අප්සටි දිනයක්....... මෙග් කථාව

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113

    එහෙනං වැඩ ත manage කරන ඒ වඩාත් බලන්න පුළුවන් වෙන විදියට ඉඩහන් මචන්
    වැඩිය ගොඩක් වඩා බාරගන්නේ නැතුව
    wife ගැනත් බලන්න ඕනෙනේ
    ඔක්කොටම ඉන්නේ උඹනේ :(:(

    උඹ කීවා හරියටම හරි මචං..... කඩේට කී මනී දෙන්න සල්ලි නැතුව ඉද්දී හිතන්නේවත් නැති කෙනෙක්ගේ කම්පැනි 1ක Hoarding තුනක් අාවා ගහන්න. උදේ පාන්දර කොළඹ ගිහින් වැඩේ කතා කරගෙන දැන් ටිකක් වෙලා ගෙදරට අැවිල්ලා. වයිෆ්ගේ අාච්චිඅම්මා අැවිත් ඉන්නේ මේ දවස් ටිකේ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උඹ කීවා හරියටම හරි මචං..... කඩේට කී මනී දෙන්න සල්ලි නැතුව ඉද්දී හිතන්නේවත් නැති කෙනෙක්ගේ කම්පැනි 1ක Hoarding තුනක් අාවා ගහන්න. උදේ පාන්දර කොළඹ ගිහින් වැඩේ කතා කරගෙන දැන් ටිකක් වෙලා ගෙදරට අැවිල්ලා. වයිෆ්ගේ අාච්චිඅම්මා අැවිත් ඉන්නේ මේ දවස් ටිකේ.

    මේ දවස්වල තෙල් බවුසර් වල අළුත් ස්ටිකර් එකක් අලවන් යනවා සිපෙට්කෝ එකේ..
    මෙහේ පොඩි ප්‍රින්ටින් පොට් එකක් ඔය වැඩේ අල්ලන් කරනවා.. උබත් ට්‍රයි කරපන්
     

    Palihawadana1990

    Well-known member
  • මුලින්ම කියන්නා ඕන උබේ කතාව අහල මට පිස්සු හැදුනා... එක වෙලාවක ඇඩුන... ම්ට උබට උපදෙස් දෙන්න දන්නෙ නෑ... මම කියන්නෙ උබල ගන්න උත්සාහයට ප්‍රතිපලයක් අනිව ලැබේවි....

    මම සුභ පතනව උබටත් බිරිදටත් චූටි පුතාටත්.....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පුතෙක් ලැබුනෝ පලවෙනිදා........

    උඹ කීවා හරියටම හරි මචං..... කඩේට කී මනී දෙන්න සල්ලි නැතුව ඉද්දී හිතන්නේවත් නැති කෙනෙක්ගේ කම්පැනි 1ක Hoarding තුනක් අාවා ගහන්න. උදේ පාන්දර කොළඹ ගිහින් වැඩේ කතා කරගෙන දැන් ටිකක් වෙලා ගෙදරට අැවිල්ලා. වයිෆ්ගේ අාච්චිඅම්මා අැවිත් ඉන්නේ මේ දවස් ටිකේ.
    උඹට වරදින්නේ නැ බන්
    ආච්චි අවුලක් නැනේද?
    එහෙනම් ඒ මනුස්සයත් එක්ක දෙයිඑයනේ කියල පොඩි එක්ව බලාගන්න තියෙන්නේ

    වැඩ ටික හිමීට manage කරගනින් මචෝ

    තුරුනුවන්ගේ සරණයි!!! හැමෝටම
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    machan uba gena godak adambarai... uba sira kollek....

    ubata waradinne naa machan... ubata dan mona nathtath honda athma shakthiyak thiyenawa... eka godak denekta nathi deyak...

    Ubata subha pathanawa... mey thread eka digatama update karanna....
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මචංලා 03 වෙනිදා ෂොප් 1ක පටන් ගන්නවා..... :D පොල්තෙල් පහණ හදාගන්න ඔ්නි ටිකක් වෙනස් විදියකට. කෙසෙල් කොට, උණ බට වගේ දේකින්..... උඹලා හදපුවා තියනවා නම් පොටෝ 1ක් දාපල්ලකෝ අදහසක් ගන්න
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචංලා 03 වෙනිදා ෂොප් 1ක පටන් ගන්නවා..... :D පොල්තෙල් පහණ හදාගන්න ඔ්නි ටිකක් වෙනස් විදියකට. කෙසෙල් කොට, උණ බට වගේ දේකින්..... උඹලා හදපුවා තියනවා නම් පොටෝ 1ක් දාපල්ලකෝ අදහසක් ගන්න

    සුබපැතුම් මචෝ :love::love::love:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,916
    113
    වින්ටර් ෆොල්
    මචන් මහජන බැංකුවෙ loan එකක් දෙනවා මේ දවස් වල මන් දන්න විදියට ව්‍යාපාර වලට ණයක් වගේ scene එකක් වැඩේ රජයෙන් කරන්න‍ෙ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,916
    113
    වින්ටර් ෆොල්
    open

    මේ තියෙන්නෙ බන් scene ඒන
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    ස්තුතියි

    මචංලා අළුත් අාරංචී ෙගාඩයි........
    දැන් ටික ටික නැගිටිනවා අපි.....


    කොළු පැංචටත් දැන් අවුරුදු 1.5ක්


    අලුත් විස්තරේ වීඩියෝ, ෆොටෝ ඒක්ක දාන්නම්......


    මම වගේ වැටුනු උන් තව අැති, උන්ටත් හයියක් වෙන්න....
    මාව ධර්යමත් කරපු උඹලට ගොඩාක් පිං.....
     
    • Like
    Reactions: slash4u

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචංලා අළුත් අාරංචී ෙගාඩයි........
    දැන් ටික ටික නැගිටිනවා අපි.....


    කොළු පැංචටත් දැන් අවුරුදු 1.5ක්


    අලුත් විස්තරේ වීඩියෝ, ෆොටෝ ඒක්ක දාන්නම්......


    මම වගේ වැටුනු උන් තව අැති, උන්ටත් හයියක් වෙන්න....
    මාව ධර්යමත් කරපු උඹලට ගොඩාක් පිං.....

    Ube kathawa mula idan kiyewwa, uba kala thiyena katta i tiken tika goda apu widiyai hemotama adarshayak, ubata gemak gagaganna puluwan kollo. Me awa wage adan yaman.
    Hithanawanam karanna beri deyak ne kiyala ube katawen oppu wenawa!
    Jayawewa machan!
    3 denatama budu saranai!
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    උබ ඔය ලක්ෂ 25 ලෝන් එකෙන් ගොඩ යනවා මචන්
    උබ ලොකු තැනකට එයි.. කඩ කාමර 2ක් ගත්තා කිව්වනේ, වටේ ස්කෝල ක්ලාස් තියෙනවා කිව්වනේ, බුක් ශොප් එකකුත් පටන් ගණින්.. පොත්වලින් හොද ලාබ තියෙනවා..
    හොද ඩිජිටල් බැනර් එකක් ගහලා හැම පොතක්ම අඩු මිලට අවුරුද්ද පුරාම විකුනපන්..
    ලග පාත ටවුන්වලිනුත් මිනිස්සු හොයාගෙන එයි පොත් ගන්න..
    පිටු 80 පොතක විකුණුම් මිල 40යි පොත වැටෙන්නේ ඇට්ලස් නම් 24.50ක් වගේ.. අනිත් බ්රෑන්ඩ් ඊටත් අඩුයි..
    රු.30ට වගේ විකුණපන්.. මිනිස්සු හොයාගෙන එයි.. ඒ වගේ හැම පොතම අඩුවට ගහපන්..

    උබට කොච්චර වෙනස් කම් කලත් උබට තියෙන කාලෙට දෙමව්පියොන්ට සලකපන්.. උබට මොන වෙනස්කම කලත් ඒ හදලා වඩලා උගන්වපු අම්මා තාත්තානේ.. උබ කරන දේවල් උබට ලැබෙයි..
    එයාල කරන දේවල් එයාල ගෙනියයි..
    -------------------------------------------

    මේ කියල තියන අදහස් වලට මාත් එකගය්.

    උඹට ජයවේවා. ඉක්මනින් සාර්ථකත්වයට ලඟාවේවා.

    කාටවත් වෛර කරන්ඩ එපා.

    උඹටම Special මර්කෙට් එකක් හදාගනින් (niche market එක ගැන පොඩ්ඩක් study කරපන් )