කෙල්ල නේකඩ් නම් නිකන් හරි ලකුනු දෙනවා..Api marunamath oya angel duty ekata dawi samaharawita...
Kellekge angel unoth goda..![]()
කෙල්ල නේකඩ් නම් නිකන් හරි ලකුනු දෙනවා..Api marunamath oya angel duty ekata dawi samaharawita...
Kellekge angel unoth goda..![]()
අපි යම් දහමක් අදහන කොට ඒක අවුල් කියලා තේරෙනවා නම් හොදම දේ සත්‍ය සොයන එක.
හැමෝම යනවා දේවාලේට මමත් යනවා ඒ වහලෙට කියලා ගිහින් තේරුමක් නැහැ.
කෙල්ල නේකඩ් නම් නිකන් හරි ලකුනු දෙනවා..



Ohoma hithuwata ekath awul bn..
Hithapan kella patta kallak kiyala..
Itin oki ekka iddi aniwa love hitenawa...
Eki wena ekak ekka sukaddi kochchara duka hiteida!![]()



අනිවා. ඔය ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වුනත් කියන්නේ මේ ඔක්කොම අපි මැරුණට පස්සේ ඉවරයි කියලා. ජීවිත කාලේ මොනවා කලත් ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ ජීවත් වෙනකම් විතරයි කියලා. (YOLO - You Only Live Once)
උච්චේද වාදය කියලා කියන්නෙත් ඕකම තමයි. බුදුන් වහන්සේගේ කාලයේත් ඒ මතය දරපු අය හිටියා. තාමත් ඉන්නවා. උච්චේද වාදය වැරදියි කියලා කිසි කෙනෙක් ඔප්පු කරලා නෑ. ඒ නිසා ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. මේ ලෝකයේ හිටිය බුද්දිමත් විද්‍යාඥන් ගොඩක් දෙනෙක් උච්චේද වාදී අදහස් තිබුණු අය.![]()
![]()
![]()

රත්තරං;22468142 said:එතකොට එකෙක් කොරෙක් බීරෙක් වෙලා දුප්පත් පව්ලක ඉපදෙනකොට අනිකා පෝසත් පව්ලක සියලු දේ සහිතව ඉපදෙන්නේ ඇයි?![]()
අරුගේ ෆයිය කපනවා අල්ලට කියලා.


oya widiyatama Aruge gay angel kellage kimba mahaida danna...![]()



දැන් ඔය ගස් වල ගෙඩි හැදුනම සමහර ඒවා හොඳට සරුවට හැදෙනවා, සමහර ඒවා අවුල් යනව. හැබැයි කවුරුත් අවුල් ගහපු ගෙඩියක් පෙන්නලා කියන්නේ නෑ මේ ගෙඩිය ගිය ආත්මේ කරපු කරුමයක් පලදීල තමයි එහෙම වෙලා තියෙනේ කියලරත්තරං;22468142 said:එතකොට එකෙක් කොරෙක් බීරෙක් වෙලා දුප්පත් පව්ලක ඉපදෙනකොට අනිකා පෝසත් පව්ලක සියලු දේ සහිතව ඉපදෙන්නේ ඇයි?![]()
ඒ වගේ තමයි මිනිස්සුන්ටත් වෙන්නේ කියල අපිට සාදාරනව හිතන්න පුළුවන්.christian agame nam angel kenek innawa. Ape pitipasse..apita anathurak wenna yaddi buwa apiwa beragannawalu...![]()

දැන් ඔය ගස් වල ගෙඩි හැදුනම සමහර ඒවා හොඳට සරුවට හැදෙනවා, සමහර ඒවා අවුල් යනව. හැබැයි කවුරුත් අවුල් ගහපු ගෙඩියක් පෙන්නලා කියන්නේ නෑ මේ ගෙඩිය ගිය ආත්මේ කරපු කරුමයක් පලදීල තමයි එහෙම වෙලා තියෙනේ කියලඒ වගේ තමයි මිනිස්සුන්ටත් වෙන්නේ කියල අපිට සාදාරනව හිතන්න පුළුවන්.


Laws of probabiity...
උන් කතෝලික උන් ද කියන්න දන්නේ නෑ බං හැබැයි කතෝලික වෙන්නත් බෑ මොකද පිරිමියාගේ ඉල ඇටෙකින් කාන්තාව මැවුවා කියලා, දෙවියන් වහන්සේට අවනත අය ස්වර්ගයට යනවා කියලා නේ තියෙන්නේ? ආයේ මොනවා කියන්නද?
එකයි මම ශ්‍රී ලංකාවෙට අවේනික ඒකදේශික කිවුවේ, සාමාන්යෙන් ලෝකේ ඉන්න බහුතරයක් නිරගමික මිනිස්සු. හැබැයි උන් "මන් ඕවා පිලි ගන්නේ නෑ! මට ඕවා කියන්නෙපා" කියනවා මිසක්,
උන්ට වදයක් වෙන්න එන්නේ නැත්තන් (අර මුස්ලිම් වගේ වදයක් වෙන්න අවොත් කෙස් දානවා. ඒක සාධාරණයි.), හොයාගෙන ගිහින් අධෝ මුඛේ අතුල්ලන සිද්දියක් නෑ නේ?
මෙහෙ තියෙන්නේ ඒක! උන් පිලි ගන්නෙත් නෑ ලු!
එහෙනං තමන්ගේ වැඩක් බලා ගනින් කෝ, පිටි පස්සෙන් එලවගෙන ගිහින් අධෝ මුඛේ පුජා කරනවා!![]()

පිස්සු හුයන්නල බන්.. උන් පිලි ගන්නෙ නැත්නම් මොන හුයන්නකටද එකම ප්‍රශ්නෙ අහ අහ හැම ත්‍රෙඩ් එකේම රඟන්නෙ.. 
මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ.. උබේ කෝනෙන් මේක ගොබ්බ ත්‍රෙඩ් එකක් මගේ කෝනෙන් මේකෙන් බුද්දහම හා විපාක ගැන දෙයක් කියන්න උත්සාහ කරන ගොබ්බ නැති ත්‍රෙඩ් එකක්..මෙතන ට්‍රැක් පැන්නේ ඔයා. මීට එහා වාද කරලා වැඩක් නැ. ඔආ කියනවනම් අපය ඔය වගේ කියලා ඒක ඔයාගේ විශ්වාසය. මම කියන්නේ අපාය ඔය වගේ වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. අපායක් කොටින්ම නැති වෙන්නත් පුලුවන්.. හෙට එලි වෙනකන් වාද කරත් ඔයාට මාවවත් මට ඔයාවත් වෙනස් කරන්න බැ. එහෙම වෙනස් වෙන්න ඔනත් නැ. ඔයාගේ විශ්වාසේ වෙනස් කරන්න නෙමෙයි මම එලකිරි එන්නේ.. යම්කිසි පුද්ගලයෙක් ගොබ්බ ත්‍රේඩ් එකක් දැම්මා.. මා එය විවේචනය කලා. එපමනයි..
රත්තරං;22468142 said:එතකොට එකෙක් කොරෙක් බීරෙක් වෙලා දුප්පත් පව්ලක ඉපදෙනකොට අනිකා පෝසත් පව්ලක සියලු දේ සහිතව ඉපදෙන්නේ ඇයි?![]()
මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ.. උබේ කෝනෙන් මේක ගොබ්බ ත්‍රෙඩ් එකක් මගේ කෝනෙන් මේකෙන් බුද්දහම හා විපාක ගැන දෙයක් කියන්න උත්සාහ කරන ගොබ්බ නැති ත්‍රෙඩ් එකක්..
දැන් ප්‍රශ්නෙ උබේ කෝනෙට අනුව එලකිරියෙ දවස ගානෙ වැටෙන බුදුදහම නොවන හැම ගොබ්බ ත්‍රෙඩ් එකකටම ගිහින් එකම බයිලාව කියල විවේචනය කරනවද? නෑනෙද? (දැන් කියන්න එපා උබේ කෝනෙන් වෙන එහෙම ගොබ්බ ත්‍රෙඩ් නෑ කියල. ඒක හරි අසාර්තක පිලිතුරක් වෙනව.) එහෙනම් මේ ඇයි බුදුදහම පස්සෙන්ම පන්න පන්න එන්නෙ පිස්සු බල්ලො වගේ.. මොකද්ද ගැටලුව. මේව කාටවත් බලෙන් උගන්නන්න එන්නෙ නෑ. විශේශයෙන් මේ පෝස්ට් එක අදාල වෙන්නෙ බෞද්ධයන්ට විතරයි. කොහෙවත් ඉන්න අය බුදුදහමට හරවන්න හදන පෝස්ට් එකක් නෙමේ. දැනට තිසරණයෙ ඉන්න අයට ධර්ම් කරුනු බෙදාදීමක්.. එතකොට එහෙව් දේට මේ තිසරණයෙ නැති උබලට ඔච්චර රිදිල මේ හෑලි ටයිප් කරන්න තරම් අමාරු උනේ ඇයි බන්..

උඹ මේ ත්‍රෙඞ්වල කරක ගැහුවට උඹ නියම අර්ථය තේරුම් අරගෙන නෙවෙයි ඇවිත් තියෙන්නේ... මේ ත්‍රෙඞ්වල වාදය යන්නේ හැම ආගමකම ඉගැන්වීම් බොරුවක් කියන එක... එතකොට උඹ ශාස්තෘවරයෙක් මෙහෙම කිව්ව කියල කියන එක සාධාරණ නෑ... උඹ කරන්න ඕන ප‍්‍රත්‍යක්ෂ ලෝකයෙන් ඒවලට උදාහරණ පෙන්නන එක... උඹ හැම වෙලාවකම කියන්නේ බුදුන් දේශනා කළ සේක කියල...
එකනේ මම එක තැනක කිව්වේ ඔප්පු කරන්න බැහැ තමන්ම කරලා ඔප්පු කරගන්න කියල. වෙන ආගම් වල නැති බුද්ධාගමේ තියෙන එකම වෙනසත් ඒකම තමා. නිකන් අරය කිව්වා, මෙයා කිව්වා කියල පිළිගන්න ඕනේ නැහැ. තමන්ටම පුළුවන් ඔප්පු කරගන්න. ප්‍රශ්නේ උඹල ඒවගේ නියම බණක් අහන්නේ නැහැ, භාවනාවක් වඩන්නේ නැහැ. මොකද මේ සියල්ල බොරු කියල preset එකක් ඔලුවේ දාගෙන ඉවරයි. ඉතින් හොයන්නේ නැහැ, මොකද බොරුනෙ.
මම කලිනුත් කියල ඇති, මිනිහෙකුට විවුර්ත මනසක් තරම් වටිනා දෙයක් තවත් නැහැ. බුද්ධාගමේ ප්‍රශ්න තියෙන තැන් මටත් තියෙනවා. බුදුන් ගැන අවිශ්වාසය නෙමෙයි, පසුවට වෙච්ච වෙනස්කම් ගැන ප්‍රශ්නයක්. හැබැයි මම ඒ එකක්වත් පිළිගන්නෙත් නැහැ, හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මොකද ලෝක විෂය අපිට කතා කරලා හොයල ඉවරකරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳම දේ විවුර්ත මනසකින් හැම දෙයක්ම ගැන බලපන්. තමන් නොදන්නා දෙයන් පිළිගන්න එපා, හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා.. මොකද අපිට නොතේරෙන හේතුවක් තියෙන්න පුළුවන්.
