ammo ecaඅල්ලපු ගෙදරින් හොඳට කෑම දෙන එකට අපේ අක්කටත් සැකයක් ඇවිල්ලා දුවව දෙන්නද දන්නෙ නෑ කියල. අපේ නැන්දගෙ පුතාට කියල. මම ඌට කියල තිබ්බෙ ඒකිට කොල්ලෙක් ඉන්නව කියල. ඒක අක්කට කියල ඌ. අක්කත් කියල ඒකි ලස්සනයි අපේ මිනිහට හම්බෙයි එහෙම කෙල්ලො කියල. ඔන්න ඉතින් රියැලිටිය. ඩිප්‍රෙශන් ඕවර්ලෝඩඩ්.![]()
උඹට ඒ නිබ්බි ලබා ගන්න බෑ කියන එක උඹම පිළිගනින්.. (අමාරුවෙන් හරි )
උඹලට හෑලි ලියල වැඩක් නෑ, මොකද උඹගේ ඔය වයසේ හැටියට ඒ වගේ දේවල් තේරුම් ගන්න බලන්නෙ නෑ, තෝට් ප්‍රෝසෙස් එක හැගීම් වලට වහල් වෙලා නිසා.
එක එකා ඔය වගේ සෙනාරියෝ වලින් ගොඩ එන්නේ ඒ එක එකාට යූනීක් විදියකට. ඒ ක්‍රමේ අනිත් එකාට හරියන්නැති වෙන්න පුළුවන්. ඒ නිසා උඹම කල්පන කරලා, ඔය "ඩිප්‍රෙෂන්" ගතියෙන් ගොඩ එන්න, උඹට හරියන ක්‍රමයක් හොයා ගනු.
ලංකාවේ ගොඩක් (කොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ) කොල්ලන්ට, තව කෙල්ලෙක් එක්ක යාළුවෙක් විදියට ඉන්න අමාරුයි. කොහෙන් හරි බලන්නේ ඒකිගෙන් ආතල් එකක් ගන්න. දැට් බීන් සෙඩ්, උඹ කියනව ඒ කෙල්ල එක්ක යාළුවෙක් විදියට ඉන්න ඕන කියල. මාස ගානකට පස්සේ ඒකිගේ "ඇනිවසරි" (පොඩි නිබ්බලගේ සිගිති වැඩ) එකේ පොටෝස් දැක්කම අප්සට් යන උඹ කොහොමද ඒකිගේ යාලුවෙක් විදියට ඉන්න හිතන්නේ?
තමන්ගේ කාලය නාස්ති නොකර ඕවගෙන් ඈත් වෙලා තමන්ගේ ඉගෙනීමේ වැඩ වලට අවදානය යොමු කරපන්. තමන්ට හොද සවුන්ඩ් ෆයිනෑන්ශල් ෆවුන්ඩේශන් එකක් හදා ගන්න තැනට වැඩ කර ගනින්.
(මම උඹේ පලවෙනි ත්‍රෙඩ් එක ආතල් එකට ගත්ත නිසා තමයි මේ වගේ රිප්ලයි එකක් දාන්න හිතුවේ.)

අන්න ඔයා වැරදී මම sex කරලා තියෙනවාඔව් ඩිප්‍රෙශන්
ඇයි ඔය මගුලේ රටේ කෙල්ලෙක් හොයාගන්න අමාරුයි උන්ගේ අහවල් එක නලලේ උන්ට ඕනේ ලිංගික සහකරුවෙක් නෙමෙයි වත්කම් තියන පඹයෙක්
උබ ඔක්කටම වඩා ලොන්තයෙක් එකම කිම්බක් නිසා මැරෙනවා , තාම එකපාරක්වත් ජීවිතේ ලිංගිකව එක් වෙලා නෑ වගේ එකයි මේ අවුල.
I think you haven't accept the reality yet.
උබටත් ඕනේ හුකන්න තමයි සහෝදරයා.
උබ තාම දන්නේ නැ ඒක.
හැමෝටම ඕනේ හුකන්න තමයි.
ලෝකේ හැටි
For what?First, Create a new acc without using your real name
සුංගාවිල බස් එකක් වගේ උනොත් ඒක එන්නෙ 2h න් 2 නෙkellan parey bus waniya.......ekak maga harunoth anikee ya hakiya... .
මටත් සුද්දියෙක් ඕනාඅර වීඩියෝ එක එවපු එකා උඹේ ඇත්තම යාලුවෙක්ද කියල හිතල බලන්න වෙනව.
ඕකිගෙ කන්ටෑක්ට්ස් අයින් කරපන්. ඩීපී ස්ටෝරීස් බලන්න වෙන්නෙ නෑනෙ එතකොට. ගෙට් අවේ ෆ්‍රොම් ද පේන්..
අල්ලපු ගෙදරින් හොඳට කෑම දෙන එකට අපේ අක්කටත් සැකයක් ඇවිල්ලා දුවව දෙන්නද දන්නෙ නෑ කියල. අපේ නැන්දගෙ පුතාට කියල. මම ඌට කියල තිබ්බෙ ඒකිට කොල්ලෙක් ඉන්නව කියල. ඒක අක්කට කියල ඌ. අක්කත් කියල ඒකි ලස්සනයි අපේ මිනිහට හම්බෙයි එහෙම කෙල්ලො කියල. ඔන්න ඉතින් රියැලිටිය. ඩිප්‍රෙශන් ඕවර්ලෝඩඩ්.
මේ හුත්තෙන් මක බෑවිලා යන්න ඕන බන් ඉක්මනට. ගිහින් සුද්දියක් සැට් කරගන්න ඕන කස්ටියට උන ගැනෙන්න.
------ Post added on Sep 4, 2021 at 9:48 AM
This explains all![]()
ඇරියෙ නෑ මචං මමයී රෝල් කරලා ඇරගෙන තියෙන්නෙ දැන් ගලවන්න අමාරුයීubat arala masa 6n 1yr anniversary dana eka nam awl tama
ඒකනම් ඇත්ත බන්වෙන එකක් දාගනින්. ඕව හිතල ඒකි වෙන එකෙක් එක්ක ආතල් එකේ ඉද්දි උබ නිකන් උබේ කාලේ නාස්ති කරගන්න එක කරන්නේ. ගියපු උන්ට යන්න කියපන් බන්.
කොහොමද උබට රෝස මල් ගොඩක් එක්ක තව බලාපොරොත්තු දීල වෙන එකෙක් එක්ක ගියා නම් . උබ තව හුල්ලයි video කෑලි බල බල.
❤මට එයත් එක්ක යාලුවො වගේ වත් ඉන්න බැරි වෙයීද.
බෑ.kehel mal love ekak na .un me inno .me wenas weno.hitanna hitanna tawa hitha parena eka witarai. mulinma terum ganin ekige hite uba gana adarayak na kiyana eka.
mulin uba ubata adare karapan. passe ubata adare tawa kenek hambei.
ps: mewa kiyana taram lesi na apit oita wada pataranga boot kala tiye. eth oka tama bn aththa.
ඔක්කෝටම කලින් ubata ඔය වීඩියෝ ඒක ewwa යාලුවාගේ නම්බර් එක බ්ලොක් කරපං,ඊට පස්සේ ගිය එකී ගැන හිතන් නැතුව ආතල් එකේ හිටපං,ubath මේ කොහේවත් තියෙන prahnayak පෝලිමේ ගිහින් දාගෙන විඳවනවා,
ඒහෙම අය කොහෙද ඉන්නෙ අම්මට මොනවා කියලද ඕකුන්න හම්බවෙන්න යන්නෙcounselor / psychologist කෙනෙක් හම්බවෙන්න. recover වෙන්න ටිකක් කල් යයි.
එහෙම නැත්නම්
psychiatrist කෙනෙක් හම්බවෙන්න. antidepressants වගේ බොන්න දෙයි. ඒවායින් recover වෙන්න ලේසි වෙයි.
උඹට ඒ නිබ්බි ලබා ගන්න බෑ කියන එක උඹම පිළිගනින්.. (අමාරුවෙන් හරි )
උඹලට හෑලි ලියල වැඩක් නෑ, මොකද උඹගේ ඔය වයසේ හැටියට ඒ වගේ දේවල් තේරුම් ගන්න බලන්නෙ නෑ, තෝට් ප්‍රෝසෙස් එක හැගීම් වලට වහල් වෙලා නිසා.
එක එකා ඔය වගේ සෙනාරියෝ වලින් ගොඩ එන්නේ ඒ එක එකාට යූනීක් විදියකට. ඒ ක්‍රමේ අනිත් එකාට හරියන්නැති වෙන්න පුළුවන්. ඒ නිසා උඹම කල්පන කරලා, ඔය "ඩිප්‍රෙෂන්" ගතියෙන් ගොඩ එන්න, උඹට හරියන ක්‍රමයක් හොයා ගනු.
ලංකාවේ ගොඩක් (කොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ) කොල්ලන්ට, තව කෙල්ලෙක් එක්ක යාළුවෙක් විදියට ඉන්න අමාරුයි. කොහෙන් හරි බලන්නේ ඒකිගෙන් ආතල් එකක් ගන්න. දැට් බීන් සෙඩ්, උඹ කියනව ඒ කෙල්ල එක්ක යාළුවෙක් විදියට ඉන්න ඕන කියල. මාස ගානකට පස්සේ ඒකිගේ "ඇනිවසරි" (පොඩි නිබ්බලගේ සිගිති වැඩ) එකේ පොටෝස් දැක්කම අප්සට් යන උඹ කොහොමද ඒකිගේ යාලුවෙක් විදියට ඉන්න හිතන්නේ?
තමන්ගේ කාලය නාස්ති නොකර ඕවගෙන් ඈත් වෙලා තමන්ගේ ඉගෙනීමේ වැඩ වලට අවදානය යොමු කරපන්. තමන්ට හොද සවුන්ඩ් ෆයිනෑන්ශල් ෆවුන්ඩේශන් එකක් හදා ගන්න තැනට වැඩ කර ගනින්.
(මම උඹේ පලවෙනි ත්‍රෙඩ් එක ආතල් එකට ගත්ත නිසා තමයි මේ වගේ රිප්ලයි එකක් දාන්න හිතුවේ.)
අනේ හුත්ත ඩිප්‍රෙශන් නිකන් ඉදපන් මචන් , ගෑනිව පේන සියලු දේ අයින් කරපන් , ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ ... අනික මචන් නිකමටවත් හොයන්න කරන්න යන්න එපා , ලොවෙත් පේන්නෙ නැතුව ඉන්නකොට ඔය මොන එකක් උනත් ගානක් නැතුව යනවා
උබගේ තියන ස්කිල් එකක් හොයාගෙන එකේන් ගේමක් ගහපන් , ඒකෙන් හයිප් වෙලා හොද මොටිවේට් වෙන සින්දු අහපන් විරහව අහන්නෙම නැතුව හැම දාම ඒ වගේ සින්දු ටිකකට පුරුදු උනහම උබගේ ස්කිල්ස් හදාගෙන ඒවගෙන් හයිප් උනහම ඔය සීන් කිසිම දෙයක් නෑ
හොදටම මතක තියාගනින් මොනව හරි ස්කිල් එකක් ඩිවල්ප් කරපන් එතකොට කරන්න වැඩකුත් තියනවා ඒක නිසා ලොකුවට ඕවා ෆෝකස් වෙන්නේ නෑ
ඔය හැම එකාම හොද හොද බූට් කාල ඉන්නේ උබ ඕවා ගනන් ගන්ඩ එපා , ශෙප් එකේ වෙන එකකට සෙට් වෙයන් ටිකක් කල් ඇරලා එතකොට ඕක කෙලින්ම නැතුව යනවා ජය මචන්
උබ මේකට වෙලා හරි ඉදපන් මොනව හරි එකක් උනොත් මේකේ ඉන්නව එලකිරි කොල්ලො ටිකක්
------ Post added on Sep 4, 2021 at 10:06 AM
ube awla terenawa...yaluwo wage inna hadannepa eka tawat dukak. okige okkoma contacts delete karapan, insta, fb unfriend karapan, yaluwanta kiapan e huttiige ewa thota ewannepa kiyala.. thota studies tiyenwane , ewa karpan etakota owa amataka weno amaru gaanak wage hadaddi. nikan iddi home workout karapam, dance karapan, sing karapan,,, mewa man karapuwa. dannam ganak ne kawrut giyata, number eka delet karala dano echharai..tawa kellek allanna gemak ne.
ube wayasedi man kello dekak ekata karala un denna kohen hari set wela ekama dawase dennam ekata meet wenna awa,, hitapanko sepa ,, eka para love dekak iwarai...2 yrs ekak , anika 1 year wage, etakota wedanawa double wennepai,,et ganan gatte ne,, uda karapuwa follow kala,..
හිත හොද වැඩි උනාම ඔහොම දේවල් වෙනව බන්. වැඩිය හිතන්න එපා. උබ ඒකි එක්ක යාලුවෙක් වගේ කිට්ටුවෙන් ආස්‍රේ කරන්නනන් හදන්නෙපා හිත සැනසෙන්න කියල. එහෙම ලගින් ආස්‍රේ කරන්න ගියොත් උබට ඕකෙන් කොහොමත් ගොඩ එන්න බෑ. නිකන් හිත් රිදීම් විතරයි. උබට කරන්න පුලුවන්නන් හොදම දේ තමයි පුලුවන් තරන් නොදැකම ඈත් වෙලාම ඉන්න එක. ඒකෙන් උබේ වැඩ ටිකත් හොදට කෙරෙයි.
Modern problems require modern solutionsරස්සාවක් කරලා සල්ලි හොයාගනින්.
ඊට පස්සේ ඒකිගෙන් අහපන් පැයට කියද කියලා.

හිත හොද වැඩි උනාම ඔහොම දේවල් වෙනව බන්. වැඩිය හිතන්න එපා. උබ ඒකි එක්ක යාලුවෙක් වගේ කිට්ටුවෙන් ආස්‍රේ කරන්නනන් හදන්නෙපා හිත සැනසෙන්න කියල. එහෙම ලගින් ආස්‍රේ කරන්න ගියොත් උබට ඕකෙන් කොහොමත් ගොඩ එන්න බෑ. නිකන් හිත් රිදීම් විතරයි. උබට කරන්න පුලුවන්නන් හොදම දේ තමයි පුලුවන් තරන් නොදැකම ඈත් වෙලාම ඉන්න එක. ඒකෙන් උබේ වැඩ ටිකත් හොදට කෙරෙයි.

@Tharusha_peiris meka thamayi ban hari uththare. kalinma meka therum ganin. mama num too late. 2013 idan kela wela inne me. anika eya mage yaluwek hinda ain karanna godak amaru une. eya ube yaluwek neweyi num amuthuwen yaalukamak kahda ganna yanna epa. thawath kelawei.![]()
Matath me wagema case ekak thamai awlata hitte@Tharusha_peiris meka thamayi ban hari uththare. kalinma meka therum ganin. mama num too late. 2013 idan kela wela inne me. anika eya mage yaluwek hinda ain karanna godak amaru une. eya ube yaluwek neweyi num amuthuwen yaalukamak kahda ganna yanna epa. thawath kelawei.![]()