බැරිමත් නෑ බං..
දැන් මේ ලමයි නඩත්තු කරන්න ගියහම ඉතින් මුංගේ තාත්තට එෆා වෙනවා නේ..
ඒක හරි. මම හිතන්නේ උබට මම කියපු දේ තේරුනා.
බැරිමත් නෑ බං..
දැන් මේ ලමයි නඩත්තු කරන්න ගියහම ඉතින් මුංගේ තාත්තට එෆා වෙනවා නේ..
දෙනවා. නමුත් ඒක අවස්ථානෝචිතයි/කාලෝනෝචිතයි. කවුරු හරි උබට බෝම්බයක් ගහන කොට එතන උබේ ගෑණි හිටියොත් ඒකිටත් හානි වෙන්න පුලුවන්.
සැකයට ඇහුවේ.
කොහොමද බන් බේදලා බේදලා ඉවර වුනාම බිංදුවක් වෙන්නේ.
ඒක හරි. මම හිතන්නේ උබට මම කියපු දේ තේරුනා.
බැරිමත් නෑ බං..
දැන් මේ ලමයි නඩත්තු කරන්න ගියහම ඉතින් මුංගේ තාත්තට එෆා වෙනවා නේ..
ඒ ගැනිගේ කර්මය. ඕන තරම් අවස්ථා තියනවා මිනිහට ගහපු බෝමබයෙන් ගැනි කිසිම අවුලක් නැතුව බේරෙන්න. ඒවගේම මිනිහට ගහපු බෝමබයෙන් මිනිහට කිසිම දේයක් නෝවී ගැනි මැරෙන්නත් . බෝම්බයක්ම ණැතිවුනත් ඔය ඕන තරම් අවස්ථා තියෙනෙනේ . ඕය වගේ


සංකීර්ණ සංකල්පයක්. ?කර්මය බෙදීම භෞතික වස්තුන් බෙදීමට සමාන කරන්න බෑ. ඇත්තටම මෙතන බෙදීම කියන්නත් බෑ. බෙදලා බෙදලා ඉවරවුනාම අන්තිමට එන්නේ 0 නිසා.
කර්මය full යන්න පුලුවන් සම්පූර්ණයෙන්ම 10 නෙවෙයි 100 ට වුනත් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව ඒකයි මම share කියන වචනය දැම්මේ බෙදීම නැතුව මුලින්ම මොකද එක් file එකක් share කරන්න පුලුවන් ඕන තරම් නමුත් file එක බෙදුවොත් ඒක ඕන තරම් share කරන්න බෑ.
ඒක නිසා මේකට හොදම වචනය හුවමාරුව. නමුත් මේක හුවමාරුවකුත් නෙවෙයි මේක ඊට වඩා සංකීර්ණ සංකල්පයක්.
මං හිතන්නේ නෑ බං..
මොකද මේකෙන් වෙන්නේ ලමයි අර මිණිහාගේ පව් ගන්න එක නෙමේ නේ ??
ඒ ගොතයාගේ පව් ගෙවන්න එක අතකින් උදව් වෙන එක විතරයි..
මේ ලමයින්ගේත් කරුමේ තමා මං නම් හිතන්නේ..
මුං ඔක්කොගේම කරුමේ දැන් නිදා ගන්න වෙලාවේ නිදා ගන්නේ නැතුව අෆි ගෙවනවා..
ලොල්
වස්තුවක් අරගෙන මේක කොටස් 10 කට කපලා ඒ කොටස් 10 යම බෙදලා (කාට හරි දීලා දැම්මොත්) දැම්මොත් ඉතුරු වෙන්නේ ශුන්යයි.
බෙදලා -> කාට හරි යම් පරිමාවකින් දෙනවා
බෙදලා -> කොටස් වලට කඩනවා
අර්ථය සන්ධර්භය අනුව වෙනස් වෙන්න පුලුවන්
උබට කලිනුත් කිව්වා එක එ ගැනිගේ කර්මය එ බොම්බෙන් මැරෙන්න හො තුවාල වෙන්න තිබ්බනම් එ ගැනිගෙ කර්මය හින්දා තමා බොම්බයක් කන්න වෙන මිනිහෙක් එක්ක එකතු වෙන්න සිද්ධ වෙන්නෙ.දෙනවා. නමුත් ඒක අවස්ථානෝචිතයි/කාලෝනෝචිතයි. කවුරු හරි උබට බෝම්බයක් ගහන කොට එතන උබේ ගෑණි හිටියොත් ඒකිටත් හානි වෙන්න පුලුවන්.
තාත්තගේ විපාකය. මේ වගේ ඉපදෙන්න පෙරභවයක කරපු අකුසල කර්මයක් වෙන්න පුළුවන්.
වචනයේ පරි සමාප්ත අර්ථයෙන් කියනවනම් "ගලේ ගැහුවත් මැරෙන්නේ නැ"අනිවා මචං..
මං එකගයි..![]()
කර්මයට අනුව තවත් කරුමක්කාරයො ගැලපෙන විදිහට එකතු කිරිමක් සිද්ධ වෙන්නේ.ඉතින් මම එහෙම නෑ කියලා නෑ නේ ???
බං මාත් කියන්නේ එක් තමා..
මං කියන්නේ මේක ඔක්කොම කරුමක්කාරයෝ එකට එකතුවෙලා තම තමාගේ පව් ගෙවනවා කියලා..
සංකීර්ණ සංකල්පයක්. ?
ඔව් කර්මය බෙදිමක් කොහෙත් කරන්න බැ එවාගේම share විමත් . මොකද අකුසල කර්මයන් නැති කවුරුත් මෙ ලොකෙ ඉන්න විදිහක් නැ. තවත් දුරටත් මේ වාගෙ විකෘති මතයක් ගැන කතාකිරිම කාලය කැමක්
අවසාන වශයෙන් දෙයක් කියන්න කැමති කිසිම විදිහකින් තව කෙනෙක්ගෙ කර්මයක් තව කෙනෙක්ට පලදෙන්නෙ නැ!
ඔව් ළමයිගෙත් අකුසල කර්ම තියෙනවා වෙන්න පුලුවන්. නමුත් ඒ මිනිහා ළග ඉපදිච්ච එකෙන් වෙන්නේ ඒ මිනිහගේ අකුසල කර්ම වල විපාකත් ගෙවන්න වීමයි. එතකොට අකුසලය වැඩියි.
නෑ බං මගේ නම් අදහස මේකයි..
මේකත් අපාය වගේ.. කොටින්ම දැන් මේක මිහිපිට අපායක් නේ බං..
පව්කාරයෝ ඔක්කොම එකට සෙට් වෙලා තම තමාගේ පව් ගෙවා ගන්නවා..




කර්මයට අනුව තවත් කරුමක්කාරයො ගැලපෙන විදිහට එකතු කිරිමක් සිද්ධ වෙන්නේ.
උබට තාම තෙරුම්ගන්න අමාරුයිඔව් ළමයිගෙත් අකුසල කර්ම තියෙනවා වෙන්න පුලුවන්. නමුත් ඒ මිනිහා ළග ඉපදිච්ච එකෙන් වෙන්නේ ඒ මිනිහගේ අකුසල කර්ම වල විපාකත් ගෙවන්න වීමයි. එතකොට අකුසලය වැඩියි.
මගේ කරුමේ ගෙවිලා වගේ මම යනවා නිදාගන්න .
සුභ රාත්රියක් .දැන් 3 යි යකෝ . නිදා ගනිල්ලා


ගුඩ් නයිට් මචංස්...



මම දරන්නෙ බුද්ධ දර්මයෙ තියෙන දෙ . මම දන්න දෙ මට ඇහුන දෙ.හම්බයෝ කියන්නෙත් ඕක තමයි බෞද්ධ එවුන්ටත් කියන්නේ Infidels (මිත්යා දෘශ්ඨිකයන්) කියලා. ඉතින් ඒක තමන් දරණ මතයට සාපේක්ෂ දෙයක් විකෘති හෝ නැතුව වෙන එක.
උබ දරන මතයට මම එකග නොවුනා කියලා මම විකෘති මතයක් දරන්නේ නෑ. මම උබ දරන මතයට
එකග නොවිමත් විතරයි එතන තියෙන්නේ.
එහෙනම් එක තමන්ගෙ වචනයෙන්ම කිව්වොත් ?
බුද්ධ දර්ශනය අලුත් වැඩියා කිරිමක් ? යාවත් කාලින කිරිමක් ? නවිකරණය කිරිමක් ? මෙකෙන් මොන එකද ධර්මාචර්රයතුමාට ගැලපෙන්නෙ ?