ගෑනියෙක් මරලා මිනියත් එක්ක අරකත් කරලා මිනියත් කාලා ඒත් අවුරුදු 2න් හිරෙනුත් නිදහස් වෙච්ච පොරක් තමා Issei Sagawa කියන්නෙ. අවුරුදු 28දි වගේ තමා මූට ගෑනියෙක් මරලා මස් කන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ. පොර ඊට කලිනුත් ට්‍රයි කලාට වැඩේ කෙරිලා නැහැ. මූ හැමදාම රෑට බඩුවක් අදිනවලු ගෙදරට වැඩේ කරලා මරන්න හිතා ගෙන. ඒ උනාට ගට මදිලු මරන්න... ඉතින් සල්ලි දීලා පිටත් කරනවලු.
මේ කාලේ මූ ප්‍රන්ශෙට ගියාලු ඉගෙන ගන්න කියලා.කොහොම හරි ඉතින් ඔහොම සල්ලි නාස්ති කර කර ඉන්න කොට මූ දැක්කලු ක්ලාස් එකේ පට්ට පදිරි මස් කුට්ටියක් ඉන්නවා. එහෙන් මෙහෙම් පොඩ්ඩක් ටියුන් පාරක් එහෙම දාලා කෙල්ලව ඇද්දලු 1981 ජුනි 6 වෙනිදා මුගේ ගෙදරට. කෙල්ලව එක්කන් ගිහින් හොඳ වැල කවි පොතක් දුන්නලු කියවන්න. දැන් ඒකි ආතල් එකේ ඒක කියෝනවලු. පොර ඒ අතරේ ගිහින් රයිපල් එක ලෝඩ් කරන් ඇවිත් කෙල්ලගේ බෙල්ලේ ගෑව්වලු. කෙල්ලත් ඉතින් අරක කියලා හිතන් දී ගෙන ඉඳලා. කොහොම හරි අරූට ආතල් වෙලා බෙල්ලටම වෙඩිල්ලක් තියලා
ගෑනි මැරිලා පැය භාගෙන් මූ ඒකිගේ ඇඳුම් ගලවලා කන්න ට්‍රයි කලාලු අර අතනින්. කන්නම බැහැලු නිකම් රබර් වගේ හයියයිලු. ඇයි ඉතින් කීයක් නම් ඇදපු බඩුවක් ද නෙ. තැලිලම පදම් වෙලා තිබිලා තියෙන්නෙ. සෙගාවට තේරුනාලු මේක මෙහෙම කන්න බැහැ කියලා. ඌ කඩේට ගිහින් මස් කපන පිහියක් ගෙනත් දවස් 2ක් තිස්සෙ එක එක විදිහට මස් හදන් කෑවලු.
පස්සෙ ඉතින් ඉතුරු කෑලි ටික විසික් කරන්න හිතන් අරන් ගිහින්. ගඟට දාන කොටම පොලිසියෙන් දැකලා මූව අත්ඩංගුවට ගත්තලු. පස්සෙ ඉතින් මූව අවුරුදු 2ක් හිරේ තිබ්බලු කිසිම නඩුවක් නැතුව. පස්සේ ඌට 100% පිස්සු කියලා ඔප්පු උන නිසා පොරව ජපානෙටම යැව්වලු
ඌ උගේ කතාව පොත් ලියන එකෙක්ට විස්තර කරලා තියෙනවා
ඒ කතාව ඇසුරෙන් ලියපු In the Fog පොත ඒ අවුරුද්දේ හොඳම අපරාද නවකතාව උනාලු
මූ ඒ කතෘට චිත්‍ර වගයක් ඇඳලා තියෙනවා කතාව විස්තර කරන්න ලේසි වෙන්න
ඒ කාලේ ප්‍රන්ශේ නඩු වෙන රටවල් වල විභාග කරන්න බැරි නිසා පොරව ජපානෙදි කෙලින්ම පිස්සන් කොටුවට තමා දාලා තියෙන්නෙ. අවුරුදු 3ක් ඒකේ ඉඳලා ඌටම හිතුනම ගෙදර ගිහින්. දැන් ඉතින් ආතල් එකේ පොතක් එහෙම ලියා ගෙන ඉන්නවලු.
එක එකාගෙ බ්ලොග් කෑලි වලින් උස්සලා නෙමේ
මම පරිවර්ථනය කරලා දැම්මේ
රෙප් එකක් දාපන් කැමති නම්
මම පරිවර්ථනය කරලා දැම්මේ
රෙප් එකක් දාපන් කැමති නම්






