අපායට යනවා

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
එදා මම රට යන්න යද්දි මගෙ අම්මා තාත්තා සහෝදරයො නැදෑයො. ගොඩක් සතුටු උනා. අම්මගෙ මූනේ ලොකු හිනාවක් ලොකු බලාපොරොත්තුවක් තිබුනා. කාලයක් ගතවෙලා ලංකාවට ආවා දවස් ගෙවුනා. ආයෙ එන දින ලංඋනා. මට දැනුනේ අපායට යනවා වගෙ. එදා හිනා උන අම්ම ඇඩුවා මාත් ඇඩුවා. තාත්තා මට හොරෙන් කදුලු පුරවන් හිනාවෙනවා වගේ ඇඩුවා. නැදැයොත් එහෙම කලා. නැවතත් මම හිටපු තත්වෙට පත් උනා
 

jaliya83

Junior member
  • Sep 16, 2006
    365
    12
    18
    Melbourne
    machan issarawelama lankawen pitathwenakota hithata danena paaluwa wachanayen kiyanna be.e wagema p[aule aya , yaluwo and lankawa mathak weddi maarama dukak thiyenne.Ganan ganna epa ban apita kawada hari thaniyama nagihitinna wenawa.
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අනිවා කොල්ලා ටික කාලයකට හරි ලංකාව,ගෙදර දාල යනව කියන එකනම් මාර sad.ඒත් තමන්ගෙ අනාගතේ යහපත සදහා වන හින්දා පරිස්සමෙන් ගිහින් වරෙං
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    අනිවා කොල්ලා ටික කාලයකට හරි ලංකාව,ගෙදර දාල යනව කියන එකනම් මාර sad.ඒත් තමන්ගෙ අනාගතේ යහපත සදහා වන හින්දා පරිස්සමෙන් ගිහින් වරෙං

    මෙහෙ අවුරුදු 7 බන්. එක පාරයි ලංකවට අවෙ