අපායට නොවැටෙමු!
අප මහා තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල ලෙසින් බොහෝ දෙනෙක් සතර අපායට වැටෙති.ටික දෙනෙක් පමණක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනී. එම නිසා යම රජ වශයෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ පමා නොවී අඩුම වශයෙන් සක්ඛාය දිට්ඨියෙන් වත් අයින් වෙන ලෙසයි. නැතිනම් කොයි වෙලේ මා ලඟට එන්න වේවිද දන්නේ නැහැ. මටත් දැන් මේ වැඩේ ඇතිවෙලා තියෙන්නේ. ඇයි අප්පා කොච්චරක් එනවද අපායට. වැඩියෙන්ම එන්නේ දේශපාලුවෝ. කොටි ගනන් වංචනිකව හම්බ කරලා කරලා කරලා මැරුණම එනවා මං ගාවට. අනේ ඉතින් මටත් හිතා ගන්නට බැහැ මොන දඩුවමද මුන්ට නියම කරන්න කියලා. චික අම්මප මට මේ දවස්වල හරියට නින්දකුත් නෑ. ඒක නිසා මම කියන්නේ කරුණාකර අඩුම වශයෙන් පින් දහම් වත් කරන්න කියා.
ස්තූතියි
මීට යම රජ