්ලා දුවව දෙන්නද දන්නෙ නෑ කියල. අපේ නැන්දගෙ පුතාට කියල. මම ඌට කියල තිබ්බෙ ඒකිට කොල්ලෙක් ඉන්නව කියල. ඒක අක්කට කියල ඌ. අක්කත් කියල ඒකි ලස්සනයි අපේ මිනිහට හම්බෙයි එහෙම කෙල්ලො කියල. ඔන්න ඉතින් රියැලිටිය. ඩිප්‍රෙශන් ඕවර්ලෝඩඩ්. 😌

    මේ හුත්තෙන් මක බෑවිලා යන්න ඕන බන් ඉක්මනට. ගිහින් සුද්දියක් සැට් කරගන්න ඕන කස්ටියට උන ගැනෙන්න. 😌
    ------ Post added on Sep 4, 2021 at 9:48 AM
    මටත් සුද්දියෙක් ඕනා😊

    This explains all 🙃
    🥲

    ubat arala masa 6n 1yr anniversary dana eka nam awl tama
    ඇරියෙ නෑ මචං මමයී රෝල් කරලා ඇරගෙන තියෙන්නෙ දැන් ගලවන්න අමාරුයී😔

    වෙන එකක් දාගනින්. ඕව හිතල ඒකි වෙන එකෙක් එක්ක ආතල් එකේ ඉද්දි උබ නිකන් උබේ කාලේ නාස්ති කරගන්න එක කරන්නේ. ගියපු උන්ට යන්න කියපන් බන්.
    කොහොමද උබට රෝස මල් ගොඩක් එක්ක තව බලාපොරොත්තු දීල වෙන එකෙක් එක්ක ගියා නම් . උබ තව හුල්ලයි video කෑලි බල බල.
    ඒකනම් ඇත්ත බන්🙂

    මට එයත් එක්ක යාලුවො වගේ වත් ඉන්න බැරි වෙයීද.

    බෑ😐.kehel mal love ekak na .un me inno .me wenas weno.hitanna hitanna tawa hitha parena eka witarai. mulinma terum ganin ekige hite uba gana adarayak na kiyana eka.

    mulin uba ubata adare karapan. passe ubata adare tawa kenek hambei.

    ps: mewa kiyana taram lesi na apit oita wada pataranga boot kala tiye. eth oka tama bn aththa.
    😘

    ඔක්කෝටම කලින් ubata ඔය වීඩියෝ ඒක ewwa යාලුවාගේ නම්බර් එක බ්ලොක් කරපං,ඊට පස්සේ ගිය එකී ගැන හිතන් නැතුව ආතල් එකේ හිටපං,ubath මේ කොහේවත් තියෙන prahnayak පෝලිමේ ගිහින් දාගෙන විඳවනවා,
    🙂 ඔව් නේ මචං😕

    counselor / psychologist කෙනෙක් හම්බවෙන්න. recover වෙන්න ටිකක් කල් යයි.
    එහෙම නැත්නම්
    psychiatrist කෙනෙක් හම්බවෙන්න. antidepressants වගේ බොන්න දෙයි. ඒවායින් recover වෙන්න ලේසි වෙයි.
    ඒහෙම අය කොහෙද ඉන්නෙ අම්මට මොනවා කියලද ඕකුන්න හම්බවෙන්න යන්නෙ🥲

    උඹට ඒ නිබ්බි ලබා ගන්න බෑ කියන එක උඹම පිළිගනින්.. (අමාරුවෙන් හරි )
    උඹලට හෑලි ලියල වැඩක් නෑ, මොකද උඹගේ ඔය වයසේ හැටියට ඒ වගේ දේවල් තේරුම් ගන්න බලන්නෙ නෑ, තෝට් ප්‍රෝසෙස් එක හැගීම් වලට වහල් වෙලා නිසා.
    එක එකා ඔය වගේ සෙනාරියෝ වලින් ගොඩ එන්නේ ඒ එක එකාට යූනීක් විදියකට. ඒ ක්‍රමේ අනිත් එකාට හරියන්නැති වෙන්න පුළුවන්. ඒ නිසා උඹම කල්පන කරලා, ඔය "ඩිප්‍රෙෂන්" ගතියෙන් ගොඩ එන්න, උඹට හරියන ක්‍රමයක් හොයා ගනු.
    ලංකාවේ ගොඩක් (කොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ) කොල්ලන්ට, තව කෙල්ලෙක් එක්ක යාළුවෙක් විදියට ඉන්න අමාරුයි. කොහෙන් හරි බලන්නේ ඒකිගෙන් ආතල් එකක් ගන්න. දැට් බීන් සෙඩ්, උඹ කියනව ඒ කෙල්ල එක්ක යාළුවෙක් විදියට ඉන්න ඕන කියල. මාස ගානකට පස්සේ ඒකිගේ "ඇනිවසරි" (පොඩි නිබ්බලගේ සිගිති වැඩ) එකේ පොටෝස් දැක්කම අප්සට් යන උඹ කොහොමද ඒකිගේ යාලුවෙක් විදියට ඉන්න හිතන්නේ?
    තමන්ගේ කාලය නාස්ති නොකර ඕවගෙන් ඈත් වෙලා තමන්ගේ ඉගෙනීමේ වැඩ වලට අවදානය යොමු කරපන්. තමන්ට හොද සවුන්ඩ් ෆයිනෑන්ශල් ෆවුන්ඩේශන් එකක් හදා ගන්න තැනට වැඩ කර ගනින්.
    (මම උඹේ පලවෙනි ත්‍රෙඩ් එක ආතල් එකට ගත්ත නිසා තමයි මේ වගේ රිප්ලයි එකක් දාන්න හිතුවේ.)
    🥺❤❤❤❤

    අනේ හුත්ත ඩිප්‍රෙශන් නිකන් ඉදපන් මචන් , ගෑනිව පේන සියලු දේ අයින් කරපන් , ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ ... අනික මචන් නිකමටවත් හොයන්න කරන්න යන්න එපා , ලොවෙත් පේන්නෙ නැතුව ඉන්නකොට ඔය මොන එකක් උනත් ගානක් නැතුව යනවා

    උබගේ තියන ස්කිල් එකක් හොයාගෙන එකේන් ගේමක් ගහපන් , ඒකෙන් හයිප් වෙලා හොද මොටිවේට් වෙන සින්දු අහපන් විරහව අහන්නෙම නැතුව හැම දාම ඒ වගේ සින්දු ටිකකට පුරුදු උනහම උබගේ ස්කිල්ස් හදාගෙන ඒවගෙන් හයිප් උනහම ඔය සීන් කිසිම දෙයක් නෑ

    හොදටම මතක තියාගනින් මොනව හරි ස්කිල් එකක් ඩිවල්ප් කරපන් එතකොට කරන්න වැඩකුත් තියනවා ඒක නිසා ලොකුවට ඕවා ෆෝකස් වෙන්නේ නෑ

    ඔය හැම එකාම හොද හොද බූට් කාල ඉන්නේ උබ ඕවා ගනන් ගන්ඩ එපා , ශෙප් එකේ වෙන එකකට සෙට් වෙයන් ටිකක් කල් ඇරලා එතකොට ඕක කෙලින්ම නැතුව යනවා ජය මචන්

    උබ මේකට වෙලා හරි ඉදපන් මොනව හරි එකක් උනොත් මේකේ ඉන්නව එලකිරි කොල්ලො ටිකක්
    ------ Post added on Sep 4, 2021 at 10:06 AM
    🥺🥺❤❤❤❤❤❤❤❤❤❤

    ube awla terenawa...yaluwo wage inna hadannepa eka tawat dukak. okige okkoma contacts delete karapan, insta, fb unfriend karapan, yaluwanta kiapan e huttiige ewa thota ewannepa kiyala.. thota studies tiyenwane , ewa karpan etakota owa amataka weno amaru gaanak wage hadaddi. nikan iddi home workout karapam, dance karapan, sing karapan,,, mewa man karapuwa. dannam ganak ne kawrut giyata, number eka delet karala dano echharai..tawa kellek allanna gemak ne.

    ube wayasedi man kello dekak ekata karala un denna kohen hari set wela ekama dawase dennam ekata meet wenna awa,, hitapanko sepa ,, eka para love dekak iwarai...2 yrs ekak , anika 1 year wage, etakota wedanawa double wennepai,, :baffled: et ganan gatte ne,, uda karapuwa follow kala,..
    🥺❤❤❤❤❤❤
    හිත හොද වැඩි උනාම ඔහොම දේවල් වෙනව බන්. වැඩිය හිතන්න එපා. උබ ඒකි එක්ක යාලුවෙක් වගේ කිට්ටුවෙන් ආස්‍රේ කරන්නනන් හදන්නෙපා හිත සැනසෙන්න කියල. එහෙම ලගින් ආස්‍රේ කරන්න ගියොත් උබට ඕකෙන් කොහොමත් ගොඩ එන්න බෑ. නිකන් හිත් රිදීම් විතරයි. උබට කරන්න පුලුවන්නන් හොදම දේ තමයි පුලුවන් තරන් නොදැකම ඈත් වෙලාම ඉන්න එක. ඒකෙන් උබේ වැඩ ටිකත් හොදට කෙරෙයි.
    🥺❤❤❤❤❤
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Oya podi kale loketa pennala Karana love ikmanata kadila yanawa bn. Ubata petti Oni naththam danma shape eke yaluwek wela set weyan. Aniwa ubata oka himita set Wei.
     
    • Like
    Reactions: TNHM

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    හිත හොද වැඩි උනාම ඔහොම දේවල් වෙනව බන්. වැඩිය හිතන්න එපා. උබ ඒකි එක්ක යාලුවෙක් වගේ කිට්ටුවෙන් ආස්‍රේ කරන්නනන් හදන්නෙපා හිත සැනසෙන්න කියල. එහෙම ලගින් ආස්‍රේ කරන්න ගියොත් උබට ඕකෙන් කොහොමත් ගොඩ එන්න බෑ. නිකන් හිත් රිදීම් විතරයි. උබට කරන්න පුලුවන්නන් හොදම දේ තමයි පුලුවන් තරන් නොදැකම ඈත් වෙලාම ඉන්න එක. ඒකෙන් උබේ වැඩ ටිකත් හොදට කෙරෙයි.

    @Tharusha_peiris meka thamayi ban hari uththare. kalinma meka therum ganin. mama num too late. 2013 idan kela wela inne me. anika eya mage yaluwek hinda ain karanna godak amaru une. eya ube yaluwek neweyi num amuthuwen yaalukamak kahda ganna yanna epa. thawath kelawei. :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගොඩක් Relationship හරි සොඳුරුයි වගේ වටෙන් පෙනුනට ඇතුලේ ඕවා ගු ගොඩවල්. Full or shit.
    Good sex තියෙන්නේ ලංකාවේ ගොඩක් අඩුවෙන්. කෙල්ලෝ මෙලො රහක් නෑ. Dirty talks දෙන්න තේරෙන්නේ නෑ කොල්ලොන්ට full bad experience එකක් දෙන්නේ.
    එතකොට කොල්ල ට porn වලින් better sex experience ගන්න පුළුවන්.
    එතනින් ම chapter close.

    ඔහේ පුක දීගෙන මුල් කාලේ ගියාට bad sex නිසා 90% relationship happy නෑ survive වෙන ඒවා තියෙන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි පිටර උනත් Vanilla relationships කියන්නේ pain in the ass. Nature එකට ඕන sex, එතනින් තමයි love එක එන්නෙ.
    Hard to survive a long-term relationship without fucking.

    උං දෙන්න ට උනත් nature එකට ඕන විදියට sex කරන්න ඉඩක් නෑ කියන්නේ උන් නිකන් ලෝකෙට පේන්න හිනා වෙලා මල් උස්සන් පුක දුන්නට ටික දවසක් ගියහම ගු වලක් වෙනව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඉස්සල්ලම පිරිමියෙක් වගේ හැසිරියන් මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපෙන්නෙ නැතුව. ඊට පස්සෙ ලවු ඉලව් ගැන හිතපං. මෙහ් වගේ උන්ට කැමති වෙන ගෑනුන්ට අබ සරනයි
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    @Tharusha_peiris meka thamayi ban hari uththare. kalinma meka therum ganin. mama num too late. 2013 idan kela wela inne me. anika eya mage yaluwek hinda ain karanna godak amaru une. eya ube yaluwek neweyi num amuthuwen yaalukamak kahda ganna yanna epa. thawath kelawei. :(
    Matath me wagema case ekak thamai awlata hitte:yes:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,766
    19,716
    113
    අතෑරල දාපන් බන් ඕව. ගෑනු නම් ඕනින්තරන් හොයාගන්න පුලුවන්. උබ පාඩුවෙ ඉගෙනගන්න එක කරන් හිටපන් මුලින්. මොකද ඔය කාලෙදි උබ පිස්සි කෙලියොත් ජීවිතේටම කෙලවෙනව
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,864
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    hapo kelinma negative dewal jeevithen ain krla dpn, mtth mge ex ekka yaluwek wge ind thibba e unta eki nkn mwa use krnd wge awa hinda ain krla dmma, welwkt hithenw aparade kyl e unta trust eka nathi krpu kenek ekka aye yalu kam one na, yalukama tynw katha krhki hbi itin awruddata wish krna yalu kama tynne dan. owa guu godawal paagagena boruwt chora wend epa, oka arila yai. mtth oya wge chatar wadak kra, mt hena awl e kale dn nn ganakwth na. ub emotionally grow unhm owa sulu dewal