අපායෙන්ආ අසල්වැසියා Game

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    අපායෙන්ආ අසල්වැසියා Game

    neighbours2.png


    මෙන්න මම ඔයාලට අළුත් Game එකක් ගෙනාවා.මේකේ තියෙන්නේ ඔයාලගේ අසල්වාසියාව එලවන්න.මාර ගති Full ආතල් Game එක.මාර Mission දෙන්න තියෙන්නේ එහා ගෙදරට ගිහින්.ඔයාලත් බාගෙන බලන්න.ඔයාලට එක Click එකෙන් Download කරගන්න පුළුවන් වෙයි එහෙම බැරි වුනොත්.Fileserve Account එකක් හදාගෙන Download කරන්න.මොකද මේ Site එකේ තද බදය වැඩි හින්දා හිටපු ගමන් upset වෙනවා.ඒත් Account එකක් තියෙනවා නම් අවුලක් වෙන්නේ නෑ.හෙන ආතල් Game එකක් වුනාට මේක හරිම පොඩි Game එකක්

    මෙතනින් බාගන්න
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මගේ කෙල්ල ආසම ගේම් එක ඕක තමා බන්.. මමත් ඕකෙ ගේම් 3නම ඉවර කලා.. පට්ටම ආතල් බන්:P