අප්‍රේල් වලින් පස්සෙ ආන්ඩුවට කොහොමත් කෙළවෙයි වගේ!!

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ටැක්ස් ගහන ගැහිල්ල නිසා අප්‍රේල් ඉඳලා ලංකාවට ඩොලර් ගේන් නැතුව පිටම ඩොලර් පාර්ක් කරන්න යන්නෙ නේද IT services දෙන උන්!!

    රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්නයි ඩොලර් ගේන උන් ඒවා ගෙවන්නයි සාධාරණය නෑ උන්ගෙ පැත්තෙන් බැලුවම!

    මාලිමාව පාර්ලිමේන්තුවේ සල්ලි ඉතුරු කරලා ඒවා ශ්‍රී ලංකන් එයාර් වගේ ඒවට දාලා තව අවුරුදු 5 ඔය ගෙවන බදු පුච්චනවා!

    අනුර කිව්වා නේද දිනන්න කලින් මහජනයාගේ බදු මුදල් සාංගිකව අපි බලාගන්නම් කියලා 😂 ඔන්න සාංගිකව දේපොල වලට වෙච්චි දේ !

    ඊලගට බදු ගන්න ඉන්නෙ ගෘහ සේවයට පිට රට ගිහින් අම්බ දුක් විදින සෙට් එකට!

    රජයේ බර තව වැඩි කරගන අනුර කෙලවගන්න එක නම් ෂුවර් තමයි ඉතින්,

    අයවැය පරතරය බලපන්කො රජේ උන්ට පඩි ගෙවන්නයි, පාඩු ලබන ආයත රජයට ගන්නයි යන! 🤦

    සිංගප්පූරුවේ 16% tax එක ලංකාවේ 15% ඒකියන්නෙ ලංකාව, සිංගප්පූරු වෙන්න ලඟයිද බන් 🤣🤣🤣

    ඩොලර් නැති උනාම ඔය පඩි වැඩි කරගත්ත උන් ඉතුරු වෙලා නෙවෙයි කෙල වෙන්නෙ හැමෝටම 🤦 ජොප්පොන්ට පොඩ්ඩක් ඕක තේරුං කරලා දීපල්ලා 🤣🤣🤣
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    සුළු ධනේශ්වර අන්දෝනා. උඹල නැති උනා කියල මේ ආණ්ඩුව වැටෙන්නෙ නෑ. මේ ආණ්ඩුව ගෙනාවෙ වැඩ කරන පන්තියේ මිනිස්සුයි ගම් වල ගොවි මහත්තුරුයි
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Yako ethakota api witharada tax gewanna one, oya dollar dollar gaaana hingannonta 15%(max) gewanna bari nana yanna kiyapang Africa walata
     
    • Haha
    Reactions: supun_sg

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සුළු ධනේශ්වර අන්දෝනා. උඹල නැති උනා කියල මේ ආණ්ඩුව වැටෙන්නෙ නෑ. මේ ආණ්ඩුව ගෙනාවෙ වැඩ කරන පන්තියේ මිනිස්සුයි ගම් වල ගොවි මහත්තුරුයි

    පට්ට
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,933
    5,092
    113
    Pandora
    Yako ethakota api witharada tax gewanna one, oya dollar dollar gaaana hingannonta 15%(max) gewanna bari nana yanna kiyapang Africa walata
    අපි නැත්නම් උබලට පඩි ගෙවන්නත් නෑ, තෙල් ගහන්නත් නෑ

    ටැක්ස් ගහන ගැහිල්ල නිසා අප්‍රේල් ඉඳලා ලංකාවට ඩොලර් ගේන් නැතුව පිටම ඩොලර් පාර්ක් කරන්න යන්නෙ නේද IT services දෙන උන්!!

    රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්නයි ඩොලර් ගේන උන් ඒවා ගෙවන්නයි සාධාරණය නෑ උන්ගෙ පැත්තෙන් බැලුවම!

    මාලිමාව පාර්ලිමේන්තුවේ සල්ලි ඉතුරු කරලා ඒවා ශ්‍රී ලංකන් එයාර් වගේ ඒවට දාලා තව අවුරුදු 5 ඔය ගෙවන බදු පුච්චනවා!

    අනුර කිව්වා නේද දිනන්න කලින් මහජනයාගේ බදු මුදල් සාංගිකව අපි බලාගන්නම් කියලා 😂 ඔන්න සාංගිකව දේපොල වලට වෙච්චි දේ !

    ඊලගට බදු ගන්න ඉන්නෙ ගෘහ සේවයට පිට රට ගිහින් අම්බ දුක් විදින සෙට් එකට!

    රජයේ බර තව වැඩි කරගන අනුර කෙලවගන්න එක නම් ෂුවර් තමයි ඉතින්,

    අයවැය පරතරය බලපන්කො රජේ උන්ට පඩි ගෙවන්නයි, පාඩු ලබන ආයත රජයට ගන්නයි යන! 🤦

    දැන්නම් චන්දේ දුන්න මෝඩකම කියලා හිතෙනවා. එක ඩොලර් එකක් ගේන්නේ නෑ, account වල තියෙන රුපියල් වලින් ජිවත් වෙනවා.
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    දැන්නම් චන්දේ දුන්න මෝඩකම කියලා හිතෙනවා. එක ඩොලර් එකක් ගේන්නේ නෑ, account වල තියෙන රුපියල් වලින් ජිවත් වෙනවා.
    හැමෝම ඕක කරන්න යන්නෙ බම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,840
    113
    ටැක්ස් ගහන ගැහිල්ල නිසා අප්‍රේල් ඉඳලා ලංකාවට ඩොලර් ගේන් නැතුව පිටම ඩොලර් පාර්ක් කරන්න යන්නෙ නේද IT services දෙන උන්!!

    රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්නයි ඩොලර් ගේන උන් ඒවා ගෙවන්නයි සාධාරණය නෑ උන්ගෙ පැත්තෙන් බැලුවම!

    මාලිමාව පාර්ලිමේන්තුවේ සල්ලි ඉතුරු කරලා ඒවා ශ්‍රී ලංකන් එයාර් වගේ ඒවට දාලා තව අවුරුදු 5 ඔය ගෙවන බදු පුච්චනවා!

    අනුර කිව්වා නේද දිනන්න කලින් මහජනයාගේ බදු මුදල් සාංගිකව අපි බලාගන්නම් කියලා 😂 ඔන්න සාංගිකව දේපොල වලට වෙච්චි දේ !

    ඊලගට බදු ගන්න ඉන්නෙ ගෘහ සේවයට පිට රට ගිහින් අම්බ දුක් විදින සෙට් එකට!

    රජයේ බර තව වැඩි කරගන අනුර කෙලවගන්න එක නම් ෂුවර් තමයි ඉතින්,

    අයවැය පරතරය බලපන්කො රජේ උන්ට පඩි ගෙවන්නයි, පාඩු ලබන ආයත රජයට ගන්නයි යන! 🤦

    සිංගප්පූරුවේ 16% tax එක ලංකාවේ 15% ඒකියන්නෙ ලංකාව, සිංගප්පූරු වෙන්න ලඟයිද බන් 🤣🤣🤣

    ඩොලර් නැති උනාම ඔය පඩි වැඩි කරගත්ත උන් ඉතුරු වෙලා නෙවෙයි කෙල වෙන්නෙ හැමෝටම 🤦 ජොප්පොන්ට පොඩ්ඩක් ඕක තේරුං කරලා දීපල්ලා 🤣🤣🤣
    April ලංවෙද්දි ආණ්ඩුව වැටෙන්නෙ නෑ. වෙන්න පුලුවන් එකම දේ පොඩි චන්දෙන් මුන්ට පැහැදිලි message එකක් යවන එක. ලංකාවෙ ලොන්තයෝ ගැන ශුවර් කරන්න බෑ. අසවැසුම ගන්න උන් සහ අලුතින් ජොබ් සෙට් වෙන උන්නම් පුක දෙයි. ඒත් කලින් පුක දීපු "පරපුරක හීන මැරූ" ගගා හැමිනිච්ච උන් මොනා කරයිද දන්නෙ නෑ.

    SG වලට 15%ක් වදින්නෙ නෑ බන් එහෙම, මෙන්න මේකට පඩිය දාල බලපන් වදින ගාන. උඩ යන්න යන්න වැඩි එච්චරයි. capital gains වලට tax නෑ.

    https://www.iras.gov.sg/docs/defaul...culator_residents_ya24.xls?sfvrsn=2d0568c6_19