අපායේ ඉපදෙන්නේ කොහොමද ?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    Proud Of You Reaction GIF
     
    • Like
    Reactions: TNHM

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    pau wadakarala marunahama awalama ipadanawa....pin karala awasana mohota naraka situvillakawot eth tika kalayakata hari apaya ipadanawa.... apayawal 132 gana ahala tiyanawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    අපායේ ඉපදෙන්නේ මොන වයසේ වගේ උන්ද ?
    උන්ට තියෙන්නේ අපිට වගේම භෞතික ශරීරයක් ද ?
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    අපායේ ඉපදෙන්නේ මොන වයසේ වගේ උන්ද ?
    උන්ට තියෙන්නේ අපිට වගේම භෞතික ශරීරයක් ද ?
    wayasak naha. pau anuwa tamai....wayasa adu kanak marunahama...aya pau karala tiyanawa nam... ita adala apaya ipadanawa...Eg:- sattu maruwot Sanjeewaka niraya ipadanawa.....

    Ou
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    wayasak naha. pau anuwa tamai....wayasa adu kanak marunahama...aya pau karala tiyanawa nam... ita adala apaya ipadanawa...Eg:- sattu maruwot Sanjeewaka niraya ipadanawa.....

    Ou
    ඉපදෙනවා කියන්නේ ඉතින් එකපාර කඩන් වැටෙනවද වැඩුණු මනුස්සයෙක් ? නැත්නම් මෙහෙ වගේ පොඩි කාලේ ඉදන් එහෙ හැදෙන්වද්ද ?
    භෞතක ශරීරයක් පවත්වා ගෙන යන්න එහෙ කන්න දෙනවද බන් ?
     
    • Like
    Reactions: PrasangaSPerera

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,767
    1
    58,011
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    parthenogenetic creatures 🤭
    Parthenogenesis is a natural form of asexual reproduction in which growth and development of embryos occur without fertilization by sperm.

    අපායෙ අම්මලට සෙක්ස් කරන්නෙ නැතුව පැටව් හම්බවෙනව කියලද කියන්නෙ? ඒ කියන්නෙ මව් සත්තු ඉන්නව කියල?
     
    • Like
    Reactions: dilann

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඉපදෙනවා කියන්නේ ඉතින් එකපාර කඩන් වැටෙනවද වැඩුණු මනුස්සයෙක් ? නැත්නම් මෙහෙ වගේ පොඩි කාලේ ඉදන් එහෙ හැදෙන්වද්ද ?
    භෞතක ශරීරයක් පවත්වා ගෙන යන්න එහෙ කන්න දෙනවද බන් ?
    ඕපපාතිකව ඉපදෙනව. (ඉබේ පහල වෙනවා.)
    ඉතුරු ප්‍රශ්ණ දෙක ගැන කියන්න ධර්මය ගැන දැනුම මදි
     
    • Like
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපාය 4 කි. තිරිසන්, ප්‍රේත, අසුර, නරකය
    පව් කරාම ඕපපාතිකව ඉපදෙන්නෙ.

    උබ හිතුවද සැප ගන්න එහෙ යනව කියල. :baffled:
    යම පල්ලො ඇවිල්ල, උන්ගෙ තඩි පයියවල් වලින්
    උබට දෙනව සොට් එක.

    පුක බෝර් 🥲
     
    • Haha
    Reactions: TNHM

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Parthenogenesis is a natural form of asexual reproduction in which growth and development of embryos occur without fertilization by sperm.

    අපායෙ අම්මලට සෙක්ස් කරන්නෙ නැතුව පැටව් හම්බවෙනව කියලද කියන්නෙ? ඒ කියන්නෙ මව් සත්තු ඉන්නව කියල?
    සංස්කාර තමයි අම්මා වෙන්නේ
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    නරකය, නිරය(අපාය)- ප්‍රධාන ලෝක 8 ,උප නිරයන් 132 ගැන අහල තියනවා.

    ප්‍රධාන ලෝක 8

    සංජීවය
    කාලසූත්‍රය
    සංඝාතය
    රෞරවය
    මහා රෞරවය
    තාපය
    ප්‍රතාපය
    අවීචිය

    sinhala google search karanna
     
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    ඕපපාතිකව ඉපදෙනව. (ඉබේ පහල වෙනවා.)
    ඉතුරු ප්‍රශ්ණ දෙක ගැන කියන්න ධර්මය ගැන දැනුම මදි
    මට නම් පෙන්නේ බන් ඕවා පහුකාලයේ හැදුනු සංකල්ප.
    නිකන් බලපං ඔය අපායේ තියන දඩුවම් ටික .. දැනට අවු 2000කට විතර කලින් මිනිස්සුන්ට දෙන්න පුලුවන් , රිද්දන්න පුලුවන් දඩුවම් තමයි අපායේ තියෙන්නේ. දඩුවම් දෙන්න පාවිච්චි කරන්නෙත් ඒ කාලෙට අදාළ ආයුධ.
    අද වගේ කාලෙක අපාය සංකල්පය හදුනා නම් වැරදි කරන උන්ට එහෙදි වෙඩි තියන්න ඉඩ තියනව. :rofl:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අපාය 4 කි. තිරිසන්, ප්‍රේත, අසුර, නරකය
    පව් කරාම ඕපපාතිකව ඉපදෙන්නෙ.

    උබ හිතුවද සැප ගන්න එහෙ යනව කියල. :baffled:
    යම පල්ලො ඇවිල්ල, උන්ගෙ තඩි පයියවල් වලින්
    උබට දෙනව සොට් එක.

    පුක බෝර් 🥲
    බොස් ගියාද?
     
    • Haha
    Reactions: Solo Rider