අපායට වෙරළු

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    JR හා ප්‍රේමදාසට අපායෙන් Invitation එකක් අවාලු...

    දෙන්නා යනකොට හිස් අතින් යන එක හරි නෑ කියලා මග පලතුරු කඩේකින් බැහැලා පලතුරු ගන්න හිතාගෙන ගියාලු...
    ප්‍රේමදාස දූරියන් ගෙඩියක් අරගෙන කිව්වාලු "මේක අරන් යමු, දූරියන් දුර්ලභ නිසා යමරජ්ජුරුවෝ සතුටු වෙයි" කියලා...
    JR ටිකක් කල්පනා කරලා කිව්වාලු " නෑ... අපිට වෙරලු දෙන්න" කියලා...
    ( ඒ වෙරළු ලාභ නිසාද කියලා මම දන්නේ නෑ)

    ඉතින් දෙන්නා යන ගමන් අතර මගදී දූරියන් ගෙඩිය කාලා, වෙරලු අරගෙන අපායට යමු කියලා ගියාලු...
    දන්නේ නැතිවම වෙරලු ටිකත් කාලා, වෙරලු ගෙඩි දෙකක් විතරක් ඉතුරු කරගෙන ගියාලු අපායට...

    අපාය ඇතුලට යනකොටම ප්‍රේමදාස වෙරලු ගෙඩි දෙක යමරජ්ජුරුවන්ගේ අතට දීලා කිව්වාලු " ඔන්න අපි හිස් අතින් ආවේ නෑ... වෙරලු ගෙනාවා" කියලා...

    මෙච්චර දුර ඉදලා එනකොට ගෙනත් තියෙන්නේ වෙරලු ගෙඩි දෙකක් විතරද...?

    :growl: යමරජ්ජුරුවන්ට 84,000ට නැග්ගාලු... :growl:


    "දෙන්නාම මේ වෙරලු ගෙඩි දෙක පු* ගහගෙන අපාය වටේ වට 7ක් දුවපියව්" යමරජ්ජුරුවෝ කිව්වාලු...

    ප්‍රේමදාස මුලින් දුවනවාලු... JR පස්සෙන් එනවාලු...
    වට 6ක් ඉවර කරලා 7වෙනි වටේ යනකොට JR, ප්‍රේමදාසට ළංවෙලා ඇහුවාලු..
    :P "මචං ප්‍රේමේ, දූරියන් ගෙනාවානම් කොහොමද සැප" :P
    කියලා...

    (...මෙහි එන නම්, ගම් මන:කල්පිත වේ...)


    :rolleyes: Rep+ දුන්නත් එකයි නැතත් එකයි... :rolleyes:
    :P ඒ කියන්නෙ Rep+ එපා කියලා නෙවෙයි... :P
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    KATHAWA TIKAK WENAS NEDA?

    mama ahapu widihata nam weralu nemei rambutan thibune
    yama rajjuruwo kiwwalu oya rambutan muge p***ta dala kotanna kiwwalu
    kotanakota thamai jr dhooriyan scene eka kiwwe
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    KATHAWA TIKAK WENAS NEDA?

    mama ahapu widihata nam weralu nemei rambutan thibune
    yama rajjuruwo kiwwalu oya rambutan muge p***ta dala kotanna kiwwalu
    kotanakota thamai jr dhooriyan scene eka kiwwe

    එහෙමත් එකක් ඇති...
    මම අහලා තියෙන්නේ මේක Bro...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    (...මෙහි එන නම්, ගම් මන:කල්පිත වේ...)​

    kauda ban oya Avater eke inna hunu petiya....................:P:P:P