මොකද්ද බං ඔය සීන් එක? ත්රෙඩ් එකක් ගියාද? ලිංකුවක් දියන්කො තියේනම්![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1729127
මොකද්ද බං ඔය සීන් එක? ත්රෙඩ් එකක් ගියාද? ලිංකුවක් දියන්කො තියේනම්![]()

මුන් යක්කුනෙ
උන්ට දඬුවම් නොදීපු එක තමා වරද


මට ස්පොන්සර් කරපන් ජපානෙට යන්න ඔකුන් හතරදෙනා ඉවරයක් කරල එන්න
තාම ඉන්නවද දන්නේ නෑ
ලස්සන කෙල්ලෙක් බන් පව්![]()


දැනුත් වැඩි වෙනසක් නැහැ
බලපන් තවම උන්ගේ නීති වලින් මිනී මස් කන එක තහනම් කරලා නැහැ![]()
ehema niitika nehey ban. tahanam nehey kiyala koheda tiyenney
koheda uba dekkey ohoma kiyala tiyenawa
http://www.elakiri.com/forum/showthread.php?t=1627136මොකද්ද බං ඔය සීන් එක? ත්රෙඩ් එකක් ගියාද? ලිංකුවක් දියන්කො තියේනම්![]()