අප්‍රේල් 3 රට ගිනියම් 🔥 එන්න අපි පාරට බහිමු!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලයිට් කපන එක ද
    තෙල් අර්බුදය ද
    කිරිපිටි ප්‍රශ්නෙ ද
    ගෑස් ප්‍රශ්නෙ ද
    කලින්ම මේ වගේ දෙයක් කරලා ඒක දියාරු කරන එක
    මම සමහර විට වැරදි ඇති
    Aniwa bn unge plan tamai.sinhalu dan weerak kriyawak kara kiyala hitan idiy.arun sape yay lankawen
    ඕකුන් ලේසියකට එලවන්න බැහැ .
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,064
    22,129
    113
    ගම මහනුවරයි
    guerrarevolution.jpg
     
    • Haha
    Reactions: weer 11

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ උබලා එනවා නේද?
    මහ ලොකුවට group වලට join වුණාට එකෙක් දෙන්නෙක් board කෑල්ලක් උස්සන් හිටියොත් එහෙම වස ලැජ්ජාවයි
    ගෝටා බඩ අල්ලගෙන හිනාවෙයි :(
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    මේ උබලා එනවා නේද?
    මහ ලොකුවට group වලට join වුණාට එකෙක් දෙන්නෙක් board කෑල්ලක් උස්සන් හිටියොත් එහෙම වස ලැජ්ජාවයි
    ගෝටා බඩ අල්ලගෙන හිනාවෙයි :(
    එහෙම වෙන්නෑ බං මරාගෙන මැරෙන්න තරම් පීඩනයක මිනිස්සු ඉන්නෙ දැන් එන්න කිව්වත් යන ගානට.

    pDtoMSd.jpg

    ------ Post added on Mar 30, 2022 at 9:03 PM
     
    • Like
    Reactions: fdk

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාව සියදිවි නසාගන්න මිනිස්සු වැඩියෙන්ම ඉන්න රටක්. ඔන්න කෙනෙකුට කරනවානම් තමන්ගෙ ගෝල් එකට යන ගමන් ජාතික වීරයෙක් වෙන්නත් අවස්ථාවක්.
     
    • Dislike
    Reactions: Error365!

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි තුන් වෙනිදා මිනිස්සු පාරට බැස්සා කියලා මේ ආන්ඩුව ගෙදර යනවද කියන එක. කෙටිම උත්තරය තමයි.... නෑ, ගෙදර යන්නෙ නෑ. ගෙදර යවන්නත් බෑ.

    එහෙම ගෙදර යනව නම් ගෙදර ගිහින් ගොඩක් කල්. ඒ වගේම මං ආපහු ප්‍රශ්නයක් අහනවා එහෙම පාරට බැස්සෙ නැත්තම් ආන්ඩුව ගෙදර යවන්න තව කොච්චර කල් යයිද? අපි එතකන් ජීවත් වෙලා ඉඳියිද කියන එක? ඒකට උත්තරයක් මං බලාපොරොත්තු වෙනවා.
    ඇත්තටම පාරට බහින එකේ අරමුන මොකද්ද? ඒකෙ ප්‍රාතමිකම අරමුන තමයි ආන්ඩුවට මහජනයා සතු බලය පෙන්වීම සහ මහජනයා තමන් සතු බලය අඳුනා ගැනීම. ඒ කඩයිම හරිම වැදගත් ඒක තමයි මේ ගමනේ ලොකුම සන්දිස්තානය. Gohomegota ආංකල්පය දරන ගොඩක් ආයතන තියනවා, පුද්ගලිකව මහජනතාව, සිවිල් සංවිදාන, වුර්තීය සංවිදාන..... වගේ දේවල්. මේ ඔක්කොගෙම එකතු වීමකින් හැරෙන්න ආන්ඩුවක් ගෙදර යවන්න බෑ. මේ පාරට බැසීමෙන් වෙන්නෙ ඒ හැම ආයතනයකට උත්තේජනයක් සැපයීම සහ ජනතාව තවදුරටත් නිහඬ නැති බව ඒත්තු ගැන්වීම.
    ඒ බැරියර් එක කඩන්නෙ නැතුව අපි කොච්චර කෑගැහුවත් ෆේස්බුක් පෝස්ට් ශෙයා කලත් වැඩක් නෑ..... ඒ බැරියර් එක කැඩුවට පස්සෙ මිනිස්සු කවුරුත් ඔලුව නමාගන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගන, මේක තමයි කරුමෙ කියල හිතාගන ඉන්න මානසිකත්වයෙන් මිදෙයි. ඒක කරන්න පාරට බහින්නම වෙනවා....
    ඒක නිසා අප්‍රේල් 3, උදේ 9 ට...... හැමෝම බහිමු.
    #GoHomeGota2022
    Copied.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    සැ.යු
    පක්ෂ වල නම් සහිත පුවරු රැගෙන ඒමෙන් වළකින්න.


    අපට අවශ්‍ය පාලකයා සමස්ත මහජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වනු ඇත.
     
    • Like
    Reactions: Dexter011

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාව සියදිවි නසාගන්න මිනිස්සු වැඩියෙන්ම ඉන්න රටක්. ඔන්න කෙනෙකුට කරනවානම් තමන්ගෙ ගෝල් එකට යන ගමන් ජාතික වීරයෙක් වෙන්නත් අවස්ථාවක්.
    මගෙ වියදමින් පොඩියට හරි පිළිමයක් හදනවා.

    සැ.යු
    පක්ෂ වල නම් සහිත පුවරු රැගෙන ඒමෙන් වළකින්න.


    අපට අවශ්‍ය පාලකයා සමස්ත මහජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වනු ඇත.
    එහෙම උනොත් මන් හැරෙන තැපෑලෙන් ගෙදර
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,366
    16,050
    113
    Colombo
    ඔහොම කරා කියලා රාජපක්ශලා දාලා යයිද බන්.. මම නම් හිතන්නෙ නෑ
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    සැ.යු
    පක්ෂ වල නම් සහිත පුවරු රැගෙන ඒමෙන් වළකින්න.


    අපට අවශ්‍ය පාලකයා සමස්ත මහජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වනු ඇත.
    කව්ද අලුත් පාලකයා? දැන්මම නම් 2 - 3 හොයලා තියන්න ඕනේ නැද්ද?