අප්‍රාණික_යකඩ_දැලේ_සප්‍රාණිකත්වය_!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අප්‍රාණික_යකඩ_දැලේ_සප්‍රාණිකත්වය_!

එංගලන්ත ජාතික නිර්මාණ ශිල්පිණී කෙන්ඩ්‍රා හේස්ට් අප්‍රාණික යකඩ දැල් වලට අපූරු ජීවයක් ලබාදෙයි.

ඒ එම දැල් යොදාගනිමින් සත්ව ප්‍රතිමා නිර්මාණය කිරීමෙනි.

මෙම ප්‍රතිමා වල විශේෂත්වය වන්නේ ඒවා අදාළ සත්වයාගේ සැබැ ස්වරූපයෙන් මෙන්ම සැබෑ ප්‍රමාණයෙන්ද නිර්මාණය කිරීමයි.

එම සත්වයාගේ ශක්තිය හා පෞර්ෂත්වය මෙම ප්‍රතිමා හරහාද නිරූපණය කිරීමට ඇය උත්සාහ කරයි.

ඇගේ නිර්මාණය් මේ දිනවල තායිවානයේ චිමෙයි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර එවා අගෝස්තු මාසය තෙක් ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ.



111.jpg


1111.jpg


11111.jpg


giphy.gif

3361854xq2h2pu8my.gif
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    පට්ටයි මචන් තව මේ වගේ එව්ව දාපන්....