අපායේ දොරටුව(The Door to Hell)

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඒක නම් එහෙම තමයි, ඒත් මෙතන බහුලවම තියෙනව කියන්නෙ මීතේන් වගේ ස්වාහාවික වායු කියනවනෙ. ඒවායින් ගොඩාක් ආර්ථික ලාභ ලබන්න බැහ මගෙ හිතේ:yes::):)
    ai bari.. methane kiyanneth watina gas ekak.. eketh prayojana thiyanawa.. habai minissunata wisaida koheda..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    eth pudumai okata USA walinwath podi homba dameemak une nathi eka :confused:

    ඔය රට soviet union එකේ කොටසක්නිසා 1991 වෙනකන් ඇමරිකන් කාරයන්ට කරන්න දෙයක් නෑ..
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඔය රට soviet union එකේ කොටසක්නිසා 1991 වෙනකන් ඇමරිකන් කාරයන්ට කරන්න දෙයක් නෑ..
    aparade :( oya russian kaarayo ohomamai.. balla piduru kanneth naa.. kana gonata denneth naa..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ai bari.. methane kiyanneth watina gas ekak.. eketh prayojana thiyanawa.. habai minissunata wisaida koheda..
    මම දන්න විදිහට නම් මීතේන් කියන්නෙ ඇල‍්කේනයක්, ඇල්කේන දහනය තාපදායක(තාපය පිටවෙන) ප්‍රතික්‍රියාවක් නිසා, බොහෝවිට ඉන්ධනයක් විදිහට භාවිතා කරන්න පුලුවන්. ඒ හැර මීතේන් කාර්මික ක්‍රියාවලීන්වල භාවිතය ගොඩක් අල්පයි.:yes::):)
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මම දන්න විදිහට නම් මීතේන් කියන්නෙ ඇල‍්කේනයක්, ඇල්කේන දහනය තාපදායක(තාපය පිටවෙන) ප්‍රතික්‍රියාවක් නිසා, බොහෝවිට ඉන්ධනයක් විදිහට භාවිතා කරන්න පුලුවන්. ඒ හැර මීතේන් කාර්මික ක්‍රියාවලීන්වල භාවිතය ගොඩක් අල්පයි.:yes::):)
    methane gannawa Hydrogen hadanna.. eth eka transport karana eka amaru nisa wadiya eka economical naalu kiyala thamai kiyanne.. eth itin mehema nikan naasthi karana eka aparade ne :( 35years thisse mehema wenawa kiwwama... :O russiyan kaarayange wada thamai ithin :frown:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    methane gannawa Hydrogen hadanna.. eth eka transport karana eka amaru nisa wadiya eka economical naalu kiyala thamai kiyanne.. eth itin mehema nikan naasthi karana eka aparade ne :( 35years thisse mehema wenawa kiwwama... :O russiyan kaarayange wada thamai ithin :frown:
    හ්ම්, ඒකටත් ගන්නව:yes:, ඒක තමයි :):)

    Good post
    Rep+
    ස්තූතියි මචං:):)
    machan. ela thread eka. thanks! this one is really interesting. keep up the good work bro!
    උඹටත් තෑන්ක්ස් මචං:)

    Paninna hithenawa :P
    පැනපං;):P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නියමයි... රෙප් දෙන්න බෑලු...:(:(
     
    Last edited: