අපායේ

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මේක මචන්ලා අපායේ සීන් එකක්..

    ඔන්න සුරා ගියාලු අපායට.අපාය හවුස් ෆුල් වෙලාලු තිබ්බේ.ඉස්සරහා දොර ගාව හිටපු යමපල්ලා සුරාට මෙහෙම කිව්වලු.

    යමයා : තමුන් මගේ ලිස්ට් එකේ උඩිම්ම ඉන්නවා ඒවුනාට තමුන්ව හිර කරලා තියන්න කාමරයක් තමයි නෑත්තේ.දාන්න වෙන්නේ ඉතින් තව කවුරු හරි ඉන්න කාමරයකට තමයි.ඒ කාලේ කරපු පොඩි පිනක් තියනවා ඒ හින්දා තමුන්ට පුලුවන් මන් පෙන්නන කාමර වලින් කෑමති එක තෝර ගන්න.

    සුරා : එහෙමයි.....

    දෑන් යමයා සුරාව එක්කන් ගියාලු පලවෙනි කාමරේට දොර ඈරියලු ඒකේ පොරක් ඉන්නවලු වතුර ලොකු ටෑංකියක බස්සලා ඒකේ පීන පීන..

    යමයා :මොකද කියන්නේ මේකට දාන්නද?හෑබෑයි දවසම නොනවත්වා පීනන්න ඕනේ ඒකයි දඩුවම..

    සුරා : පිස්සු කතා කරන්න එපා මට පීන්න බෑ...

    ඊලගට පොර එක්කන් ගියාලු දෙවනි කාමරේට ඒකේ පොරක් ඉන්නවලු මිටියකින් ගල් කඩ කඩා..

    යමයා : ම්ම්ම් මොකද කියන්නේ මේක ගෑන ?මුලු දවසම නවත්තන්නේ නෑතුව ගල් කඩ කඩ ඉන්න තියෙන්නේ?

    සුරා : බුදු අම්මෝ මට දවසම ගල් කඩන්න බෑ මහන්සිය හෑදෙනවා..

    ඔන්න ඉතින් ඊට පස්සේ එක්කන් ගියාලු තුන් වෑනි කාමරේට එකේ ඉන්න මිනිහව ගෑනියෙක් ඔලුවේ ඉදන් කකුල් දෙක වෙනකන් දාගෙන ඉබිනවලු..මිනිහා ඉතින් ටිකක් අමාරුවෙන්න්ලු ඉන්නේ ගෑනි ඉබින ඉබිල්ලට මේක දෑක්කා විතරයි සුරා..

    සුරා : ෂා මෙතන තමයි අයිසේ මට කියාපු තෑන ටිකක් අමාරු උනත් අතල් එකක් තියනවනේ.මන් මේකට කෑමතියි.

    එතකොටම යමයා "මේ ගෑනියේ ඔන්න උබේ දඩුවම ඉවරයි.මෙතන ඉදලා ඔය මිනිහව ඉබින වෑඩේ මේ යකා කරයි" කියලා සුරාව තල්ලු කරාලු කාමරේට....






    හොදයිනම් රෙපක් දීපන් ;)