අප්රාණික_යකඩ_දැලේ_සප්රාණිකත්වය_!
එංගලන්ත ජාතික නිර්මාණ ශිල්පිණී කෙන්ඩ්රා හේස්ට් අප්රාණික යකඩ දැල් වලට අපූරු ජීවයක් ලබාදෙයි.
ඒ එම දැල් යොදාගනිමින් සත්ව ප්රතිමා නිර්මාණය කිරීමෙනි.
මෙම ප්රතිමා වල විශේෂත්වය වන්නේ ඒවා අදාළ සත්වයාගේ සැබැ ස්වරූපයෙන් මෙන්ම සැබෑ ප්රමාණයෙන්ද නිර්මාණය කිරීමයි.
එම සත්වයාගේ ශක්තිය හා පෞර්ෂත්වය මෙම ප්රතිමා හරහාද නිරූපණය කිරීමට ඇය උත්සාහ කරයි.
ඇගේ නිර්මාණය් මේ දිනවල තායිවානයේ චිමෙයි කෞතුකාගාරයේ ප්රදර්ශනය සඳහා තබා ඇති අතර එවා අගෝස්තු මාසය තෙක් ප්රදර්ශනය කිරීමට නියමිත වේ.

tfs 
++