ටැක්ස් ගහන ගැහිල්ල නිසා අප්‍රේල් ඉඳලා ලංකාවට ඩොලර් ගේන් නැතුව පිටම ඩොලර් පාර්ක් කරන්න යන්නෙ නේද IT services දෙන උන්!!
රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්නයි ඩොලර් ගේන උන් ඒවා ගෙවන්නයි සාධාරණය නෑ උන්ගෙ පැත්තෙන් බැලුවම!
මාලිමාව පාර්ලිමේන්තුවේ සල්ලි ඉතුරු කරලා ඒවා ශ්‍රී ලංකන් එයාර් වගේ ඒවට දාලා තව අවුරුදු 5 ඔය ගෙවන බදු පුච්චනවා!
අනුර කිව්වා නේද දිනන්න කලින් මහජනයාගේ බදු මුදල් සාංගිකව අපි බලාගන්නම් කියලා
ඔන්න සාංගිකව දේපොල වලට වෙච්චි දේ !
ඊලගට බදු ගන්න ඉන්නෙ ගෘහ සේවයට පිට රට ගිහින් අම්බ දුක් විදින සෙට් එකට!
රජයේ බර තව වැඩි කරගන අනුර කෙලවගන්න එක නම් ෂුවර් තමයි ඉතින්,
අයවැය පරතරය බලපන්කො රජේ උන්ට පඩි ගෙවන්නයි, පාඩු ලබන ආයත රජයට ගන්නයි යන!
සිංගප්පූරුවේ 16% tax එක ලංකාවේ 15% ඒකියන්නෙ ලංකාව, සිංගප්පූරු වෙන්න ලඟයිද බන්

ඩොලර් නැති උනාම ඔය පඩි වැඩි කරගත්ත උන් ඉතුරු වෙලා නෙවෙයි කෙල වෙන්නෙ හැමෝටම
ජොප්පොන්ට පොඩ්ඩක් ඕක තේරුං කරලා දීපල්ලා 

Last edited: