අපායෙන් තෑග්ගක්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
බැරිමත් නෑ බං..
දැන් මේ ලමයි නඩත්තු කරන්න ගියහම ඉතින් මුංගේ තාත්තට එෆා වෙනවා නේ..

ඒක හරි. මම හිතන්නේ උබට මම කියපු දේ තේරුනා.
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙනවා. නමුත් ඒක අවස්ථානෝචිතයි/කාලෝනෝචිතයි. කවුරු හරි උබට බෝම්බයක් ගහන කොට එතන උබේ ගෑණි හිටියොත් ඒකිටත් හානි වෙන්න පුලුවන්.

    ඒ ගැනිගේ කර්මය. ඕන තරම් අවස්ථා තියනවා මිනිහට ගහපු බෝමබයෙන් ගැනි කිසිම අවුලක් නැතුව බේරෙන්න. ඒවගේම මිනිහට ගහපු බෝමබයෙන් මිනිහට කිසිම දේයක් නෝවී ගැනි මැරෙන්නත් . බෝම්බයක්ම ණැතිවුනත් ඔය ඕන තරම් අවස්ථා තියෙනෙනේ . ඕය වගේ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සැකයට ඇහුවේ.
    කොහොමද බන් බේදලා බේදලා ඉවර වුනාම බිංදුවක් වෙන්නේ.

    වස්තුවක් අරගෙන මේක කොටස් 10 කට කපලා ඒ කොටස් 10 යම බෙදලා (කාට හරි දීලා දැම්මොත්) දැම්මොත් ඉතුරු වෙන්නේ ශුන්‍යයි.

    බෙදලා -> කාට හරි යම් පරිමාවකින් දෙනවා
    බෙදලා -> කොටස් වලට කඩනවා
    අර්ථය සන්ධර්භය අනුව වෙනස් වෙන්න පුලුවන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒක හරි. මම හිතන්නේ උබට මම කියපු දේ තේරුනා.

    මං හිතන්නේ නෑ බං..
    මොකද මේකෙන් වෙන්නේ ලමයි අර මිණිහාගේ පව් ගන්න එක නෙමේ නේ ??
    ඒ ගොතයාගේ පව් ගෙවන්න එක අතකින් උදව් වෙන එක විතරයි..
    මේ ලමයින්ගේත් කරුමේ තමා මං නම් හිතන්නේ..

    මුං ඔක්කොගේම කරුමේ දැන් නිදා ගන්න වෙලාවේ නිදා ගන්නේ නැතුව අෆි ගෙවනවා..
    ලොල්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බැරිමත් නෑ බං..
    දැන් මේ ලමයි නඩත්තු කරන්න ගියහම ඉතින් මුංගේ තාත්තට එෆා වෙනවා නේ..

    තාත්තගේ විපාකය. මේ වගේ ඉපදෙන්න පෙරභවයක කරපු අකුසල කර්මයක් වෙන්න පුළුවන්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ ගැනිගේ කර්මය. ඕන තරම් අවස්ථා තියනවා මිනිහට ගහපු බෝමබයෙන් ගැනි කිසිම අවුලක් නැතුව බේරෙන්න. ඒවගේම මිනිහට ගහපු බෝමබයෙන් මිනිහට කිසිම දේයක් නෝවී ගැනි මැරෙන්නත් . බෝම්බයක්ම ණැතිවුනත් ඔය ඕන තරම් අවස්ථා තියෙනෙනේ . ඕය වගේ

    අනිවා මචං..
    මං එකගයි.. :yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කර්මය බෙදීම භෞතික වස්තුන් බෙදීමට සමාන කරන්න බෑ. ඇත්තටම මෙතන බෙදීම කියන්නත් බෑ. බෙදලා බෙදලා ඉවරවුනාම අන්තිමට එන්නේ 0 නිසා.
    කර්මය full යන්න පුලුවන් සම්පූර්ණයෙන්ම 10 නෙවෙයි 100 ට වුනත් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව ඒකයි මම share කියන වචනය දැම්මේ බෙදීම නැතුව මුලින්ම මොකද එක් file එකක් share කරන්න පුලුවන් ඕන තරම් නමුත් file එක බෙදුවොත් ඒක ඕන තරම් share කරන්න බෑ.
    ඒක නිසා මේකට හොදම වචනය හුවමාරුව. නමුත් මේක හුවමාරුවකුත් නෙවෙයි මේක ඊට වඩා සංකීර්ණ සංකල්පයක්.
    සංකීර්ණ සංකල්පයක්. ?
    ඔව් කර්මය බෙදිමක් කොහෙත් කරන්න බැ එවාගේම share විමත් . මොකද අකුසල කර්මයන් නැති කවුරුත් මෙ ලොකෙ ඉන්න විදිහක් නැ. තවත් දුරටත් මේ වාගෙ විකෘති මතයක් ගැන කතාකිරිම කාලය කැමක්
    අවසාන වශයෙන් දෙයක් කියන්න කැමති කිසිම විදිහකින් තව කෙනෙක්ගෙ කර්මයක් තව කෙනෙක්ට පලදෙන්නෙ නැ!
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මං හිතන්නේ නෑ බං..
    මොකද මේකෙන් වෙන්නේ ලමයි අර මිණිහාගේ පව් ගන්න එක නෙමේ නේ ??
    ඒ ගොතයාගේ පව් ගෙවන්න එක අතකින් උදව් වෙන එක විතරයි..
    මේ ලමයින්ගේත් කරුමේ තමා මං නම් හිතන්නේ..

    මුං ඔක්කොගේම කරුමේ දැන් නිදා ගන්න වෙලාවේ නිදා ගන්නේ නැතුව අෆි ගෙවනවා..

    ලොල්

    ඔව් ළමයිගෙත් අකුසල කර්ම තියෙනවා වෙන්න පුලුවන්. නමුත් ඒ මිනිහා ළග ඉපදිච්ච එකෙන් වෙන්නේ ඒ මිනිහගේ අකුසල කර්ම වල විපාකත් ගෙවන්න වීමයි. එතකොට අකුසලය වැඩියි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වස්තුවක් අරගෙන මේක කොටස් 10 කට කපලා ඒ කොටස් 10 යම බෙදලා (කාට හරි දීලා දැම්මොත්) දැම්මොත් ඉතුරු වෙන්නේ ශුන්‍යයි.

    බෙදලා -> කාට හරි යම් පරිමාවකින් දෙනවා
    බෙදලා -> කොටස් වලට කඩනවා
    අර්ථය සන්ධර්භය අනුව වෙනස් වෙන්න පුලුවන්

    හරි නමුත් ගණිතයේ බේදිමෙන් අදහස් වෙන්නේ මේ ක නෙවෙයි,
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දෙනවා. නමුත් ඒක අවස්ථානෝචිතයි/කාලෝනෝචිතයි. කවුරු හරි උබට බෝම්බයක් ගහන කොට එතන උබේ ගෑණි හිටියොත් ඒකිටත් හානි වෙන්න පුලුවන්.
    උබට කලිනුත් කිව්වා එක එ ගැනිගේ කර්මය එ බොම්බෙන් මැරෙන්න හො තුවාල වෙන්න තිබ්බනම් එ ගැනිගෙ කර්මය හින්දා තමා බොම්බයක් කන්න වෙන මිනිහෙක් එක්ක එකතු වෙන්න සිද්ධ වෙන්නෙ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තාත්තගේ විපාකය. මේ වගේ ඉපදෙන්න පෙරභවයක කරපු අකුසල කර්මයක් වෙන්න පුළුවන්.

    ඉතින් මම එහෙම නෑ කියලා නෑ නේ ???
    බං මාත් කියන්නේ එක් තමා..

    මං කියන්නේ මේක ඔක්කොම කරුමක්කාරයෝ එකට එකතුවෙලා තම තමාගේ පව් ගෙවනවා කියලා..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනිවා මචං..
    මං එකගයි.. :yes::yes:
    වචනයේ පරි සමාප්ත අර්ථයෙන් කියනවනම් "ගලේ ගැහුවත් මැරෙන්නේ නැ"
    මොකද කර්මයේ ලියවිලා නැ එතනදි එවෙලාවෙදි ඔහු මැරෙන්න
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතින් මම එහෙම නෑ කියලා නෑ නේ ???
    බං මාත් කියන්නේ එක් තමා..

    මං කියන්නේ මේක ඔක්කොම කරුමක්කාරයෝ එකට එකතුවෙලා තම තමාගේ පව් ගෙවනවා කියලා..
    කර්මයට අනුව තවත් කරුමක්කාරයො ගැලපෙන විදිහට එකතු කිරිමක් සිද්ධ වෙන්නේ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සංකීර්ණ සංකල්පයක්. ?
    ඔව් කර්මය බෙදිමක් කොහෙත් කරන්න බැ එවාගේම share විමත් . මොකද අකුසල කර්මයන් නැති කවුරුත් මෙ ලොකෙ ඉන්න විදිහක් නැ. තවත් දුරටත් මේ වාගෙ විකෘති මතයක් ගැන කතාකිරිම කාලය කැමක්
    අවසාන වශයෙන් දෙයක් කියන්න කැමති කිසිම විදිහකින් තව කෙනෙක්ගෙ කර්මයක් තව කෙනෙක්ට පලදෙන්නෙ නැ!

    හම්බයෝ කියන්නෙත් ඕක තමයි බෞද්ධ එවුන්ටත් කියන්නේ Infidels (මිත්‍යා දෘශ්ඨිකයන්) කියලා. ඉතින් ඒක තමන් දරණ මතයට සාපේක්ෂ දෙයක් විකෘති හෝ නැතුව වෙන එක.
    උබ දරන මතයට මම එකග නොවුනා කියලා මම විකෘති මතයක් දරන්නේ නෑ. මම උබ දරන මතයට
    එකග නොවිමත් විතරයි එතන තියෙන්නේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් ළමයිගෙත් අකුසල කර්ම තියෙනවා වෙන්න පුලුවන්. නමුත් ඒ මිනිහා ළග ඉපදිච්ච එකෙන් වෙන්නේ ඒ මිනිහගේ අකුසල කර්ම වල විපාකත් ගෙවන්න වීමයි. එතකොට අකුසලය වැඩියි.

    නෑ බං මගේ නම් අදහස මේකයි..
    මේකත් අපාය වගේ.. කොටින්ම දැන් මේක මිහිපිට අපායක් නේ බං..
    පව්කාරයෝ ඔක්කොම එකට සෙට් වෙලා තම තමාගේ පව් ගෙවා ගන්නවා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නෑ බං මගේ නම් අදහස මේකයි..
    මේකත් අපාය වගේ.. කොටින්ම දැන් මේක මිහිපිට අපායක් නේ බං..
    පව්කාරයෝ ඔක්කොම එකට සෙට් වෙලා තම තමාගේ පව් ගෙවා ගන්නවා..

    :lol::lol::lol::lol:

    මගේ කරුමේ ගෙවිලා වගේ මම යනවා නිදාගන්න .
    සුභ රාත්‍රියක් .දැන් 3 යි යකෝ . නිදා ගනිල්ලා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කර්මයට අනුව තවත් කරුමක්කාරයො ගැලපෙන විදිහට එකතු කිරිමක් සිද්ධ වෙන්නේ.

    ඔව් ඒක තමයි..
    හැබැයි ඒක පව් බෙදා ගන්නවා නෙමෙයි නේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් ළමයිගෙත් අකුසල කර්ම තියෙනවා වෙන්න පුලුවන්. නමුත් ඒ මිනිහා ළග ඉපදිච්ච එකෙන් වෙන්නේ ඒ මිනිහගේ අකුසල කර්ම වල විපාකත් ගෙවන්න වීමයි. එතකොට අකුසලය වැඩියි.
    උබට තාම තෙරුම්ගන්න අමාරුයි
    ඉතින් එ ලමයින්ගෙ කරුමක්කාර කමට තමා එවගෙ කරුමක්කාර තාත්තා කෙනෙක් ලග උපදින්නේ
    දැන් බලපන් ප්‍රභාකරන්. උට ඉපදුනා පුතා බලහන් එ කොල්ලගෙ කරුමෙට තමා එ වගෙ එකක් ලග ඉපදුනෙ ප්‍රභාකරන්ගෙ කරුමෙට තමා උ ත්‍රස්ථවාදියෙක් වෙලා මිනිස්සු මැරුවෙ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol::lol::lol:

    මගේ කරුමේ ගෙවිලා වගේ මම යනවා නිදාගන්න .
    සුභ රාත්‍රියක් .දැන් 3 යි යකෝ . නිදා ගනිල්ලා

    :lol::lol::lol: ගුඩ් නයිට් මචංස්...
    නින්ද යන්නෑ බං..
    කර්මේ තමා.. පට්ට රස්නෙයි
    ෆැන් එක දැම්මහම තව ආතල් ..
    එළකිරි භූත කොටුව......... කියවලා ජනේල අරින්න බයයි වගේ.. ;)
    සීලිම ගහෆු එකාට තමා ඉතින් .. :growl::growl::growl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හම්බයෝ කියන්නෙත් ඕක තමයි බෞද්ධ එවුන්ටත් කියන්නේ Infidels (මිත්‍යා දෘශ්ඨිකයන්) කියලා. ඉතින් ඒක තමන් දරණ මතයට සාපේක්ෂ දෙයක් විකෘති හෝ නැතුව වෙන එක.
    උබ දරන මතයට මම එකග නොවුනා කියලා මම විකෘති මතයක් දරන්නේ නෑ. මම උබ දරන මතයට
    එකග නොවිමත් විතරයි එතන තියෙන්නේ.
    මම දරන්නෙ බුද්ධ දර්මයෙ තියෙන දෙ . මම දන්න දෙ මට ඇහුන දෙ.
    එහෙම නැත්තම් එක එක "සංකීර්ණ සංකල්පයක්" කියලා පැන්නෙ නැ
    share විම "සංකීර්ණ සංකල්පයක්" උනෙ කොහොමද කියලා උබත් දන්නවා මාත් දන්නවා මොකද උබට එක ඔප්පු කරන්න බැරි හින්දා. බුද්ධ ධර්මය , බුද්ධ දර්ශනයේ කර්මය share විමක් සිද්ධවෙනවා කියන එක විකෘති කිරිමක් නැත්තම් විකෘති කිරිමට උත්සහ කිරිමක් එහෙමත් නැත්තම් මෙවායෙන් මොන එකද ගැලපෙන්නෙ කියලා අහන්න කැමති .
    එහෙනම් එක තමන්ගෙ වචනයෙන්ම කිව්වොත් ?
    බුද්ධ දර්ශනය අලුත් වැඩියා කිරිමක් ? යාවත් කාලින කිරිමක් ? නවිකරණය කිරිමක් ? මෙකෙන් මොන එකද ධර්මාචර්‍රයතුමාට ගැලපෙන්නෙ ?

    ???