මට නම් පෙන්නේ බන් ඕවා පහුකාලයේ හැදුනු සංකල්ප.
නිකන් බලපං ඔය අපායේ තියන දඩුවම් ටික .. දැනට අවු 2000කට විතර කලින් මිනිස්සුන්ට දෙන්න පුලුවන් , රිද්දන්න පුලුවන් දඩුවම් තමයි අපායේ තියෙන්නේ. දඩුවම් දෙන්න පාවිච්චි කරන්නෙත් ඒ කාලෙට අදාළ ආයුධ.
අද වගේ කාලෙක අපාය සංකල්පය හදුනා නම් වැරදි කරන උන්ට එහෙදි වෙඩි තියන්න ඉඩ තියනව.